Watch Trailer

Bates Motel [S03-E02] | පවුලේ මරණය. [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න මම දෙවනි කොටස අරගෙන ආවා. හරි එහෙනම් කලින් කොටස මතක් කරගෙන ඉමු. කලින් කොටසේදී නවාතැන්පළට අලුත් අමුත්තෙක් ආවා දකින්න ඇතිනෙ. එයාට බාර් එක තියන තැන පෙන්නන්න නෝමනුත් එයත් එක්ක ගියානේ. ඒවගේම කැලෙබ් ආපහු ආවා දකින්න ඇතිනේ. එයාගේ කාර් එක කැඩුණා කියලා එයා ඩිලන් ඉන්න තැන නවතිනවා. ඒවගේම නෝමන්ගේ තත්වෙත් තා…

Bates Motel S3-1

ඔන්න මම දෙවනි කොටස අරගෙන ආවා. හරි එහෙනම් කලින් කොටස මතක් කරගෙන ඉමු.

කලින් කොටසේදී නවාතැන්පළට අලුත් අමුත්තෙක් ආවා දකින්න ඇතිනෙ. එයාට බාර් එක තියන තැන පෙන්නන්න නෝමනුත් එයත් එක්ක ගියානේ. ඒවගේම කැලෙබ් ආපහු ආවා දකින්න ඇතිනේ. එයාගේ කාර් එක කැඩුණා කියලා එයා ඩිලන් ඉන්න තැන නවතිනවා. ඒවගේම නෝමන්ගේ තත්වෙත් තාම අඩුවක් නෑ. ඔහුට එක එක දේවල් තාමත් පේනවා. ඒවගේම ඔහුගේ හොර වැඩ වලත් ඉවරයක් නෑ කියලා දකින්න ඇතිනේ. ඒවගේම නෝමාගේ අම්මා නැතිවෙලා කියලත් නෝමාට දැනගන්න ලැබෙනවනේ.

එහෙනම් ඊළගට මොකද වෙන්නේ කියලා අද කතාව බලලා දැනගමු. මගේ කලින් උපසිරැසියට අදහස් දැක්වූ සැමට ස්තූතිවන්ත වෙනවා. ඒවගේම මම වැඩේට අලුත් නිසා මගේ සබ් වල පොඩි පොඩි වැරදි ඇති. එහෙම වැරද්දක් දැක්කොත් ඒක පෙන්නලා දෙන්න කියලත් ආරාධනා කරනවා. එහෙනම් තුන්වෙනි කොටසින් හම්බවෙමු.

අදහසකුත් කොටාගෙනම යමු. ජයවේවා!

Bates Motel (2013– ) on IMDb

 

 

130 MB (1.2 GB-Complete) කොපිය මෙතනින් බාගන්න

ecab144ea885b3073c182ae7c1c7c6bdd61afaa9 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

786 downloadsDownload 201506232118baiscopelk.zip21 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/06/IsuruD.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ඉසුරු දිල්ශාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

   <<Previous Episode                    All Episodes                        Next Episode >>

Subtitles

786 downloadsDownload Subtitles21 KB

11 comments

  1. Indika

    Hugakalayak balan hitiya meke sub danakan.parakku wela hari sub danna patan gaththata thanks... ithuru tikath ikmanatama dipan machan... :D

  2. jina

    thanx macho

  3. Rasidu

    Niyamayi. Meke Sub danakan hitiye. Mehemama iwara wenakan demu. Sub ekata Thanx.

  4. නලින්

    එලස්ස්! සහෝ!

    ජය වේවා~

  5. sameera

    thanks....

  6. Kulanjana Maduranga

    niayamai…thanks ISURU saho..sub ekata..digatama sub demu.jaya wewa......

  7. සුපුන් බුද්ධික

    ගොඩක් ස්තූතියි සහෝ සබ් එකට...
    දිගටම කරගෙන යමු..

    ජය වේවා !!!

  8. රොයිලි

    බොහොම ස්තූතියි ඉසුරු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  9. ඉසු ඩිපි (Isu DP)

    සබ් එකටයි ලිපියටයි ගොඩක් ස්තුතියි සහෝ. ;-)
    ජය වේවා. ! :-D

  10. තිසර නියෝ

    උපසිරැසියට තුති…
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය

    #Hail_Hydra

  11. Sajith Akalanka

    Thanks...

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.