Watch Trailer

Constantine [S01 : E02] | පතලේ භීෂණය… [සිංහල උපසිරැසි සමඟ]

හොදයි, මං හිතන්නේ, පයිලට් එකට අනුව මේ ෂෝ එක ගොඩ නැගෙන්න මේ ප්‍රශ්නවලට උත්තර හොයන්නයි. මොකක් හරි වෙනදා නොතිබුන දුෂ්ඨ දෙයක් මතුවෙමින් තියෙන බව කීප වතාවක් කියවුනා, ඒ මොකද්ද? (ගොඩක් වෙලාවට මේ ප්‍රශ්නේ පලවෙනි සීසන් එකෙන් එහාට යන්නත් ඉඩ තියෙනවා) ඇස්ට්‍රාව බේරගන්න පුළුවන් වෙයිද?නර්ගාල්ගෙන් පලිගන්න බවට කොන…

Constantine TV1

හොදයි, මං හිතන්නේ, පයිලට් එකට අනුව මේ ෂෝ එක ගොඩ නැගෙන්න මේ ප්‍රශ්නවලට උත්තර හොයන්නයි. මොකක් හරි වෙනදා නොතිබුන දුෂ්ඨ දෙයක් මතුවෙමින් තියෙන බව කීප වතාවක් කියවුනා, ඒ මොකද්ද? (ගොඩක් වෙලාවට මේ ප්‍රශ්නේ පලවෙනි සීසන් එකෙන් එහාට යන්නත් ඉඩ තියෙනවා) ඇස්ට්‍රාව බේරගන්න පුළුවන් වෙයිද?නර්ගාල්ගෙන් පලිගන්න බවට කොන්ස්ටන්ටීන් දිවුරලානේ තියෙන්නේ, ඉතින් ඒක කරන්න පුළුවන් වෙයිද? මැනී කවුද?, මැනීගේ ඇත්ත පරමාර්ථ මොනවද?

චැස් අමරනීයද? ඒක වුනේ කොහොමද? කතාවේ අන්තිමට පෙන්නුවේ සෙඩ්ව බව හිතා ගන්න පුළුවන්නේ, ඉතින් සෙඩ් කවුද, සෙඩ්ට කොන්ස්ටන්ටීන්ව පේන්නේ ඇයි?කොන්සන්ටීන් පයිලට් එකේ එක තැනක කියනවා එයාට ඕනම ජාතියක මැරුන කෙනෙක් ගෙන්නන පුළුවන් වුනත්, තවමත් එයාගේ අම්මව හොයා ගන්න බැරි වුන බව. සමහරවිට මේ කතාවත් ඉදිරියේදී කතාවට අදාළ වෙන්න පුළුවන්.සමහරවිට තවත් ඒවා තියෙන්න ඇති, කොහොම වුනත් මට මතක ඔච්චරයි. ඉතින් මේවට උත්තර ගොඩ නැගෙන කතාවෙන් ඉදිරියේදී හම්බවෙයිද කියලා බලමු. :-)තව දෙයක් — කොන්ස්ටන්ටීන්, කොන්ස්ටන්ටීන්, කොන්ස්ටන්ටීන් කියලා හැම තැනම ලියන්න ගිහාම එපා වෙනවා, ඒ නිසා මෙතනින් පස්සේ “ජෝන්”කියලයි මං කොන්ස්ටන්ටීන්ව හදුන්වන්නේ. 😛

පෙන්සිල්වේනියාවල පතලක ලොක්කෙක් නාන අතරේ ගිනි අරං මැරෙනවා. ජෝන්ට මේ ගැන හොයන්න එන්න වෙන්නේ තනියමයි. මේ ගමනේදී ජෝන්ට වදයක් වෙන, පස්සේ උදව් කරන අමුත්තෙකුත් මුණ ගැහෙනවා. ඉතින් පතල් ලොක්කව මරන්නේ කවුද? ජෝන් පස්සෙන් එන අමුත්තා කවුද? කතාව බලල දැනගම්මු.

අධ්‍යක්ෂණය : ස්ටීව් ශිල් (Steve Shill)
ලිව්වේ : රක්නී එස් ඔබැනන් (Rockne S. O’Bannon)
විකාශනය වුනේ : 2014 ඔක්තෝම්බර් 31
මීලග කොටස : The Devil’s Vinyl (2014 නොවැම්බර් 7)

 

Constantine (2014– ) on IMDb

 

 

188 MB කොපිය මෙතනින් බාගන්න BC6CF74F4FA42A2373988F279C7F42B036592601 243 MB කොපිය මෙතනින් බාගන්න A456CA775B08B3D0D23278E4A3BBD14052116FE9 915 MB කොපිය මෙතනින් බාගන්න 7E5818393821BBC6FAB5D859E92F18EF29701E27 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

4,295 downloadsDownload Constantine-S01E02.zip74 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “MDG” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                      All Episodes                        Next Episode >>

Subtitles by

MDG

Subtitles

4,295 downloadsDownload Subtitles74 KB

41 comments

  1. lakmal

    Thx mchn.......

