බලපු හැමෝම දැනගන්න ඇති පසුගිය කතාව ඇත්තටම නියම කතාවක් කියලා. අපි කවුරු කවුරුත් වගේ පොඩ්ඩක් හෝ කතාවේ හිටපු හැම චරිතයකම වගේ අතීතය දැනගෙන හිටියා. ඒත් අපි කවුරුවත් බර්ක්ඕෆ්ගේ අතීතය ගැන දැනගෙන හිටියේ නෑ. පසුගිය කතාවේදී අපිට හෙලිවුනා බර්ක්ඕෆ්ගේ පවුලේ පසුබිම, එයා කොහොමද හැකර් කෙනෙක් වුනේ. ඊට පස්සේ එයා ජීව…

බලපු හැමෝම දැනගන්න ඇති පසුගිය කතාව ඇත්තටම නියම කතාවක් කියලා. අපි කවුරු කවුරුත් වගේ පොඩ්ඩක් හෝ කතාවේ හිටපු හැම චරිතයකම වගේ අතීතය දැනගෙන හිටියා. ඒත් අපි කවුරුවත් බර්ක්ඕෆ්ගේ අතීතය ගැන දැනගෙන හිටියේ නෑ. පසුගිය කතාවේදී අපිට හෙලිවුනා බර්ක්ඕෆ්ගේ පවුලේ පසුබිම, එයා කොහොමද හැකර් කෙනෙක් වුනේ. ඊට පස්සේ එයා ජීවිතේ ගත කරපු විදිය ගැන. බර්ක්ඕෆ්‘ගේ ඇත්තම නම. ඒ වගේම තමයි මේ සමයේ දෙවැනි කතාවේදී ඔයාලට මතක ඇති ග්‍රැහැම්ගේ ඩබල් එක මැරුවට පස්සේ, ශොප් වලින් තියාගෙන හිටපු ඇත්ත ග්‍රැහැම්වතත් මරලා දැම්මා කියලා. මේක නිසා නිකීටා කට්ටියත් එක්ක එකතු වෙලා බර්ක්ඕෆ්‘ගේ තාත්තා බේරගන්න ඕනේ නිසා, ඩබල් එක මරන්න ඕනේ නැති විදියට සීරු මාරුවට සැලැස්මක් අනුව වැඩ කරනවා. ඒත් අන්තිමේදී සැලැස්ම අවුල් ගිහිල්ලා බර්ක්ඕෆ්ගේ තාත්තගේ ඩබල් එක මරන්න සිද්ධ වෙනවා. ඒ කියන්නේ බර්ක්ඕෆ්ගේ ඇත්තම තාත්තත් මැරුණා වගේම තමයි.
ඔන්න ඔය විදියට තමයි පසුගිය කතාවේ විත්ති ගලාගෙන ගියේ. කතාව බලලාම දැනගනිමු නේද අද කතාවෙන් මේ සිද්ධි මොන විදියට පෙරලේවිද කියලා. මීලඟ උපසිරැසියෙන් හමුවෙන බලාපොරොත්තුවෙන් මම අදට සමුගන්නවා.
ආයු – බෝ – වේවා !!!
500 MB (3.05GB Season 4 Complete) කොපිය මෙතනින් බාගන්න
629797FFAC23FD093EB1B3A5BFC9AF0C880C061C ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
2,121 downloadsDownload Nikita.S04E04.zip42 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ප්‍රණිත් රණසිංහ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
ප්‍රණිත් රණසිංහ
Subtitles
13 comments
NaDeeRa
Suranjaya_91
mcn niyamay hode,
danu
onna gaththa bro sub eka... e unata thama episode 1 beluweth na.... data na.. api SLT neh... data reset wenakam balan inne download karanna... heta balanna asawen inne.. good luck.. nice work bro..
R.M.C
Sub Ekata Thanxxx.Originals Season 2 eke Ithuru tikath Ikmanata denna Kiyannakkoooooooooo... :D
R.D
Thanks Wewa................
Kulanjana Maduranga
niayamai…menna sub gaththa...denakm hitiye....ohoma yn..thanks PRANEETH saho..sub ekata..digatama sub demu.jaya wewa......
lakshitha
thnx saho :D
ඉසු ඩිපි (Isu DP)
සබ් එකටයි ලිපියටයි ගොඩක් ස්තුතියි සහෝ. ;-)
ජය වේවා. ! :-Dරොයිලි
බොහොම ස්තූතියි ප්‍රණීත් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
තිසර නියෝ
උපසිරැසියට තුති…
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය#Hail_Hydra
Kumara
Thanks Bro !!!
Sajithlakshan
උපසිරැසියට තුති…
suranuwan
thanks...
Advertisement

ඔන්න ගත්තා පුතේ වැඩේ නම් ඉස්තරම් ආයේ දෙකක් නැහැ
ජය වේවා..!!!