The Mentalist කතා මාලාවේ තෙවන සමයේ 18 වෙනි කතාංගයට උපසිරැසි දෙන්නයි අද මගේ සූදානම. අද කතාවේ ව්‍යසකයා ඉන්නේ එලිමහන් භූමියක. ව්‍යසකයාගේ නම තමයි ටිමොති හාර්ට්ලි. ඔහුව මරලා දාලා තියෙන්නේ පපුවට වෙඩි තියලා බෙල්ල කපලා දාලා. ඔහු නිවසෙන් බොහෝම ඈත තැනක තමයි මරලා දාලා තියෙන්නේ. මෘත ශරීරය පරීක්ශා කරන වෙලාවේ එත…

The Mentalist කතා මාලාවේ තෙවන සමයේ 18 වෙනි කතාංගයට උපසිරැසි දෙන්නයි අද මගේ සූදානම. අද කතාවේ ව්‍යසකයා ඉන්නේ එලිමහන් භූමියක. ව්‍යසකයාගේ නම තමයි ටිමොති හාර්ට්ලි. ඔහුව මරලා දාලා තියෙන්නේ පපුවට වෙඩි තියලා බෙල්ල කපලා දාලා. ඔහු නිවසෙන් බොහෝම ඈත තැනක තමයි මරලා දාලා තියෙන්නේ.
මෘත ශරීරය පරීක්ශා කරන වෙලාවේ එතන මරණ පරීක්ශාව සඳහා පැමිණිලා ඉන්නේ වෛද්‍ය ස්ටයිනර්. ඔයාලා කවුරුත්ම දන්නවා වෛද්‍ය ස්ටයිනර් වැඩිය කතාවලට පේන්න හිටිය නැති කෙනෙක් වුනාට, ජේන් එයාට පුළුවන් හැම වෙලාවකම එයාව මඩවනවා කියලා. මේ වෙලාවෙත් මලමිනී එක්ක ජේන් දාන සෙල්ලම් දන්න නිසාම, ස්ටයිනර් විසින් ජේන්ට මිනිය ලඟට යන්නවත් එපා කියලා කියනවා. ඒක නිසා ජේන් මිනියෙන් පැත්තකට වෙලා තමයි ඉන්නේ. නමුත් මෙදාපාරත් ජේන් විසින් වෛද්‍ය ස්ටයිනර්ට ඔච්චම් පාරක් දාලාම තමයි යන්නේ. ඒ වගේම එතැන වැඩ අවසානයේ මෘත ශරීරය ප්‍රවාහනය කරන අතරතුරදී, මෘත ශරීරය මංකොල්ල කනවා. ඒක නිසාවෙන් වැඩිදුර විමර්ශණයන්ට මෘත ශරීරයක් නැති වෙනවා. මේ හේතුව නිසාම මෙයාලට මෘත ශරීරය හොයන්නත් සිදුවෙනවා. මෘත ශරීරය සෙවීමේ කර්තව්‍යට එකතු වෙන්න ඕනේ කියලා හේතුවක් කියලා ජේන් එක්ක වෛද්‍ය ස්ටයිනර් විමර්ශණයට එකතු වෙනවා. ඒ අතරතුරදී මිනීමරුවා හොයන වැඩේත් CBI වලින් කරගෙන යනවා. ඒත් කතාවේ තේමාවට තියෙන්නේ පිටසක්වලයෝ කියලා. අපි කතාව බලලාම දැනගමු අද කතාවේ පිටසක්වලත් එක්ක තියෙන සම්බන්ධේ මොකක්ද කියලා. ඒ වගේම අද කතාවේ අන්තිමේදී සංවේදී සිදුවීමකුත් සිදුවෙනවා.
එහෙනං හැමෝටම කතාව බලන්න කියලා කියන ගමන්ම, මම පිටත්වෙනවා මීලඟ උපසිරැසියට ඔයාලාට ගේන්න. එතකං හැමෝටම සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා.
ආයු -බෝ -වේවා !!! __/__
125 MB (3.6GB) කොපිය මෙතනින් බාගන්න
7bf6c37f71aeb0119d5291edbc11b7b359c91f65350 MB (8.4GB) කොපිය මෙතනින් බාගන්න
45c97ab31ca67373d804011243de66a0bff5db93 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
1,984 downloadsDownload The.Mentalist.S03_E18.zip95 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ප්‍රණිත් රණසිංහ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
ප්‍රණිත් රණසිංහ
Subtitles
14 comments
Lahiru
Kulanjana Maduranga
niayamai…thanks PRANEETH saho..sub ekata..digatama sub demu.jaya wewa……
වරුණ රංගජිත් (වරූ)
තෑන්ක්ස් වේවා...
ඉදිරියටම යමු..
ජය වේවා...!!!චතුර බුද්ධික
බොහොම ස්තුතියි සහෝ.. අනෙක් කොටසුත් ඉක්මනට දෙන්නකෝ...
sajeevi
thanks
Sach
සබට තුති !!!!!!!
prabhath
ela wadiya kattiya balnne nethi unata lassana kathawa digatama demu thanks
“චූටී මල්ලි”
එලස්
සබට තුති
ඔබට ජය.......තිසර නියෝ (Thisara Buddhika)
නියමයි
:P
උපසිරැසියට තුති…… :)
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. :)චන්දිම අමරසිංහ
නියමයි සහෝ…ස්තුතියි..
උපසිරැසියට උණුසුම් සුභ පැතුම්!
දිගටම නරගෙන යුම..
ජයවේවා..!රොයිලි
බොහොම ස්තූතියි ප්‍රණීත් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
හර්ෂ ලහිරු
සබ් එකට බොහොම ස්තුතියි සහො :P ජය
LakshanD
ස්තූතියි සහෝ ❤️
Mano
Godak sthuthi..Jaya wewa!
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series

Thanks bro...