– අන්තිමේ දි ඔයාව මුණ ගැහුණු එක අපූරුයි. – මට සමාවෙන්න, ඔයා කවුද? – මම ඇයට ආදරය කරන්නෙ නෑ. – ආපහු යන්න ඔයාගෙ බිරිඳ ළඟට, ටොබින්. – මේක මම මගේ ජීවිතේ පරිවර්තනය ගැන මවාගෙන හිටිය විදිහ නෙවෙයි. – ඔයාට තාමත් ඇති තරම් වෙලාව තියෙනවා සලකුණක් තියන්න. – මම හිතන්නේ මම දන්නවා යවාල්ලා හොයාගන්නේ කොහොමද කියලා. […]

– අන්තිමේ දි ඔයාව මුණ ගැහුණු එක අපූරුයි.
– මට සමාවෙන්න, ඔයා කවුද?– මම ඇයට ආදරය කරන්නෙ නෑ.
– ආපහු යන්න ඔයාගෙ බිරිඳ ළඟට, ටොබින්.– මේක මම මගේ ජීවිතේ පරිවර්තනය ගැන මවාගෙන හිටිය විදිහ නෙවෙයි.
– ඔයාට තාමත් ඇති තරම් වෙලාව තියෙනවා සලකුණක් තියන්න.
– මම හිතන්නේ මම දන්නවා යවාල්ලා හොයාගන්නේ කොහොමද කියලා.
– එයාලා කොහේට හරි ආකර්ෂණය වෙනවා.
– ඔවුන් වන්දනා ගමනක් යනවා වගේ කඳුකරයට ?– කිසිම දැල්වීමක් අවශ්‍ය නෑ. ඒක යවාල්ලාට විසි කරන්න විතරයි ඕන.
ඒ අතරෙ, ඔයා කපලා දාන්න ඇගේ ඔළුව.– මෙයින් එකක් වැඩ කරයි කියලා හිතමු සෙඩුයි එයාගෙ කට්ටියයි,
මගේ අම්මව මරන්න විදිහක් හොයාගන්න කළින්.– විෂ නාශකයක්. අපි යන්න ඕන මගේ අම්මව බේරගන්න!
– ඒක පරණ බ්ලැක්බ්ලඩ් සිද්ධස්ථානයක්.
– ජය ශ්‍රී, ව්‍රෙන්, යවාල්ලාගෙ දියණිය.
– ඔයාගෙ අම්මට ඉස්සරට වඩා ගොඩක් යාළුවො ඉන්නවා .
– එයාලා යාළුවො නෙවෙයි, මන්ට්. එයාලා ඇයගෙ පාලනය යටතෙ ඉන්නෙ.
ග්වේන් විධායකයෙ සෙබළුන්ට සමාව දුන්නට පස්සෙ උන් ටික එකතු වෙලා “තුන්වැන්නා”වත් හිරෙන් බේරගෙන පැනල යනවා. “තුන්වැන්නා” කියන්නෙ ග්වේන්ටයි ටොබින්ටයි ආපහු පණ දීපු ත්‍රිත්වයේ සාමාජිකාව කියලා මතකයිනෙ? ජැන්සෝ හදලා දීපු බෝම්බයක් වගේ එකක් අරගෙන ටැලොන්, සෙඩ් දෙන්නා යවාල්ලා මරන්න පිටත් වෙනවා. ඒ ගමනට ගැරට්ටයි ටොබින්ටයි යන්න වෙන්නෙ නැත්තෙ එයාලට යවාල්ලාගෙ කින්ජ් ආසාදනය වෙන්න ඉඩ තියෙන නිසා. ඒ අතරෙ ජැන්සෝ සහ ව්‍රෙන් දෙන්නා මිනිස්සුන්ගෙ ඔළුවෙ තියෙන කින්ජ් එළියට ගන්න පොඩි එන්නතක් හොයා ගන්නවා. ඒ එන්නතත් අරගෙන ඒ දෙන්නා මන්ට් එක්ක යවාල්ලා හොයාගෙන යන්නෙ යවාල්ලාගෙ කින්ජ් එළියට දාලා යවාල්ලා බේරගන්න හිතාගෙන. ටොබින් එයාගෙ බිරිඳ ෆාලිස්ටාගෙ කීමට එකඟ වෙලා හමුදාවත් අරගෙන මුරපොලෙන් යනවා. රෝස්මන්ඩ් රැජිණට හමුදාවක් නැති වෙනවා.
ඊට පස්සෙ මුරපොලට එන අළුත් අභියෝග වලට මූණ දෙන හැටි, යවාල්ලාට අර එන්නත දුන්නට පස්සෙ වෙන දේ, ජැන්සෝගෙ බෝම්බෙට සිද්ධ වුණු දේ, ෆාලිස්ටාගෙ ඔළුවෙ තියෙන කින්ජ්ගෙන් කරන වැඩ මොනවද කියන එක මේ කොටසින් වැඩි දුරටත් බලා ගන්න පුළුවන්.
මගේ 48වෙනි උප සිරැසිය විදිහට මේකෙ ඊළඟ කොටස The Hardest Part of Being Queen ත් අරගෙන ලබන සතියෙ එන්නම්..
COVID -19 වලින් පරිස්සම් වෙලා ඉන්න එහෙනම්…

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරැසිය WEB පිටපත සඳහා අදාළ වේ.
4,366 downloadsDownload The-Outpost-2018-S03-E10.zip27 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ රංජීව කේ. ලියනගේ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2017-10-28
SUB MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
රංජීව කේ. ලියනගේ
Subtitles
9 comments
sachintha
Supun Kaushalya
තෑන්ක්ස් සබ් එකට
Rasindu V Perera
නියමයි…. සබ් එකට තැන්ක්ස්….
prasanga
thanks
Dhanushka
Thanks sub akata
Gayan
උපසිරැසියට ස්තූතියි.
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Lahiru Lakshan
thanks,...
chinthaka.max4
thanaks machan
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series



සිංහල උපසිරැසියට ස්තූතියි