Watch Trailer

Teen Wolf [S05 : E02] |පාර නිද්‍රාව [සිංහල උපසිරැසි සමඟ]

ටින වුල්ෆ් කතා මාලාවේ 05 වන අදියරේ සිංහල උපසිරසයි අද මේ අරන් ආවේ. පසු ගිය කොටස ගැන පොඩ්ඩක් කතා කලොත් ස්කොට් මැකොල් ඇතුළු යාළුවෝ පිරිස විසිරිලා ඉඳලා ආයෙත් අන්තිම වසරේ අධ්‍යාපනය වෙනුවෙන් එකතුනා වුනා.. හැබැයි මෙයාලට මුණ ගැසුන මුල්ම කරදර කාරයව තරමක ලොකු සටනකින් පැරැද්දුවා. ඒ වගේම එතැනදී මෙයාලට අළුත් යා…

Teen Wolf SE5

ටින වුල්ෆ් කතා මාලාවේ 05 වන අදියරේ සිංහල උපසිරසයි අද මේ අරන් ආවේ. පසු ගිය කොටස ගැන පොඩ්ඩක් කතා කලොත් ස්කොට් මැකොල් ඇතුළු යාළුවෝ පිරිස විසිරිලා ඉඳලා ආයෙත් අන්තිම වසරේ අධ්‍යාපනය වෙනුවෙන් එකතුනා වුනා.. හැබැයි මෙයාලට මුණ ගැසුන මුල්ම කරදර කාරයව තරමක ලොකු සටනකින් පැරැද්දුවා. ඒ වගේම එතැනදී මෙයාලට අළුත් යාලුවෙකුත් හමු වුනා. අන්තිම වශයෙන් අපි දැක්කා ලීඩියාගේ කෙනක් ප්‍රශ්න කරන කොට ලීඩියාට මතක් වෙනි සිද්ධි දාමයක්. එතනින් තමා එදා කතාව ඉවර වුනේ.

අද කතාව පටන් ගන්නේ නම් ට්‍රේසි කියලා ගැනු ළමයෙක්ගෙන්. මෙයා නින්දට ගියාම මෙයාට  භයංකාර සිද්ධීන් ගණනාවකට මුහුණ දෙන්න වෙනවා. ඒවගේම තමා අපේ ස්ටයිලිස්ටනම් අලුතින් එක්වුන කෙනාව හිතට ඇල්ලුවේ නෑනේ. ඒ නිසා එයා ගැන හොයන්න පටන් ගන්නවා. ඉතින් අද කතාවේදී මොනා වෙයිද? කව්ද මේ ට්‍රේසි? ඇයි එයාට මෙහෙම දේවල් සිද්ධ වෙන්නේ තියෝ කියන්නේ කවුද? ස්ටයිලිස්ට තියෝ ගැන හොයා ගන්න පුළුවන් වෙයිද?කව්රු ස්ටයිලිස්ට උදව් කරාවිද? මේ හැම දේටම කෙටි පිළිතුරු අද කතාව තුල තියෙනවා.😊

ලබන සතියේ බදාදා හමු වෙන තුරු හැමෝටම සුභ සතියක්. ජය ශ්‍රී.

Teen Wolf (2011) on IMDb

 

 

175 MB කොපිය මෙතනින් බාගන්න

D56708A42AF7D17C78326ACA6387BDCA2550B549

251 MB කොපිය මෙතනින් බාගන්න

5A5955B56758033D8469999F7914348D45F66A22 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

10,079 downloadsDownload Teen.Wolf_.S05E02-baiscopelk.zip42 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අනුරුද්ධ(ලියෝ)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                     All Episodes                        Next Episode >>

Subtitles

10,079 downloadsDownload Subtitles42 KB

40 comments

  1. Nicol Vishan

    උණු උණුවෙම මම ඔන්න බාගත්තා. තැන්ක්ස් සබ් එකට..දිගටම සබ් දෙන්න..

