හා හා පුරා කියලා මාත් ඔන්න කතා මාලාවක කොටස් කිහිපයකට උපසිරසි කරන්න හිතුවා. මුලින්ම කියනවා නම් මට මේ උපසිරසි ගැන්විමට ඉඩ ප්‍රස්ථාව දුන්න අපේ යශොධ සහොදරයාට ස්තුති කරන්න ඔනි. මාත් මුල ඉදන්ම ආසාවෙන් බලපු කතාවක් තමා මේක. හරි වැඩි කතා නැතුව පසුගිය කොටස් ගැන කිවොත්, මාර්ග තදබදයකට මුහුණ පෑව නිසා, යාළුවන්ට…
හා හා පුරා කියලා මාත් ඔන්න කතා මාලාවක කොටස් කිහිපයකට උපසිරසි කරන්න හිතුවා. මුලින්ම කියනවා නම් මට මේ උපසිරසි ගැන්විමට ඉඩ ප්‍රස්ථාව දුන්න අපේ යශොධ සහොදරයාට ස්තුති කරන්න ඔනි. මාත් මුල ඉදන්ම ආසාවෙන් බලපු කතාවක් තමා මේක.
හරි වැඩි කතා නැතුව පසුගිය කොටස් ගැන කිවොත්,
මාර්ග තදබදයකට මුහුණ පෑව නිසා, යාළුවන්ට තරඟයට සහභාගී වෙන්න වෙන්නේ නැහැ, ඒ වගේම ආරංචි වෙනවා. ඒ තරඟය ඊළඟ දවසට කල් දැම්මා කියලා. කොහොම හරි මේ අය රාත්‍රියේ නවාතැන් ගන්න යනවා එක නවාතැන්පොළකට. ඒ නවාතැන්පොළ සියදිවි නසාගැනීම් වලට සෑහෙන ප්‍රසිද්ධියක් උසුලනවා. එතනට පය තියන මොහොතේම ලිඩියාට තේරෙනවා ඒ ස්ථානයේ අමුත්තක් තියෙන බව. ඒත් ඉතින් එක රැයක් පමණක් ඉන්න වෙන නිසාවෙන් මෙයාලා එතන නවතිනවා. ඉතින්……
ඔහොම තමා යශොධ සහො අපිට කිවේ. තව ටිකා..ක් විස්තර කරොත් ඔයලා බැලුවා නම් දිවි නසා ගැනිමේ නවාතැනේ තියෙන ඒ විශේෂත්වය නිසාම සහ තව මවුන්ටන් ඇෂ් වල බලපැම නිසා ස්කොට් ඇතුලු මිනිස් වෘකයො ටික සියදිවි නහගන්න ට්‍රයි එකක් දෙනවනේ. එත් ඉතින් වෙලාව කියන්නේ ස්ටයිල්ස් කොලුවයි ඇලිසන් ලිඩියා දෙන්න එකතු වෙලා රත්විම උපයොගි කරගෙන එකෙන් එයාලව බේර ගන්නවා. අන්තිමට මේ සිද්දියටත් ඩරාක් අර බිලිපුජා කරන කෙනාගේ සම්බන්ධයක් කියලා ස්ටයිල්ස් හොයාගන්නවා.
ටීන් වුල්ෆ් තුන්වන කතා මාලාව, හත්වන කොටස:
මේ කොටස සැහෙන්න විශේෂයි. මොකද ස්කොට් දැන ගන්නවා ඩියුකෙලියන් ආවේ ඩෙරක් පස්සෙන් විතරක්ම නෙවේ කියලා. එලෙසම මේ කොටසේ බිලිපුජාව සැරටම වෙනවා ස්කොට්ගේ සමිපතයෙක්ම උස්සන් යනවා ඩරාක් කියන කෙනා බිලිපුජාවට එ වගේම එයාගේ යාළුවෙක්ව මැරෙන්න ඔන්න මෙන්න ගානට යනවා. එ වගෙම කවුරවත් නොහිතන කෙනෙක් ස්කොට්ගේ යාළුවෙක් මැරුම් කනවා. එවගේම ස්කොට් ගොඩක් විශේෂ කෙනෙක් කියලා ඩිටන් දොස්තර මහත්තයා හොයා ගන්නවා. ඉතින් ඔයාලා කතාව බලලම ස්කොට්ගේ උස්සන් යන සමිපතයා කවුද, මැරෙන්න යන යාළුවා කවුද,මැරෙන්නේ කවුද, ස්කොට්ගේ විශේෂත්වය මොකක්ද කියලා ඔයාල තිරණය කරන්නකෝ.
ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
120 MB කොපිය (1.4GB) මෙතනින් බාගන්න
b4a67f8d899aa09af268107cc7c7416b45d0c69d290 MB කොපිය (3.1GB) මෙතනින් බාගන්න
4f8c75c09fc2548c6f409fde1070d4c169cb2ff1 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
5,924 downloadsDownload Teen.Wolf_.S03E07.zip40 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/09/සුධිර-මාලන්.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සුධිර මාලන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
සුධීර මාලන්
Subtitles
26 comments
sajeevi
චන්දිම අමරසිංහ
niyamai thaz...
සුපුන් බුද්ධික
සබට බොහොම තුති සහෝ,,
ජය වේවා..
Yenu
Enakam maga balan hitiye.thank you.
LEO kumara
patta bn thanks
තිසර නියෝ (Thisara Buddhika)
නියමයි
:P
උපසිරැසියට තුති…… :)
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. :)lakshan fernando
enakn agili ganan kara kara unne ela saho.......
BiHaN®
ela shoo dl wenna damma...
Akila
Supiri machan....... Thanks !!! puluwan ikmanata ithuru sub tikath dala Season 4ta set karannako. mama nam oyage season 4 sub serama download karagena ready wela inne. me dawas wala kakula kadagena bed ekatama wela computer table 1 langata adagena inne paluwa nathiwenna. Episode 8 - 12 wenakan ithuru sub tikath danna puluwan nam godak pin.
sudeera
ela saho man kttiya ejka kthakrala mta puluwan sahyogyak dila ikmnta meka dennmko
වරුණ රංගජිත් (වරූ)
උපසිරැසියට තුති…
ජය වේවා….!නලින්
ස්තුතියි සුධිර සහෝ!
ජය වේවා.
Kulanjana Maduranga
niayamai…thanks SUDEERA saho..sub ekata.. digatama sub demu.jaya wewa……
mithun
elzzzzzzzzzzzz sub ta tanx......jaya wewa
ඉසු ඩිපි (Isu DP)
නියමයි සුධිර සහෝ.. :-P
වැඩෙ දිගටම කරගෙන යමු.
ඊළග එකත් ඉක්මනින් ගෙමු.
සබට තුති..
ජය වේවා.. :-) :-D
බුදු සරණයි.. !!!chathuranga
teen wwolf eke s05 enne nathda??
sudeera
thma hriytma e gana kiynna a saho erh boho durata lagdima eyla e gna apita kiyy fb page eke nm rawayk ynwa tiyenway kiyla dnata
sudeera
season 3 episode 12 nqe saho 24 dakwa tiyenwa thwath athuru kathwak tiyenwa eke aputh charitha
tikkuth kraliyta enwa eka season 4 sadaha godak sambanday ekatikth balanna wennwa oyata
“චූටී මල්ලි”
එල සුදීර
සබට තුති
ඔබට ජය..........රොයිලි
බොහොම ස්තූතියි සුධීර සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
sudeera
season 3 episode 12 nqe saho 24 dakwa tiyenwa thwath athuru kathwak tiyenwa eke aputh charitha tikkuth kraliyta enwa eka season 4 sadaha godak sambanday ekatikth balanna wennwa oyata
හර්ෂ ලහිරු
සබ් එකට බොහොම ස්තුතියි සහො :P ජය
රවිඳු නිපුන්
ela ayyee...
thankss!!!Saketha Pulasthi
උපසිරසියට බොහොම ස්තූතියි :)
Tharusha Rukshan
Sub ekata thanks :)
Parakku wela kathawa balanna gaththe kathawa fatta
Ilaga tikath fattatama athi kiyala hithanne
Issarahatath me wage sub denna budu saranayiAnonymous
බොහොම ස්තූතියි සහෝදරයා උපසිරැසියට... ජය වේවා...❤️❤️❤️
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![Teen Wolf [S03 : E07] | නියම ඇල්ෆාවෙක්… [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/08/Teen-Wolf-S03-1.jpg)

thanks