හොදයි එහෙමනම්, ඔන්න Elementary තුන්වන කතාමාලාවේ දහසයවන කොටසත් අරගෙන ආවා. අද කොටස නම් ටිකක් වෙනස්. සාමාන්‍ය කතා ව්‍යාවහාරයෙන් බැහැර වූවක්. සාමාන්‍යයෙන් ෂර්ලොක්නෙ ප්‍රශ්න විසදන්නේ. ඒත් ෂර්ලොක් වැරැද්දක් කළොත් කවුද ඒක විසදන්නේ? අද කතාව බලලම දැන ගනිමු. තව දෙයක් මට කියන්න හිතුණා. මම හැමදාම කියනවා වගේ න…

හොදයි එහෙමනම්, ඔන්න Elementary තුන්වන කතාමාලාවේ දහසයවන කොටසත් අරගෙන ආවා. අද කොටස නම් ටිකක් වෙනස්. සාමාන්‍ය කතා ව්‍යාවහාරයෙන් බැහැර වූවක්. සාමාන්‍යයෙන් ෂර්ලොක්නෙ ප්‍රශ්න විසදන්නේ. ඒත් ෂර්ලොක් වැරැද්දක් කළොත් කවුද ඒක විසදන්නේ? අද කතාව බලලම දැන ගනිමු.
තව දෙයක් මට කියන්න හිතුණා. මම හැමදාම කියනවා වගේ නිදහසේ බලන්න හොද කතාවක් නෙමෙයි මේක. කතා රසයත් හරිම වෙනස් රහස් පරීක්ෂක කතාවක් වුණාට ප්‍රේක්ෂකයව ගොඩක් දුරට අතරමං වෙනවා. සමහරවෙලාවට කතාව අවසන් වුණත් අගක් මුලක් හොයාගන්න අමාරුයි. එහෙම වෙන්නේ එක හේතුවක් තමයි ඕනාවට වඩා දෙබස් වැඩි වීම. ගොඩක් දුරට උපසිරැසි කියවගන්න අමාරුයි, ඒ දෙබස දර්ශනය වෙන කාලයත් එක්ක. තව දෙයක් තමයි සමහර විට එක වචනයක් මග ඇරුණොත්, මුළු කථාවෙම තේරුම වෙනස් වෙන්න ඉඩ තියෙනවා. සමහර වෙලාවට කන්නු බලි බලනවා වගේ තමයි. පසුගිය කොටසේ එහෙම කෙනෙක් කියලා තිබුණා. වෙනදා වගේ මම කියන්නේ කැමති අය විතරක් බලන්න. අකමැති අය නොබලා ඉන්න. පෞද්ගලිකව මම නම් මේ කතාවට වැඩිය කැමති නෑ. ඒ මොකද මොළය ගොඩක් වෙහෙසෙන නිසා. සාමාන්‍යයෙන් චිත්‍රපටයක් හරි ටෙලිනාට්‍යයක් හරි බලන්නේ මනස නිදහස් කරගන්න. ඒත් මේ කථාවෙන් නම් එහෙම දෙයක් බලාපොරොත්තු වෙන්න එපා. අනිත් එක ෂර්ලොක් භාවිතා කරන භාෂා රටාවත් ගොඩක් වෙනස්. ඔයාලට හොදටම තේරෙයි උපසිරැසි නැත්නම් මේ කථාවේ තත්වේ කොහොමද කියලා.
