හරි ඔන්න ඉක්මනටම දැනට ඇවිත් තියන එපිසෝඩ් 4ම දුන්න. මේ එපිසෝඩ් එක ගැන කිව්වොත් දැනට IMDB එකේ මේ එපිසෝඩ් එකට අගය 8.8 ක් ලෙස තමයි සඳහන් වෙන්නෙ. මෙච්චර දවස් ගලාගෙන ගියපු කතාව මේ කොටසෙදි කිසියම් අරමුණක් දෙසට හැරෙනව. කලින් කොටසේදී ඩ්‍රමන්ගේ වැඩ තහනම් කළා. ඇනීට ගැන ලොරගේ හිතේ තිබ්බ සැකය පොඩ්ඩක් අඩු වුණා.…

හරි ඔන්න ඉක්මනටම දැනට ඇවිත් තියන එපිසෝඩ් 4ම දුන්න. මේ එපිසෝඩ් එක ගැන කිව්වොත් දැනට IMDB එකේ මේ එපිසෝඩ් එකට අගය 8.8 ක් ලෙස තමයි සඳහන් වෙන්නෙ. මෙච්චර දවස් ගලාගෙන ගියපු කතාව මේ කොටසෙදි කිසියම් අරමුණක් දෙසට හැරෙනව. කලින් කොටසේදී ඩ්‍රමන්ගේ වැඩ තහනම් කළා. ඇනීට ගැන ලොරගේ හිතේ තිබ්බ සැකය පොඩ්ඩක් අඩු වුණා. නිස්ක වෙන් වුණා. එතකොට වැදගත්ම දේ වුණේ මැටී ගත්ත කේතය හැක් වෙබ් අඩවිය මඟින් ප්‍රචාරය කළ නිසා ලියෝට ඒක ලැබෙනව.
මේකෙදි ලියෝ හමුවක් සූදානම් කරගන්නව මැටී එක්ක. හමුව කොහොම විසඳෙයිද කියල ඔයාල බලන්න. එතකොට මේ ලියෝ ගැන සාක්ෂියක් හෙළි වෙනව. තව ඩේවිඩ් එල්ස්ටර් එක්ක වැඩ කරපු කෙනෙක්ව ලියෝට මුණ ගැසෙනව. ඒ කෙනා කවුද? කලින් කොටසෙ ටොම් කියල කෙනෙක් ගැන මාට්ටු වුණා ලෝර ගෙන්. එතකොට මේ සම්බන්ධයෙන් වැඩ කරන්න ගිහිං ජෝ නියම වැඩකුත් කරගන්නව. එහෙනම් ඒ මොකක්ද කියලත් බලන්න. ඊළඟ එපිසෝඩ් එක මේ ඉරිදා එන්න තමයි නියමිතව තියෙන්නෙ. ඒකෙන් හමුවෙමු. හැමෝටම ජය!!!
265 MB කොපිය මෙතනින් බාගන්න B42AA2CD39FF15D0439C2C0D2EDDFF418FA0B754 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
1,494 downloadsDownload Humans_S01E04_baiscopelk.zip25 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/05/අචින්ත-මදුමාල්.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අචින්ත මදුමාල්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
<<Previous Episode All Episodes Next Episode>>
Subtitles by
අචින්ත මදුමාල්
Subtitles
21 comments
Dilan Manoj
Haritha Prabuddha
බොහොමත්ම ස්තූතියි...
ජයවේවා...
Kulanjana Maduranga
niayamai…denakm unne.thanks ACHINTHA saho..sub ekata..digatama sub demu.jaya wewa……
MENAKA RAJAPAKSHA
THANK YOU VERY MUCH SAHO SUB EKATA. MEKA NIYAMA TV SERIES EKAK, DIGATAMA SUB DENNA.
Thanu
Thanku saho, ela
thisal
ගොඩක් ස්තුතියි
Kassa
සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි !!!
shalika
thanx bro niyamai ikmanata denna
Hem
මල්ලි The Whispers කියල කතාවක් යනවා, පුලුවන්නම් දෙන්න සබ්. හොඳ කතාව http://www.imdb.com/title/tt3487410/?ref_=nv_sr_1
පැතුමි ඉෂාර
තැන්ක්ස් මචො සබි එකට... ඉක්මනටම ඉතුරැ කොටස් ටිකත් ඕනේ❕▫▫▫✌
Elderman
Thankz
kanthaDLA
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා......
බුදු සරණයි.. !!!සුපුන් බුද්ධික
අවිල්ලා තියෙන එපි වලට සබ් දුන්නා එහෙනම්..
ගොඩක් ස්තූතියි සහෝ සබ් එකට..ජය වේවා !!!
darshi
Thanks
තිසර නියෝ
උපසිරැසියට තුති…
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය#Hail_Hydra
sami
machn mayka sira kathawak bn.Acting nam superb . Thanx
saho sub ekataරොයිලි
බොහොම ස්තූතියි අචින්ත සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
ඉසු ඩිපි (Isu DP)
සබ් එකටයි ලිපියටයි ගොඩක් ස්තුතියි සහෝ. ;-)
ජය වේවා. ! :-DHirushan
Thanks
Chami
Thank you very much
Hashan M. Priyadarshana
බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට.. :) මේකෙ දැන් season 03ත් ඇවිල්ලා තියෙන්නෙ බ්‍රෝ සබ් දෙමුද ඒවටත් :)
ජය වේවා.!
Advertisement

Nice Scientific tv series.. N Thank u very much for ure subtitle. keep it bro. Best of luck..