ඔන්න හයවන කොටසත් අරන් ආවා! ගියවර කොටස මතක් කරගෙන ඉමු! ගියවර කොටසේදී ගනර් විසින් පෙන් එක ඕපන් කරනවා. ඒවගේම ඒකේ තියෙන්නේ ටව්මේ ඉන්න සල්ලිකාරයෝ මත්ද්‍රව්‍ය ව්‍යාපාර වලට කරපු ආයෝජන දක්වා ඇති ලෙජරයක් වැනි දෙයක්. ඒවගේම නෝමා ඒක ආපහු දෙන්නනම් ඇයට පෙරළා නැවත ඕන කරන දේවලුත් බොබ් පැරිස් හම්බෙලා කියනවා. ඒවගේම…

ඔන්න හයවන කොටසත් අරන් ආවා! ගියවර කොටස මතක් කරගෙන ඉමු!
ගියවර කොටසේදී ගනර් විසින් පෙන් එක ඕපන් කරනවා. ඒවගේම ඒකේ තියෙන්නේ ටව්මේ ඉන්න සල්ලිකාරයෝ මත්ද්‍රව්‍ය ව්‍යාපාර වලට කරපු ආයෝජන දක්වා ඇති ලෙජරයක් වැනි දෙයක්. ඒවගේම නෝමා ඒක ආපහු දෙන්නනම් ඇයට පෙරළා නැවත ඕන කරන දේවලුත් බොබ් පැරිස් හම්බෙලා කියනවා. ඒවගේම බොබ් පැරිස් සමග ගනුදෙනුවකට එනවා.
ඒවගේම කතාව පටන්ගද්දී නෝමන් නෝමාට කැලෙබ් ගැන කිව්වා කියලා ඩිලන්ට කිව්වත් පස්සේ තේරුණා නෝමන් ඇත්තටම ඒ ගැන කියලා නෑ කියලා. නෝමන්ට එවෙලේ සිහිනැතිවීමක් වෙලා තියෙන්නේ. ඉතින් ඊට පස්සේ ඩිලන්ම නෝමාට මේ ගැන කියනවා. මේ ගැන ඇහුවායින් පස්සේ නෝමා ඇදුනුත් බෑග් එකකට දාගෙන නවතැන්පළෙන් යන්න යනවා.
එහෙනම් ඊළගට මොකද වෙන්නේ කියලා මේ කොටස බලලා දැනගමු. මීළඟ කොටසින් මුණගැහෙමු! ජයවේවා!
127 MB (1.2 GB-Complete) කොපිය මෙතනින් බාගන්න
ecab144ea885b3073c182ae7c1c7c6bdd61afaa9 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
688 downloadsDownload 201507060730baiscopelk.zip17 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/06/IsuruD.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ඉසුරු දිල්ශාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
ඉසුරු දිල්ශාන්
Subtitles
9 comments
සුපුන් බුද්ධික
අනුරාධ
නියමයි සහෝ.
:P
ගොඩක් ස්තුතියි සබ් එකට.
ජයවේවා. :D :D :Dඅබා
ස්තුතියි ලොක්කා.......ජයෙන් ජය.....
Damith asanka
{{{{ගොඩක් ස්තුතියි..Machan}}}}
Kulanjana Maduranga
niayamai…thanks ISURU saho..sub ekata..digatama sub demu.jaya wewa......
BlackSnow
එක වාරයක් නෙමේ දහස් වාරයක් ස්තුතීයි.
ඉසු ඩිපි (Isu DP)
සබ් එකටයි ලිපියටයි ගොඩක් ස්තුතියි සහෝ. ;-)
ජය වේවා. ! :-Dතිසර නියෝ
උපසිරැසියට තුති…
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය#Hail_Hydra
රොයිලි
බොහොම ස්තූතියි ඉසුරු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
ගොඩක් ස්තූතියි සහෝ සබ් එකට...
දිගටම කරගෙන යමු..
ජය වේවා !!!