Watch Trailer

Bates Motel [S03-E04] | (නො)බිඳිය යුතු. [සිංහල උපසිරැසි සමඟ]

මේ රැගෙන එන්නේ හතරවෙනි කොටසයි. හරි එහෙනම් කලින් කොටසේදී වෙච්ච දේවල් මතක් කරගෙන ඉමු. අර පාවෙවි තිබ්බ මිනිය ඇනිකාගේ නොවෙන බව කතාව ආරම්භයේම දැනගන්න පුළුවන් උණා. ශෙරිෆ් රොමේරෝ සභාපති බොබ් පැරිස්ව තමා මේ ගැන සැකකරන්නේ. කතාව අවසානයේදී ඇනිකා නැවතත් නවාතැන්පළට ආවානේ. හැබැයි වෙඩිත් කාගෙනමයි ඇවිල්ලා තිබුණේ.…

Bates Motel S3-1

මේ රැගෙන එන්නේ හතරවෙනි කොටසයි. හරි එහෙනම් කලින් කොටසේදී වෙච්ච දේවල් මතක් කරගෙන ඉමු.

අර පාවෙවි තිබ්බ මිනිය ඇනිකාගේ නොවෙන බව කතාව ආරම්භයේම දැනගන්න පුළුවන් උණා. ශෙරිෆ් රොමේරෝ සභාපති බොබ් පැරිස්ව තමා මේ ගැන සැකකරන්නේ. කතාව අවසානයේදී ඇනිකා නැවතත් නවාතැන්පළට ආවානේ. හැබැයි වෙඩිත් කාගෙනමයි ඇවිල්ලා තිබුණේ. ඒ වගේම ඇනිකා නෝමාට පෙන් එකක් දෙනවා ප්‍රයෝජනයට ගන්න කියලා.

එහෙනම්, ඇනිකාට වෙඩි තිබ්බේ කව්ද? මේ පෙන් එකේ මොනාද තියෙන්නේ? කියලා මේ කොටස බලලා දැනගමු!

එහෙනම් මීළඟ කොටසින් නැවත හමුවෙමු! කමෙන්ටුවකුත් දාගෙනම යමු!

Bates Motel (2013– ) on IMDb

 

 

134 MB (1.2 GB-Complete) කොපිය මෙතනින් බාගන්න

ecab144ea885b3073c182ae7c1c7c6bdd61afaa9 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

762 downloadsDownload 201506292028baiscopelk.zip24 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/06/IsuruD.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ඉසුරු දිල්ශාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

   <<Previous Episode                    All Episodes                        Next Episode >>

Subtitles by

ඉසුරු දිල්ශාන්

Subtitles

762 downloadsDownload Subtitles24 KB

10 comments

  1. binara kavishka

    niyamayi. ithiru tikath ikmanata demu

  2. R.M.C

    Sub Ekata Thanxxx.Originals Season 2 eke Ithuru tikath Ikmanata denna Kiyannakkoooooooooo... :D

  3. Kulanjana Maduranga

    niayamai…thanks ISURU saho..sub ekata..digatama sub demu.jaya wewa......

  4. Rasidu

    Maru. Sub ekata Thanx.

  5. අබා

    බොහොම ස්තුතියි සහෝ උපසිරසියට....ඉක්මනටම දෙනවා වගේ..ජයෙන් ජය....!!!!!

  6. දසන් බුද්ධික

    සාදරයෙන් පිලිගන්නවා බයිස්කෝප් කණ්ඩායමට... වෙබ් අඩවිය පැත්තේ එන්න වෙලාවක් තිබුනෙම නෑ අධ්‍යාපන වැඩ අස්සේ හොදටම හිරවෙලා ඉන්නේ... ඒකයි සහෝ සුබ පතන්න ප්‍රමාද උනේ...

    නියම වැඩක් සහෝ... දිගටම කරගෙන යමු... අපිත් එක්ක දිගටම ඉමු..
    ජයවේවා...!!!

    1. ඉසුරු දිල්ශාන්

      අනිවා සහෝ!
      ජයවේවා!

  7. ඉසු ඩිපි (Isu DP)

    සබ් එකටයි ලිපියටයි ගොඩක් ස්තුතියි සහෝ. ;-)
    ජය වේවා. ! :-D

  8. රොයිලි

    බොහොම ස්තූතියි ඉසුරු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  9. තිසර නියෝ

    උපසිරැසියට තුති…
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය

    #Hail_Hydra