Watch Trailer

The Rain [S03 : E03] Sinhala Subtitles | ඇපලොන් නායකයාගේ නික්ම යාම. [සිංහල උපසිරසි සමඟ]

පසුගිය කොටස දැන් ඉතින් හැමෝම දන්නවා සිමෝනා පාලමෙන් පැන්නට තාමත් ජීවත්වෙනවා කියලා.ඉතින් දැන් සාරාටත් වෛරසය හින්දා ආයෙත් ජීවත් වෙන්න වරම් ලැබිලා.ස්ටෙන් එයාගෙන් පරීක්ෂණ කරලා ඉතින් හොයාගන්නවා ප්‍රතිශක්තිය නැති අයට වෛරසය දරාගෙන ඉන්න පුලුවන් කියලා.ඔය අතරෙ සිමෝනත් වෛරසය විනාශ කරලා දාන්න පුලුවන් මලක් හොයාග…

පසුගිය කොටස

දැන් ඉතින් හැමෝම දන්නවා සිමෝනා පාලමෙන් පැන්නට තාමත් ජීවත්වෙනවා කියලා.ඉතින් දැන් සාරාටත් වෛරසය හින්දා ආයෙත් ජීවත් වෙන්න වරම් ලැබිලා.ස්ටෙන් එයාගෙන් පරීක්ෂණ කරලා ඉතින් හොයාගන්නවා ප්‍රතිශක්තිය නැති අයට වෛරසය දරාගෙන ඉන්න පුලුවන් කියලා.ඔය අතරෙ සිමෝනත් වෛරසය විනාශ කරලා දාන්න පුලුවන් මලක් හොයාගන්නවා.දකින්න ඇතිනේ ඒ මල ගැන දැනගත්තම සිමෝනා මුහුණ දුන්න කරදර ටික.ඩැනියල්ට පින් සිද්ධ වෙන්න ඉතින් සිමෝනා ජීවිතේ බේරගෙන දුවනවා.

අද කතාංගය

ඉතින් අද කතාවෙන් බලාගන්න පුලුවන් වෙන්නෙ මේ වෛරසය මරලා දාන්න පුලුවන් මලේ දරුණු පැතිකඩ.ඒ වගේම රස්මුස් එයාගේ වෛරසය පාලනය කරලා ලෝකයා බේරගන්න වැඩේට අත ගහන්නයි හදන්නේ.එහෙනම් ඉතින් කතාව බලලම ඉතුරු ටික දැනගන්නකෝ…

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම උපසිරැසිය WEB පිටපත් සඳහා වලංගු වේ.

4,444 downloadsDownload The-Rain-S03-E03.zip19 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ සංජන චමෝද් වික්‍රමරත්න ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2020-07-24
SUB-MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

Subtitles by

සංජන චමෝද් වික්‍රමරත්න

Subtitles

4,444 downloadsDownload Subtitles19 KB

4 comments

  1. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ

  2. sanath

    thx bro

  3. Rasindu V Perera

    නියමයි…. සබ් එකට තැන්ක්ස්….

  4. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P