අද නම් ගේන්න හදන්නේ ජිවිතේට ආසාවටවත් නොබලපු, සබ් කරන්න ගිහින් අමාරුවේ වැටුණු, ඉසුරු මුල් තැන අරගෙන ඉවරයක් කරන්න ගත්ත ෆාගෝ තුන්වැනි කතාසමයේ අන්තිම කොටසට කලින් කොටසයි. ආරංචිය හැටියට නම් එක් කොටසකට අලුත් සිද්දියක් ගැනලු තියෙන්නේ. කතාවේ වුණේ මොනාද කියලවත් කියන්න තේරෙන්නේ නම් නැහැ. ලිපි කැල්ල ලියලා දාන්…

අද නම් ගේන්න හදන්නේ ජිවිතේට ආසාවටවත් නොබලපු, සබ් කරන්න ගිහින් අමාරුවේ වැටුණු, ඉසුරු මුල් තැන අරගෙන ඉවරයක් කරන්න ගත්ත ෆාගෝ තුන්වැනි කතාසමයේ අන්තිම කොටසට කලින් කොටසයි. ආරංචිය හැටියට නම් එක් කොටසකට අලුත් සිද්දියක් ගැනලු තියෙන්නේ. කතාවේ වුණේ මොනාද කියලවත් කියන්න තේරෙන්නේ නම් නැහැ. ලිපි කැල්ල ලියලා දාන්න IMDb එකේ බැලුවහම ඒකෙ තියෙන්නෙත් එක වාක්‍ය කැල්ලක් විතරයි. ඒ හන්දා පුලුවන් විදිහට කියලා දාන්නම්. මේ කොටසදී දකින්න ලැබේවී එම්ට් ස්ටසි කියලා කෙනෙක් මිනීමැරුමක් කරලා. මෙයා මේ ගැන ග්ලෝරියා බර්ග් කියන පොලිස් නිලධාරිනියට පාපොච්චාරණය කිරීමක් කරනවා මුලදීම දැකගන්න ලැබෙනවා. ග්ලෝරියා හිතන්නේ නම් මෙයාගේ මේ පාපොච්චාරණය සැහෙන්න ලොකු උදව්වක් වෙයි කියලා. ඒත් සමිට් පොලිස් අත්අඩංගුවේ ඉන්න අතරේ වෙනින් මනුස්සයෙක් ස්ටසි කියන වාසගම් තියෙන අයව පීරලා මරන්න පටන් අරං. වැඩේ කියන්නේ මිනිමරුවව හරිම ලේසියෙන් අල්ලගන්න පුලුවන් වෙන්න මිනිහා සාක්ෂි ඉතුරු කරලම යනවා. ඒ කියන්නේ මෙතන වෙන්නේ ලොකු ලොක්කෙක් වෙනින් කෙනෙක්ව වසං කරන්න තමන්ගේ කෙනෙක්ව ලව්වා මේ අලුත් මිනීමරන වැඩ පටන් අරං කියන එකයි. ලේසියෙන්ම සාක්ෂි තියලා යනවා කියන්නේ හරිම ලේසියෙන් පොලිසියට අල්ලගන්නත් පුලුවන් කියන එකයි. පොලිසියෙන් නම් හරි ලේසියෙන් අල්ලගන්නවා. ඒ මදිවට මිනි මරපු එක ගැන හැමදේම පාපොච්චාරණය කරනවත් එක්ක. එතකොට එමිට් ස්ටසි කරපු පාපොච්චාරණය? ඒ ප්‍රශ්නේ ඉතිරි කරලා මං එහෙනම් සමුගන්නවා.
Due to copyright issues, we no longer provide any torrent links.
ලබා දී ඇති උපසිරැසි HDTV පිටපත් සඳහා අදාළ වේ.
1,432 downloadsDownload Fargo-S03-E09.zip49 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/02/චාමර-සම්පත්.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චාමර සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2015-02-12
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
චාමර සම්පත්
Subtitles
8 comments
Rasindu Perera
kasun@rko
Elama saho
Udara Damith Dissanayaka
.............බොහොම ස්තුතියි ...................
Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
sam fisherr
ගොඩාක් ස්තුති සහොදරය මේ කතාව වෙනුවෙන් මහන්සි උනාට.මේක ඔයාවගෙ අය නොහිටියනම් මේ කතාව වැලලි යන්න තිබ්බ අපිවගෙ පණයන්න ආස බයිස්කොප් එකෙ තියන එකම අපි බලන්න ආස කතාව වුනත්. හරිනම් වෙන්නෙ දාහක් දෙදාහක් dlතියන සියක් දෙසියක් කමෙන්ට් තියන එවට සබ්දෙ එක වුනත් පනහක් හැටක් වගෙ අපිවගෙ සුලුතරය ගැන හිතල කරපුදෙ හරිම අගය කරනව.එකනිසයි හදවතිම්ම හිතල නිකම්ම තැන්ක්ස් නොකිය මෙවගෙ කොමෙන්ටුවක් දාාන්නෙ.නිකම්ම ෆන් විතරක් තියන කතා බලන අය අතර අපිවගෙ අයත් ඉන්නව අපිව අමතක නොකරට ස්තුති(ඔයත් මේවගෙ කතා බලන් නැනෙහොරගෙඩිය)
Dave
Thanx broh
robinprr
Thank u
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![Fargo [S03 : E09] sinhala subtitles | සිවි මරණයන්වල පලහිලව්ව.. [සිංහල උපසිරසි සමඟ]යෙන් පිලිගන්නවා [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/Fargo-2014–-Season-3.jpg)


නියමයි...සබ් එකට තැන්ක්ස්....