ඉතින් කොහොමද යාළුවනේ … ඉක්මනට දෙන්න හිතාගෙන හිටියට පොඩ්ඩක් විතර පරක්කු උණා…. එහෙනම් වැඩි කතා නැතිව කතාවට එමු නේද ? ගිය සතියේ උණේ බ්‍රැඩ්ලි ට පැනලායන්න නෝමන් උදවු කළා… අන්තිමට එයාට ඩිලන් ගෙන් උදව් ගන්නත් උණා.. ඒ වගේම සේන් කියන කෙනත් ආවා… එයා ඇවිත් ගිල් ගේ මරණය වෙනුවෙන් ජොනී කියලා කෙනෙක්ව මැරුවා… අහ…

ඉතින් කොහොමද යාළුවනේ …
ඉක්මනට දෙන්න හිතාගෙන හිටියට පොඩ්ඩක් විතර පරක්කු උණා…. එහෙනම් වැඩි කතා නැතිව කතාවට එමු නේද ?
ගිය සතියේ උණේ බ්‍රැඩ්ලි ට පැනලායන්න නෝමන් උදවු කළා… අන්තිමට එයාට ඩිලන් ගෙන් උදව් ගන්නත් උණා.. ඒ වගේම සේන් කියන කෙනත් ආවා… එයා ඇවිත් ගිල් ගේ මරණය වෙනුවෙන් ජොනී කියලා කෙනෙක්ව මැරුවා… අහ ඒ වගේම තමයි නෝමා බේට්ස් හොයාගෙන එයාගේ සහෝදරයා කියන කෙනෙක් ආවා.. ඒ ටික තමයි ගිය කොටසේ උණේ..
එහෙනම් අපි අද කතාවට එමු..
ෂේන් ජොනී මරපු පලියට අනිත් පැත්තේ අය මොකද කරන්නේ ? නෝමා ගේ සහෝදරයා හිටි ගමන් පාත් උණේ ඇයි ? එයා ගැන නෝමා ඇයි විස්තර කියලා නැත්තේ ? සහ නෝමා ට අලුත් යාළුවෝ ටිකක් මුණ ගැසෙනවා. ඒ කවුද ඒ ?
මේ සේරටම උත්තර හොයන්න……. අලුතින් බේටස් නවාතැනේ වෙන දේවල් දැනගන්න… එක්වෙන්න….. එහෙනම් ජයවේවා…..! ඉක්මනට හතරවෙනි කොටසින් හමුවෙමු…..
අහ් තව දෙයක්… ඔයාලගේ වටිනා වෙලාව පොඩ්ඩක් පාවිච්චි කරලා අපිටත් comment එකක් දාගෙන යන්න…. එහෙනම් ජයවේවා…..!
1.42GB (Complete) කොපිය මෙතනින් බාගන්න
82f81fa2933107cbc6bf86243e42c835872cb1bd3.64GB (Complete) කොපිය මෙතනින් බාගන්න
13e331ac8b59b701b066c68b6219ab171efbe2e0 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
1,091 downloadsDownload BatesMotel.S02.03baiscopelk.zip68 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/02/-බුද්ධික-e1394817293556.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දසන් බුද්ධික” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
දසන් බුද්ධික
Subtitles
17 comments
Kosala Deshan
තිසර නියෝ (Thisara Buddhika)
නියමයි
:P
උපසිරැසියට තුති…… :)
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. :)Binara Kavishka
බොහොම ස්තූතියි සහෝ.
Anushka
Sthuthi, sub elata. meda eka tikak kal giya
Kulanjana Maduranga
niayamai…thanks DASAN saho..sub ekata.. digatama sub demu.jaya wewa……
අබා
ස්තුතියි සහෝ උපසිරසියට.....දෙනකම් බලාගෙන හිටියේ...ට්කක් පරක්කු උන නේ......
අනුරාධ
නියම වැඩක් සහෝ :P :P
:P
උපසිරැසියට තුති…… :D“චූටී මල්ලි”
එල එල කොල්ලො
සබට තුති
ඔබට ජය...........වරුණ රංගජිත් (වරූ)
එලස්..
ජය
සබ අපිටරොයිලි
බොහොම ස්තූතියි දසන් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
ඉසු ඩිපි (Isu DP)
නියමයි දසන් සහෝ..
ටික කාලයක් ගිය නේ.
ඊළග එකත් ඉක්මනින් ගෙමු.
සබට තුති..
ජය වේවා..
බුදු සරණයි.. !!!dayarathna
Thanks for BM S-02
kasun viraj
සබට තුති..
ජය වේවා..
බුදු සරණයි.. !!!sajeevi
thanks
හර්ෂ ලහිරු
සබ් එකට බොහොම ස්තුතියි සහො :P ජය
sagebuster
thanks සහෝ.ජය වේවා!!!!!
melinda
thank you
Advertisement
Tnx....