Watch Trailer

The Rain [S03 : E02] Sinhala Subtitles | වෛරසය මරා දමන පුෂ්පය. [සිංහල උපසිරසි සමඟ]

පසුගිය කතාංගයෙන්, තුන්වන කතාසමය ආරම්භ වෙනවත් එක්කම අපි දැක්කා සාරා සිහිනයෙන් වගේ රස්මුස් එක්ක සම්බන්ධ වෙන එක.ඔය අතරේ සිමෝනා තාප්පෙන් එහා පැත්තට යනවා.ඉතින් ගියායින් පස්සෙ තමා දකින්නෙ ලොකු තාප්ප ගහගෙන ඉදියට වෛරසය ඒ තාප්පවලටත් නවත්තන්න බැරි වෙලා තියෙන බව.සිමෝනා සහ ෆී ඉතින් ඇපලොන්ලාගේ ග්‍රහණයට ගොදුරු ව…

පසුගිය කතාංගයෙන්,

තුන්වන කතාසමය ආරම්භ වෙනවත් එක්කම අපි දැක්කා සාරා සිහිනයෙන් වගේ රස්මුස් එක්ක සම්බන්ධ වෙන එක.ඔය අතරේ සිමෝනා තාප්පෙන් එහා පැත්තට යනවා.ඉතින් ගියායින් පස්සෙ තමා දකින්නෙ ලොකු තාප්ප ගහගෙන ඉදියට වෛරසය ඒ තාප්පවලටත් නවත්තන්න බැරි වෙලා තියෙන බව.සිමෝනා සහ ෆී ඉතින් ඇපලොන්ලාගේ ග්‍රහණයට ගොදුරු වෙනවා.මාර්ටින් හා පැට්‍රික් දෙන්න මේ දෙන්නාව බේරගන්න ඇපලොන් කදවුරකට රිංග ගන්නවා.ඔය අතරේ ඉතින් අපිට දැනගන්න පුලුවන් වෙනවා ෆීට ලැබෙන්න ඉන්නෙ පිරිමි දරුවෙක් කියලා.කොහොමින් හරි රස්මුස් හදන්නෙ වෛරසය හැමෝටම දීලා ලෝකයාව බේරගන්න.ඒත් සිමෝනා ඕකට කැමති වෙන්නෙ නෑ.ඉතින් ආරක්ෂකයෝ වට වෙලා ඉන්න වෙලාවේ සිමෝනා පාලමකින් පනිනවා.

අද කොටස

අද කොටසින් අපිට පොඩි සුභවාදී දෙයක් දැනගන්න හම්බුවෙනවා.ඒත් සිමෝනා පාලමෙන් පැනපු නිසා හැමෝම අවුලෙන් ඉන්නෙ.ඒ පැනපු පාරට සිමෝනා තවමත් ජීවතුන් අතරද? සුභවාදී ආරංචිය මොකක්ද? කියලා දැනගන්න බාගෙනම බලන්නකෝ…

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම උපසිරැසිය WEB පිටපත් සඳහා වලංගු වේ.

3,869 downloadsDownload The-Rain-S03-E02.zip18 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ සංජන චමෝද් වික්‍රමරත්න ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2020-07-24
SUB-MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

Subtitles by

සංජන චමෝද් වික්‍රමරත්න

Subtitles

3,869 downloadsDownload Subtitles18 KB

4 comments

  1. Ishara

    Thanks

  2. Supun Kaushalya

    තෑන්ක්ස් සහෝ

  3. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි

  4. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P