  2. Tharindu

    mama 1 thanx wewa mdg

    1. Tharindu

      2

  3. ruchcha

    Thanks denakan bala bala hitiyeeeee.jaya wewa

  4. Jamson

    කෝ සුපර්නචුරල් බොල .... උඹට ඉස්සෙල්ල ආව කනට වැඩ පස්සේ ආපු අඟවල් ලොකු උන නේද (දැන් සුපර්නචුරල් සීසන් 10 සහ මේ ක නිසා සීසන් 7 කල් යනවා ) :(

    1. සමීර චතුරංග

      දීලා තියෙන දේට මුලින් ස්තුති කරලා පස්සේ ඉල්ලීමක් තියෙනවා නම් ඉල්ලුවොත් නේද හොඳ වෙන්නේ? නැතුව බොරුවට කෑ ගැහුවා කියලා තේරුමක් වෙන්නේ නැහැ සහෝ.. කතා මාලා දහයක් වගේ තියෙන එකක් තනියම දෙන එක අගය කරන්න බලන්න. ඔයාලා ලේසියෙන් බලන තරම් උපසිරැසි ගන්වන එක ලේසි නැහැ කියලා පොඩ්ඩක් මතක තියා ගන්න. මේ සහෝ උපසිරැසි දෙන එක නතර කරලා නැහැනේ. පොඩ්ඩක් ඉවසීමෙන් ඉන්න.

      කොහොම උණත් උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ.
      ජය!!

    2. ආසිරි ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)

      දෙයක අගය නොදන්නා හිකනලෙක්....

    3. “චූටී මල්ලි”

      නැව් ටෝක් දෙන්න එපා බන්
      ඌ කැහිල්ලට කරන වැඩක් නෙමෙයිනෙ
      උබ වගෙ කිරිමැටි ගොන්හරක් හින්දා තමා
      අගේට සබ් කරන් උන්ට සබ් කිරිල්ලත් එපා වෙන්නෙ
      වැරැද්ද තෙරුනා නම් අඩුම තරමෙ "සමාවෙයන්" කියලවත් කමෙන්ට් එකක් දාපන්

    4. තිසර නියෝ (Thisara Buddhika)

      මේ වගේ කාලකන්ණින්ට කියන්න තරම් ශිෂ්ඨ වචන අපිට මතක් වෙන්නෙවත් නෑ

    5. Siraj ‍ Priyantha(සි‍රාජ්‍ ප්‍රි‍යන්‍‍ත )

      ‍නි‍කන්‍ ‍බො‍රු‍ව‍ට ‍කෑ ‍ග‍හ‍න ‍එ‍කෙක්‍. ‍ඒ‍ක‍ට ‍එච්‍‍ච‍ර‍ම ‍බ‍ලන්‍‍න ‍ඕ‍නේ ‍නම්‍, ‍ඉං‍ග්‍රී‍සි ‍සබ්‍ ‍එ‍ක ‍සිං‍‍හ‍ල‍ට ‍හ‍ර‍ව‍ලා, ‍ආ‍යේ ‍වී‍ඩි‍යෝ ‍එ‍කත්‍ ‍එක්‍‍ක ‍බ‍ලන්‍‍න ‍කි‍යන්‍‍න.

  5. KH7

    Thanks Bro.. Ela.. :)

  6. Tharindu

    සබ් එකට බොහොම ස්තූතියි සහෝ......
    ඔබට ජය...! :)

  7. Kulanjana Maduranga

    Thanks MDG Saho..sub ekata..digatama sub demu.jaya wewa……

  8. kasun

    niyamai bn me kathawa thankx

  9. නලින්

    එළ එළ සහෝ..
    මැක්සා ඈ..

    ජය වේවා

  10. sajeevi

    thanks

  11. ආසිරි ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)

    සුපිරි එම් ඩි ජි සහෝ..
    කලින් කොටහා බැලුවා..
    ඒ වගේම කියන්න ඕනේ මමනම් ඒ හැටි සුපර්නචුරල් රසිකයෙක් නෙවි..
    ඒ උනාට මේකනම් පොඩ්ඩක් අල්ලලා ගියා..
    දිගටම බලන්න හිතාන ඉන්නේ..
    අද කොටහත් දැන් බාන්න දාලා තියෙන්නේ...
    ජය වෙව! එහෙනම්..

  12. “චූටී මල්ලි”

    එල එල සහෝ
    සබට තුති
    ඔබට ජය...........