අනිත් කාරණය මට ලොකු කාලයක් වැය කරන්න බෑ, මේ කතාවට උපසිරැසි ලබා දීම වෙනුවෙන්. මොකද මගේ study වලට ගොඩක් කාලයක් වැය වෙනවා. නිදහසේ Film එකක් බලපු කාලයක් මතක නෑ. මට හම්බවෙන පොඩි වෙලාවෙනුත් කරන්නේ මේ කතාවට උපසිරැසි යොදන එක. මෙච්චර අමාරුවෙන් මේක ඔයාලට කොහොම හරි දෙන්නේ, මම ඔයාලට පොරොන්දු වුණ නිසා. මෙහෙම හරි පිරිසක් මේ කතාව බලන එක මටනම් සතුටුයි. අනිත් එක ඉක්මනින් උපසිරැසි නිර්මාණය කරන නිසා, හරි වැරදි බලන්න වෙලාවක් නෑ. අඩු පාඩු නම් ඕන තරම් ඇති. ඉතින් ඒවට සමාවෙන්න. ආයෙත් කියන්නේ කැමති අය විතරක් බලන්න. පුළුවන් නම් කතාව දෙපාරක් බලන්න. මම සහතික වෙනවා එතකොට කතාව තේරුම් ගන්න පුළුවන් වෙයි.
ජය..!
115 MB (2.84GB) කොපිය මෙතනින් බාගන්න
a76e27b23b8e0d62dd73047c2761836e8f786273 ගූගල් සෙවුමෙන් ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න. නොදන්නා අය වෙත උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
1,549 downloadsDownload 201507060717baiscopelk.zip33 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/10/RanilS.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ රනිල් ශ්‍රීමාල් ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
රනිල් ශ්‍රීමාල්
Subtitles
49 comments
උවිදු ඉසුරංග
Chathura
තෑන්ක්ස් Bro
R.D
Thanks Ranil Bro...Waiting for the next episode...
Mathisha
Thankz bro
Chalana Rukshan
Subata thnx bro digatama denna balanna kauru mona qwath api meke ilanga kotasa awithda kiyala balanna hamadama baiscope ekata enava
GarfieldSL
Mamanan kathawa asawenma balana ekak............. thank u machan digatama denawata.... meka thama supirima serlock holmes katha set eka.............
සුපුන් බුද්ධික
එහෙම තමයි සහෝ අපේ උන් වැරදිමයි හොයන්නේ...
ඔයාට පුලුවන් විදිහට හරි සබ් දෙන හින්දා මේක බලනවා..
ගොඩක් ස්තූතියි සහෝ සබ් එකට..
දිගටම කරගෙන යමු..ජය වේවා !!!
amila
kathawa atta samahara welawata sub eka kiyawagannat welawak na.. eth mama nam meka balanne godak asawen sub nethuwa nam balala therum ganna amarui..sub eka dena ekata godak thanks....
sanjeewa
Thank you fnd. digatama oni...
Pramith
සබ් එකට ස්තූතියි.දිගටම කරමු...
Kulanjana Maduranga
menn sub gatta..adu padu thibunata kamak na.. saho meka dena 1kma watinawa...parakku wela hari sub dena 1kma loku deyak..thanks RANIL saho..sub ekata..digatama sub demu.jaya wewa......
ela kolla
Pissune bn. api nan meka asawen balanawa. patta kathawak ne. sub 1k naththan tikak amarui thama. thx machan sub 1ta. digatama demu
sajeevi
මේ කතාව බලන්න නම් මුළු මොළේම පාවිච්චි කරන්න ඔ්න තමයි.
ඒත් අපි බලනවා.
මේ වගේ කතාවකට සබ් දුන්නට ගොඩක් ස්තූතියි....සමීර මාධව
ඔච්චර අඩ අඩ සබ් දාන්න එපා කොල්ලෝ.
මාත් මේකට සබ් කලා. මේකේ ලොක්කෝ කියන් ඉන්න උන් දන්නේ අනිත් අයට වැඩ පටවන්න විතරයි.
ස්වෙච්චාවෙන් කරන දේ හිතේ සතුටින් නෙවෙයිනම් කියලා වැඩක් නැ.
ලොක්කෝ නම් මේකේ පේපැල් දාලා කියක්හරි කඩා ගන්නවා.ඇඩ්මින්ලා කියන උන් මේක මකයි.
