මේ දිගහැරෙන්නේ Barracuda කෙටි ටෙලිවෘතාන්ත මාලාවේ සිව්වැනි හෙවත් අවසන් කොටසයි. පසුගිය කොටස ඛේදජනක අන්දමින් අවසන් වුණු හැටි ඔබට මතක ද? මාටින්ගේ දිරිගැන්වීම නො ලබන ඩැනියෙල්ට පොදු රාජ්‍ය මණ්ඩලීය තරඟයේදී තම ලෝක වාර්තාව අහිමි වන අතර රන් පදක්කම ද ගිලිහි සිවුවැනි තැන හිමිකර ගැනීමෙන් පසුගිය කොටස අවසන් වුණා.…

මේ දිගහැරෙන්නේ Barracuda කෙටි ටෙලිවෘතාන්ත මාලාවේ සිව්වැනි හෙවත් අවසන් කොටසයි. පසුගිය කොටස ඛේදජනක අන්දමින් අවසන් වුණු හැටි ඔබට මතක ද? මාටින්ගේ දිරිගැන්වීම නො ලබන ඩැනියෙල්ට පොදු රාජ්‍ය මණ්ඩලීය තරඟයේදී තම ලෝක වාර්තාව අහිමි වන අතර රන් පදක්කම ද ගිලිහි සිවුවැනි තැන හිමිකර ගැනීමෙන් පසුගිය කොටස අවසන් වුණා. මේ පරාජයේ වේදනාව ඩැනියෙල් කෙසේ දරා ගනීවි ද? මේ කතාමාලාවේ වඩාත්ම සංවේදී, උද්වේගකර කොටස මේ අවසන් කොටස යි. පරාජයෙන් පසු ව ඩැනියෙල් තම මාතෘ භූමියේදී පැවැත්වෙන ඔලිම්පික් උළෙලේදී තම රට නියෝජනය කිරීමත්, රන් පදක්කමක් ලබා ගැනීමටත් තිබූ සිහිනය කෙළෙස සැබෑ කරගනීවි ද? නැත්නම් එම සිහිනය ද බිඳී යාවි ද? ඩැනියෙල් විසින් අතහැර දැමූ පුහුණුකරු ටොර්මා මඟින් ඩැනියෙල්ගේ මානසික තත්වය ගොඩනැඟීමට ඩැනියෙල්ගේ මව දරණ උත්සාහය සාර්ථක වේවි ද? අද කථාවෙන් ඔබට මේ ගැන දැනගන්න පුළුවන්.
අද පළවෙන කොටස ගැන:
සිව්වැනි (අවසන්) කොටස
අධ්‍යක්ෂණය – Robert Connolly
මුල්වරට විකාශය වුනු දිනය – 31 July 2016
තිර රචනය – Belinda Chayko
මේ උපසිරැසි ලබාදී ඇත්තේ Barracuda.S01E04.PDTV.x264-CBFM [417 MB] පිටපතට යි. මේ නමින් Google හි සෙවීමක් සිදු කර ඔබට අදාළ ටොරන්ට් එක සොයාගැනීමට අපහසු වන එකක් නැහැ, දිගටම බයිස්කෝප් අඩවියත් එක්ක රැඳී ඉන්න! කරුණාකර මේ නිර්මාණය පිළිබඳ ඔබේ අදහස් Comment එකකින් අප වෙත දන්වන්න.
ඔබට තෙරුවන් සරණයි!!
🙂 🙂 🙂

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි PDTV පිටපත් සඳහා වලංගු වේ.
964 downloadsDownload Barracuda-2016S01E04.zip27 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/02/Kesara-Withanage.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ප්‍රබුද්ධ කේ්‍සර විතානගේ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2016-02-26
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
ප්‍රබුද්ධ කේසර විතානගේ
Subtitles
6 comments
Rasindu Perera
ashan1234
apo meka iwarda nathanma
meka karana kenata epa welada
mehema kotas 4 in iwara wena katha thiyenawda halo
ප්‍රබුද්ධ කේසර විතානගේ
නැහැ, එපිසෝඩ් දෙකේ තුනේ ටීවී සිරිස් එහෙමත් තියෙනවා. මේක කොටස් හතරේ එකක්. Miniseries කියල කියන්නේ, මේකේ එපිසෝඩ් ගාන ගූගල් එකේ හොයලා බලන්න.
Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Soori
ක්‍රීඩාවේ පසුබිමින් ඇති සාමාන්‍යයෙන් අපිට නොපෙනෙන නොදැනෙන පැත්ත හොඳින් පෙන්වන මේ කතා මාලාව ගෙනාවට ප්‍රබුද්ධ සහෝ.... ඔබට බොහෝම ස්තුතියි..!!!
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series


නියමයි...සබ් එකට තැන්ක්ස්....
තවත් කතා මාලාවකින් හම්බවෙමු....