  13. Sam

    thnkss sahoo..maxxxa digatama demu...

  14. තිසර නියෝ (Thisara Buddhika)

    නියමයි
    :P
    උපසිරැසියට තුති…… :)
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. :)

  15. Ama

    ස්තුතියි සහෝ!!!!!!!!!!!

  16. shehan

    sub akata tanks.....

  17. Siraj ‍ Priyantha(සි‍රාජ්‍ ප්‍රි‍යන්‍‍ත )

    ‍නි‍ය‍ම‍යි ‍නි‍ය‍ම‍යි.
    ‍සිං‍‍හ‍ල ‍උ‍ප‍සි‍රැ‍සි‍ය‍ට ‍ගො‍ඩාක්‍ ස්‍‍තූ‍ති‍යි.
    ‍සු‍පර් ‍නැ‍චු‍රල්‍ ‍දැ‍න‍ට ‍සී‍සන්‍ 5ක්‍ ‍ත‍මා ‍බ‍ල‍ලා ‍ති‍යෙන්‍‍නේ.
    ‍මේ‍කෙත්‍ ‍ප‍ල‍මු ‍කො‍ට‍ස ‍බැ‍ලු‍වා.
    ‍පට්‍‍ට. ‍සු‍පි‍රි‍යි.
    ‍ම‍ට ‍මේ‍ක ‍නම්‍ ‍අල්‍‍ල‍ලා ‍ය‍යි ‍ව‍ගේ.
    ‍නි‍කන්‍ ‍කෑ ‍ග‍හ‍න ‍උන්‍ ‍කි‍ය‍න ‍එව්‍‍වා ‍ග‍නන්‍ ‍ගන්‍‍න ‍එ‍පා.
    ‍දි‍ග‍ට‍ම ‍සබ්‍ ‍දෙන්‍‍න ‍අ‍වැ‍සි ‍ශක්‍‍ති‍ය ‍ලැ‍බේ‍වා!!!!!
    ‍ජ‍යෙන්‍ ‍ජ‍ය‍ම ‍වේ‍වා!!!!!!!!!!!

  18. Kushan charith

    MDG සහෝ ඔයාට පුලුවන් විදියට supernatural එකට sub දීගෙන යන්ඩ,මෝඩයො දාන comment ගනන්ගන්ඩ එපා..sub එකට thans,ඊළග sub එකේදි හමුවෙමු MDG ට ජය෴෴෴

  19. DjU9

    හිතුවට වඩා මේක සිරාම පට්ට..දිගටම සබ් දෙමු මචන්....ජය වේවා...!!!

  20. silent$

    thanx bro !!!!!!

  21. චන්දිම අමරසිංහ

    දිගටම කරගෙන යමු…
    සුපිරියි සුභපැතුම්..
    සබ් එක දුන්නට ගොඩක් ස්තුතියි..
    ජයවේවා ඉදිරියටම යමු ජයවේවා…!%$

  22. manoj

    thankxxxx saho. enakal balan idiye..

  23. Gihan

    තැන්කූ මචන්

  24. වරුණ රංගජිත් (වරූ)

    නියමයි සහෝ..
    සබට මගෙන් සුභපැතුම්..
    ඉදිරියටම යමු..
    ජයවේවා...!!!

  25. රොයිලි

    බොහොම ස්තූතියි MDG සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  26. රනිල් ශ්‍රීමාල්

    බොහොම ස්තූතියි සහෝ උපසි‍රැසියට.
    ඔය එක, එකා කියන දේවල් ගනන් ගන්න එපා.
    බොහෝ දෙනා බලන් ඉන්නවා ඔයා වෙනුවෙන්.
    සුපර්නැචුරල් නම් අහන්න දෙයක් නෑ, කොහොම හරි බලනවා. :)
    ඔයාට හැකි විදිහට සබ් දෙන්න.
    අපි ඔයත් එක්ක ඉන්නවා.
    ජය..!

  27. හර්ෂ ලහිරු

    සබ් එකට බොහොම ස්තුතියි සහො :P ජය

  28. nirosha dilshan

    මුල් සිසන් එක බැලුවට පස්සෙ 2 බලනකන් ඉවසිල්ලක් නැ තිව හිටියෙ.සබ් එකෙනම් කිසිම අවුලක් නැ.ස්තුතියි

  29. Nishshanka ruwan

    ස්තූතියි :)

  30. S.K.Ruchiranga

    thz machoo sub ekata

  31. Indumil

    උපසිරැසියට බොහොම ස්තුතියි සහො

  32. Gayan_madushanka_

    Thanks

  33. Mahesh ruwan

    බොහොම ස්තුතිය සබ් එකට

  34. Sandun

    thanks

  35. Janidu Kalhara

    thanks for the sub