ඇවුලක් නැ ඇත්ත තමා.ඉසු ඩිපි (Isu DP)
සබ් එකටයි ලිපියටයි ගොඩක් ස්තුතියි සහෝ. ;-)
ජය වේවා. ! :-Dmkr
thanks. i need to watch extremely.
තිසර නියෝ
උපසිරැසියට තුති…
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය#Hail_Hydra
රොයිලි
බොහොම ස්තූතියි රනිල් සහෝ සිංහල උපසිරැසියට. කවුරුනැතත් මම නම් බලනවා ඔන්න. ජය෴෴ :P :P
yako ko tho
ithuru sub ko gari ballp
GrfiieldSL
මචන් රනිල් මේක තමා බන් මම ආසාවෙන්ම බලපු කතාව පුලුවන්නන් දිගටම කරන් පලයන්
R.D
කතා 24 ම බාගෙන බලාගෙන ඉන්නේ සහෝ,ඔයාගේ සබ් ඒක දෙනකල්.තව එපියක් ගේමු නේද?????????????
harsh
සේරම එක දිගට බැලුව මචං. සබ් වලට රොම්බ තෑන්ක්ස්...!!
Eranga
සේරම ටික බැලුවා. එල කතාව. අනේ කෝ ඉතුරු ටික. 16 දීලා දැන් ගොඩක් කල්නේ.. ඉතුරු ටිකත් ඉක්මනට දීලා ඉවරයක් කරලා දාන්නකෝ.....
Charith
Thanx for the sub...digatama sub demu neda?
Dilshan
ane bn ikmanata ilaga ekath dapanko
Tharuka
Boma stuti ))
Jack Sparrow
fatta kathawa machan. ithuru tikath denna ikmntama. iwasillak nahe :D <3
shan
ela kathawa bn ituru sub tikath deepanko
Dhamma Geethanjana
සහෝ..... දැන් 16 කරලා ගොඩක් කල්.ඉතුරු ටිකත් දාලා ඉවර කරන්නකෝ...
පරණ ඒවා මුල ඉදන්ම ආයෙත් බලලා ඉවරයි...Yomal
ඉතුරු ටිකත් දාන්නකෝ බං...
gari ballo
dipiya yakoithuru sub karane bari magul nokara idpan ekko,,,,,, me api athraman wale inne... benam nokare hitu..redda..
mkr
pls some one continue this. we are waiting.............
Charith
kawuru hari meke ithuru tikath denawada? dan kaleka idan sub nathuwa..........
sandun
ithuru tikath damuda machooo......
gihan
මචන් සිරාවට පට්ට වෑඩක් මචන් .....thankz,,, vpn walata salli dila sub ganne machan ath aulak na sirawata thanks
gihan
machan ithuru tikath dapanko
Thilanka
Machan ikmanata ithuru tikath daapanko ubata puluwan widihata... maara watinawa machan umba karana kapa kirima
rawana king
saho uba kivwa kathawe podi eththak thiayanawa. hebei me wage ewth balanna ona. anith 1 me wage ewa beluwama hodata mathaka thiyanawa. anith tikath ikamanata daamu. jaya wewa.......
Waruna
brother ituru subs tikath damuda puluwannam..godak watinawa bn :) Thank yew
Kasthuri Jayasanka
machan ikmanta anith tikath diyan saho ela kollek uba
Thusitha Hettiarachchi
සබ් එකට ස්තූතියි සහො!!!
Demon
ko bn ithuru tika
Ishara
Machan puluwan nam 17-24 sub tikath ikmanata ewanna puluwanda
Demon
kawruhari meke ituru tika karahanko bn... :/
lahiru kaviranga
Anith sub tikath puluwan widihata danda uluwanda sahoo
Danushka Herath
mchn ithuru tike sub tika dannako,
chamal
machan ithiri episodes tikath dapankoo
loku pinak banakila
ඉතිරි ටික දන්ඩෝ
ricadodamien
Thank You ranil brother & Baiscope Team For The Sub, All The Best To Baiscope Team.....
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series

සබ් එකට බොහොම ස්තුතියි සහො........