  2. කළු සෝමේ

    (h5)

    1. කළු සෝමේ

      (witching)

  3. කළු සෝමේ

    (°_°)

  4. සුනෙර මැදවත්ත

    හම්මේ දෙනකන් හිටියේ හදිස්සියට බැලුවට මේකත් එකක් ආයේ බලන්න ඕනේ :)
    ඊළග කොටසත් ආව ගමන් දෙමු ඈ :p :v

  5. pramuk

    thanx macho

  6. නලින්

    ස්තුතියි ලියෝ!

    ජය වේවා!

  7. Rasidu

    එනකන් බලන් හිටියේ.......
    sub එකට Thanx

  8. ආදරය හීනයක්

    තැංකූ මිතුරේ :*

  9. gayan

    kawuruhari kiyanawada Phone eken mkv balanne kohomada kiyala.plzzzz...mx eken balanna ba. Kedi kedi yanne......

  10. R.M.C

    Thanq

  11. සුපුන් බුද්ධික

    ගොඩක් ස්තූතියි සහෝ සබ් එකට...
    දිගටම කරගෙන යමු..
    Extant එකේත් සීසන් 2 ආවා..එකටත් කවුරු හරි සබ් දෙන්න..

    ජය වේවා !!!

  12. Manoj

    Thnakxxx saho enakal maga balan idiye...

  13. samadhi

    teen wolf..........niyamai....thanks brother

  14. malinda

    onna mn kiwuwa wagema gaththa.
    subata thanks.

  15. thisal

    තැන්ක්ස් සබ් එකට..දිගටම සබ් දෙන්න.

  16. Kulanjana Maduranga

    niayamai…thanks ANURUDDA saho..sub ekata..digatama sub demu.jaya wewa......

  17. Mahesh

    sub ekata thanx aaaaaaaaaaaaa

  18. raki

    thanks bro.......g.b***

  19. lahiru

    thanks...breaking bad s05 denne neddo.......

  20. Chamara Sampath

    සබට බොහොම ස්තුතියි,
    එල එල දිගටම සබ් දෙමු,
    ජයෙන් ජය..!!!

  21. තාරක

    meka mage ake audio ne play venne 175mb copy aka ? ai e ? episode 1 veda karanava

  22. kent1996

    thnxs

  23. රොයිලි

    බොහොම ස්තූතියි අනුරුද්ධ සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  24. JE

    thank you jaya weewa !!! :D

  25. sajeevi

    thanks

  26. ඉසු ඩිපි (Isu DP)

    සබ් එකටයි ලිපියටයි ගොඩක් ස්තුතියි සහෝ. ;-)
    ජය වේවා. ! :-D

  27. oshan

    Thanx ane thama nam kathawa awl jalayak.

  28. LAkMaL

    Kawadda Epi 3 enne?

  29. LAkMaL

    Kawadda Epi 3 enne? THANKS sub karanawata

  30. Saketha Pulasthi

    උපසිරසියට බොහොම ස්තූතියි :)

  31. තිසර නියෝ

    උපසිරැසියට තුති…
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය

    #Hail_Hydra

  32. haCKeR

    ඔන්න තුනත් ඇවිල්ල පුලුවන් ඉක්මනට දෙන්න සබ... පුලුවන්නම් Previously on කියල කලින් ඒවා පෙන්නන තැන ඉදම්ම සබ් එක ලියන්න :)

  33. Geemal

    Epsoide 3 kawdda denne 4 ekath heta enawa :(
    I know its hard

  34. kavinda

    බොහෝමත්ම ස්තූතියි කියනවාට වඩා ගොඩාක්ම පින් කියලා කියන්න ඕන සහො .

  35. Manula Pankaja

    thanks!!

  36. Amalka Himeshan

    බොහෝම ස්තූතියි උපසිරැසියට

  37. Rasitha Pradeep Somasiri

    උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ....

  38. tharidu sagara

    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි.
    ජය වේවා!!!

  39. Anonymous

    බොහොම ස්තූතියි සහෝදරයා ලබාදුන්න උපසිරැසියට.... ඉදිරි වැඩකටයුතු සාර්ථක වී ජයෙන් ජයම වේවා...❤️

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.