ඔන්න යාළුවනේ හැනිබල් කතා මාලාවේ තුන්වෙනි කතා සමයේ තුන්වෙනි කොටසත් සිංහලෙන් උපසිරැසි ගන්වලා ඔයාලට ගෙනාවා. ඔයාලට පහුගිය කොටස මතක ඇතිනේ. විල් ග්‍රැහැම් සහ ඇබිගේල් විසින් හැනිබල්ව හොයාගෙන ඉතාලියේ දේවස්ථානයකට යනවා. ඒ අතරේ හැනිබල් ලෙක්ටර් ඉතාලියේ ගිහින් කරන්නෙත් මිනී මරණ එකයි. එහෙම මරපු මිනියක උඩ කොටසක්…
ඔන්න යාළුවනේ හැනිබල් කතා මාලාවේ තුන්වෙනි කතා සමයේ තුන්වෙනි කොටසත් සිංහලෙන් උපසිරැසි ගන්වලා ඔයාලට ගෙනාවා. ඔයාලට පහුගිය කොටස මතක ඇතිනේ. විල් ග්‍රැහැම් සහ ඇබිගේල් විසින් හැනිබල්ව හොයාගෙන ඉතාලියේ දේවස්ථානයකට යනවා. ඒ අතරේ හැනිබල් ලෙක්ටර් ඉතාලියේ ගිහින් කරන්නෙත් මිනී මරණ එකයි. එහෙම මරපු මිනියක උඩ කොටසක් එම දේවස්ථානයේ තිබිලා සොයාගන්නවා. එතනදි තමයි විල් ග්‍රැහැම්ට ෆ්ලෝරන්ස් නගරයේ පොලිස් ස්ථානයේ ප්‍රධාන පරීක්ෂක රිනාල්ඩෝ පාසි මහත්තයව හමුවෙන්නේ. මේ රිනල්ඩෝ පාසි ට දොස්තර හැනිබල්ව අවුරුදු 20කට කලින් හමු වෙලා තියෙනවා. නමුත් ඒ කාලේ සිදු කල මිනීමැරුම් වලට හැනිබල්ව අල්ලගන්න බැරිවීම නිසා ඔහු ඉන්නේ අපකීර්තිමත් තත්වෙකයි. ඒ අතරෙදි කතාව මුලදි ඇබිගේල් මිය ගිහින් නැහැ කියලා අපිට දැනුනත් අවසාන හරියෙදි තේරෙනවා ඇබිගේල් හොබ්ස් ඇත්තටම මිය ගිහින් කියලා. ජීවත් වෙන්න වාසනාව ලැබිලා තියෙන්නෙ විල් ග්‍රැහැම්ට විතරයි.
ගියවර කොටසෙදි විල් ග්‍රැහැම්ට හැනිබල්ව දේවස්ථානය තුලදී හොයාගන්න බැරි උන නිසා මෙවර හැනිබල්ව හොයාගෙන යන්නේ හැනිබල්ගේ ඉතාලියේ තියෙන ගෙදරටයි. එතනදි විල් ග්‍රැහැම්ට අමුත්තියක් සහ අමුත්තෙක් මුණගැහෙනවා. මෙවර කොටසෙදි විල් ග්‍රැහැම් ඇරුනම තවත් විශේෂ පුද්ගලයෙකුට ජීවත් වීමේ වාසනාව ලැබිලා තියෙනවා කියලා ඔයාලට දැනගන්න ලැබෙනවා. කවුද ඒ කියලා කතාව බලලම තමයි ඔයාලට දැගන්න වෙන්නේ. එහෙනම් යාළුවනේ. හැනිබල් තුන්වෙනි කතා සමයේ සිව්වෙනි කතාවෙන් නැවත හමුවෙමු. ජයවේවා!!
155 MB කොපිය මෙතනින් බාගන්න 89F36789F198A063FF54C6675FD4BDB77B74754A 343 MB කොපිය මෙතනින් බාගන්න 350769AB99CF4EFCEB47C32D1D552FFB5C3D4C78 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
1,306 downloadsDownload Hannibal-S03E03-baiscopelk.zip27 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/දිනිඳු-සම්පත්.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දිනිඳු සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
දිනිඳු සම්පත්
Subtitles
21 comments
Kulanjana Maduranga
Keshan Wasala
ගොඩක් ස්තුතියි අයියේ බලන් හිටියේ එනකම් මෙන්න සබ ගත්තා ජය වේවා !! :D
කේ.යූ.ජී. උදාර
සබත් එක්ක දැනුයි බලල ඉවර කළේ.....
ඊළඟ එකත් ඉක්මනට ම අරන් එන්න. සිංහල සබට බොහොම ස්තූතියි දිනිඳු.Y ASHIR U
tnx wenda one.. bohooooma. supiri TV series ekak ahh
නලින්
එලස්ස්! දිනිඳු අයියා!
ජය වේවා~!
shalika
niyamai thanx bro
thisal
සිංහල සබට බොහොම ස්තූතියි දිනිඳු.....
pramuk
thanxx macho
සුපුන් බුද්ධික
ගොඩක් ස්තූතියි සහෝ සබ් එකට..
දිගටම සබ් දෙමු..ජය වේවා !!!
ela kolla
niyamai machan thanx
Rasidu
Maru. Sub ekata Thanx.
isuru
තෑන්ක්ස් සහෝ සබට!එළ!
sami
බොහොම ස්තූතියි සහෝ සබට
ඉසු ඩිපි (Isu DP)
සමගාමීව දෙන නිසා කට්ටියගේ උනන්දුව වැඩියි.
සබ් එකටයි ලිපියටයි ගොඩක් ස්තුතියි සහෝ. ;-)
ජය වේවා. ! :-Dඉසු ඩිපි (Isu DP)
ආ.. කිව්වා වගෙම True Detective සිසන් 2 පටන් ගත්තා. බෑ නොකියා එකත් සමගාමිව දෙමු. :-)
රොයිලි
බොහොම ස්තූතියි දිනිඳු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
kasusn
සහෝ true detective season 2 පටන් ගත්තා
අනේ සහෝ අපි සබ දෙනකන් බලන් ඉන්නවානිර්මාල්
කිව්වත් වගේම ඒකට සබ දෙන්නේ නැද්ද??
sajeevi
thanks
තිසර නියෝ
උපසිරැසියට තුති…
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය#Hail_Hydra
MAALnath
Thanks ................good luck ..............the exorcist season 02,colony season 03 sinhala sub denna .............................
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![Hannibal [S03 : E03] |සිරකරුවා.. [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/06/Hannibal-Season-3-2.jpg)

niayamai…thanks DININDU saho..sub ekata..digatama sub demu.jaya wewa......