මිනීමරුවා ගැන තොරතුරු හොයන හුඩ් සහ වෙරෝනිකාට බෝඩි ගැන දැනගන්න ලැබෙනවා. බෝඩිගෙ විස්තර පස්සෙන් යන අතරේදී තමයි වෙරෝනිකා බෝඩිගෙ පෙම්වතියගෙ ගෙදර යන්නේ. එතනදී වෙරෝනිකා බෝඩිට අහු වෙනවා. වෙරෝනිකාටත් කලින් ගෑණු අයට කරපු දේම කරන්නයි බෝඩි සැලසුම් කරන්නේ දැන්. මොනවා වෙයිද බලමු. බෝඩිගෙ වචන වලට රැවටුන කෙල්ලෙක්…

මිනීමරුවා ගැන තොරතුරු හොයන හුඩ් සහ වෙරෝනිකාට බෝඩි ගැන දැනගන්න ලැබෙනවා. බෝඩිගෙ විස්තර පස්සෙන් යන අතරේදී තමයි වෙරෝනිකා බෝඩිගෙ පෙම්වතියගෙ ගෙදර යන්නේ. එතනදී වෙරෝනිකා බෝඩිට අහු වෙනවා. වෙරෝනිකාටත් කලින් ගෑණු අයට කරපු දේම කරන්නයි බෝඩි සැලසුම් කරන්නේ දැන්. මොනවා වෙයිද බලමු. බෝඩිගෙ වචන වලට රැවටුන කෙල්ලෙක් බැන්ෂී පොලිසිය ඇතුලටම ඇවිත් ගිනිතියාගන්නවා. ඇත්තටම ඒක පෙර දැනුම්දීමක් වෙන්නත් පුලුවන් බ්‍රොක්ට කරන. ඒ විතරක් නෙවෙයි. බෝඩි කෙලින්ම ඇවිත් බ්‍රොක්ගෙ මූණටම හම්බවෙලා වචනේ දාලා තමයි යන්නේ. බ්‍රොක් සෑහෙන්න බය වෙනවා එතනදී. මේ අතර ඩේවා එනවා අම්මා ලඟට. එතනදී මුල්ම වතාවට ඩේවා සහ ජොබ් මුණ ගැහෙනවා. දෙන්නා යාලුවෝ වෙනවා. නමුත් කැරීගෙ ගෙදරට ප්‍රොක්ටර්ගෙ මිනිස්සු වෙඩි ප්‍රහාරයක් දියත් කරනවා. ප්‍රහාරය අසාර්ථක වුනත් ඩේවා ලොකු කම්පනයකට පත් වෙනවා. ජොබ් ආපහු තමන්ගෙ පරණ ජීවිතේට හැඩගැහෙනවා. මේ ප්‍රහාරය කලේ නීනා කෲස්. ඉතින් නීනාට අද වෙන දේ බලන්න.
කැල්වින් වට්ස්ව මරනවා. හරිම ලේසියෙන්. කැල්වින්ට ඕනේ ප්‍රොක්ටර්ට වැඩ නොකර ඉන්න. කැල්වින් වට්ස්ගෙ බෙල්ලත් අරගෙන ගිහින් ප්‍රොක්ටර්ට දීලා තර්ජනය කරලා එන්නේ. ප්‍රොක්ටර් මොනවා කරයිද මේකට? ප්‍රොක්ටර් කියන්නේ ලේසි මිනිහෙක් නෙවෙයිනෙ. ප්‍රොක්ටර්ට අවශ්‍ය කරලා තියෙනවා මත්ද්‍රව්‍ය ටොන් හයක් කොලොම්බියන්කාරයන්ට දෙන්න. ඉතින් බ්‍රදර්හුඩ්ලා තමයි ඒවා නිෂ්පාදනය කරන්නේ. කැල්වින් ඒක නතර කරනවා. ප්‍රොක්ටර් නිකම් ඉන්නෙ නෑ ඒත්. මොකක් හරි ගැටයක් ගහයි. මැගී තමන්ගෙ දරුවත් අරන් ගෙදරින් පිට වෙලා යන්නේ කැල්වින්ගෙ වැඩ ඉවසන්නම බැරිම තැන. මැගී යන්නේ කර්ට් ලඟට. කර්ට් බ්‍රොක්ගෙ ගෙදර මැගී සහ හෑන්ක්ව නතර කරනවා. මැගී නැති නිසා කැල්වින්ට යකා ආවේශ වෙනවා. කැල්වින් මුලින්ම යන්නේ කර්ට්ගෙ ගෙදර. නමුත් අවශ්‍ය දේ කරගන්න බැරි වෙනවා. සහෝදර සටන ටික ටික ඇවිලෙනවා.
ඉතින් අද කතාවේදී කට්ටියට පුලුවන් වෙනවා මිනීමරුවා අල්ලගන්න. ලොකු සටනකින් පස්සේ. හුඩ්ට සිද්ධ වෙනවා තමන්ගෙ ඇත්ත ඔක්කොම බ්‍රොක් ඉස්සරහ වමාරන්න. බ්‍රොක්ට හික් ගෑවෙන්නම. ඒ විතරක් නෙවෙයි. ජොබ් තමන් මාස 20ක් වද විඳපු එකට හේතුව වෙන ලියෝටත් දෙනවා දොඹෙන් යන්න ගේමක්. ලියෝට උන් හිටි තැන් නැති වෙන විදියේ සුපරිම ගේමක්. ඉතින් ඒ මේ දේවල් එක්ක සීරිස් එකේ අන්තිම එපියට අපි ඇවිත්. එහෙනම් අන්තිම එපියෙන් හම්බවෙමු.
Due to copyright issues, we do not provide any torrent link.
මෙම ලබා දී ඇති උපසිරැසිය Blu-ray පිටපත් සඳහා අදාළ වේ.
14,511 downloadsDownload Banshee.S04E07.Baiscopelk.com_.zip21 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ රංග ප්‍රසන්න ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2017-01-07
SUB-MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
රංග ප්‍රසන්න
Subtitles
11 comments
Sisira Hegoda
P_mihir
Thnx kollo sub ekat..... Oka iwara unama warrior season2 ekatath sub ona
පොල්කිච්චි
ඇති යන්තම් ලඩේ ඉවරයි
Supun Kaushalya
තෑන්ක්ස් සහෝ
Bobby
Thank you veru much Bro
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි
Madusha
බොහොම ස්තූතියි සබ් එකට
Rasindu V Perera
නියමයි…. සබ් එකට තැන්ක්ස්….
Ayesh
උපසිරසියට ගොඩාක් ස්තුතියි❤️
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Sahan Gayantha
thanks a lot saho sub ekata
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![Banshee [S04 : E07] Sinhala Subtitles | මිනීමරුවා සොයාගනියි! හැමදේම අවසන්ද? [සිංහල උපසිරසි සමඟ] (18+)](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2020/10/banshee-season-1.jpg)


මෙවර ඉතා ඉක්මනින්. බොහොම ස්තූතියි. අන්තිම එපියෙන් හමු වෙමු.