සුභ දවසක් හැමෝටම! මේ මගේ පළවෙනි උපසිරැසි නිර්මාණය. “Bates Motel“ මම ගොඩක් කැමැත්තෙන් බලපු කතාවක්. නමුත් ගොඩක් ප්‍රේක්ෂකයෝ මේ කතාවත් එක්ක එකතු වුනේ නෑ කියලා මට හිතෙනවා. සීසන් 4 එකට මේ වනතෙක් උපසිරැසි නොලැබෙන්නත් ඒක හේතුවක් වෙන්න ඇති. ඒත් මම දැක්ක අනිත් කතා වල වගේ බහින කලාවට ගිය කතාවක් නෙවෙයි මේක. එන…

සුභ දවසක් හැමෝටම! මේ මගේ පළවෙනි උපසිරැසි නිර්මාණය. “Bates Motel“ මම ගොඩක් කැමැත්තෙන් බලපු කතාවක්. නමුත් ගොඩක් ප්‍රේක්ෂකයෝ මේ කතාවත් එක්ක එකතු වුනේ නෑ කියලා මට හිතෙනවා. සීසන් 4 එකට මේ වනතෙක් උපසිරැසි නොලැබෙන්නත් ඒක හේතුවක් වෙන්න ඇති. ඒත් මම දැක්ක අනිත් කතා වල වගේ බහින කලාවට ගිය කතාවක් නෙවෙයි මේක. එන්න එන්නම Ratings වැඩිවෙලා තියෙනවා. ඒ වගේම මේක “සයිකෝ“ නව කතාව ඇසුරින් හදලා තියෙන්නේ කියලා මාත් දැනගත්තේ පහුවෙලා. කොහොමවුනත් මේ වගේ හොඳ කතාවකට උපසිරැසි ලබාදීලා මේ වැඩේ ඇරඹුව අනෙක් සොහොයුරන්ටත් ස්තූති කරන ගමන්, බේට්ස් මොටෙල් සිව්වන අදියරේ පළමු කොටස ගේන්නයි මේ සූදානම!
තුන්වන කතාමාලාව ඉවර වුනේ නෝමන් බ්‍රැඩ්ලිව මැරුව තැනින්. ඊට පස්සේ පොලිසියට නෝමන්ව හම්බවෙලා මානසික රෝගී වාට්ටුවකට දානවා. ඒත් නෝමන්ව නිදහස් කරනවා, එයාව ඩොක්ටර් කෙනෙක්ට පෙන්නුවේ නැත්නම් ආයෙත් එතනට ගෙන්නගන්නවා කියලා නෝමන්ගේ අම්මට අනතුරු අඟවලා. නෝමන්ගේ අම්මා රොමේරෝගේ උදව් ඉල්ලනවා නෝමන්ව පයින්වීව් කියන හොඳ මානසික රෝහලට ඇතුළත් කරන්න. ඒ වගේම එමාගේ පෙනහළු බද්ධය සිද්ධ වෙනවා. එමාගේ අම්මත් මේ කතාවේදී දකින්න ලැබෙනවා. මේ කොටස ඉවර වෙන්නේ නම් ටිකක් භයානක විදිහටයි. ඒක නෝමන්ගේ පිස්සුවේ උපරිම අවස්ථාවක්.
පළවෙනි වතාව නිසා උපසිරැසිවල අඩුපාඩු තියෙන්න පුළුවන්. ඒවා ගැන කාරුණිකව සලකලා, අඩුපාඩු මොනවද කියලා දන්වලා කමෙන්ට් එකක් දාන්න පුළුවන් නම් ලොකු දෙයක්. එහෙනම් දෙවනි කොටසත් එක්ක ආයේ මුණ ගැහෙමු.. එහෙනම් අවසාන කොටස බලන්න කියලා කට්ටියටම ආරාධනා කරනවා. එහෙනම් තවත් උපසිරැසියකින් හමුවෙමු. ජයවේවා!
Due to copyright issues, we do not provide any torrent links.
Bates.Motel.S04E02.HDTV.x264-FLEET
මෙම ලබා දී ඇති උපසිරැසි ඉහත පිටපත සඳහා අදාළ වේ.
481 downloadsDownload Bates.Motel_.S04E01.Baiscopelk.com_.rar36 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/07/BOBY.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “බොබී” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
බොබී
Subtitles
23 comments
praneeth madu
කවීන් ලහිරු
සබ් එකට තුති සහෝ ඊලග කොටසෙන් හමු වෙමු
෴෴ජය වේවා෴෴රයන් ද සිල්වා
නියමයි සහෝ නැවත උපසිරැසියකින් හමු වෙමු
ස්තූතියි....Roshan
දිගටම දීපං කොල්ලෝ
SEO SPIDER
Good luck bro. :)
kushani sanjula
Thnx Kolla digatma sub dendooooooooo
Hope
Ammata siri machan...... Meke sub danakan balagena hitiye.
Season 4 eke okkoma episodes avith thiyena eke puluwan ikmanata okkoma tika denna machan.Jaya weva!! sthuthi...
නවින් නිසල්
එනකම් බලාගෙන ඉදියේ . දැන් බලන්න පටන් ගන්න පුළුවන් . තැන්ක්ස් මචන් !!!
Tharindu Wanasinghe
බොහොම ස්තුතියි ...මේකේ සීසන් 4 උපසිරසි දෙනකම් බොහොම ආසාවෙන් බලන් හිටියේ..ගොඩාක් අය නොබැලුවත් වෙන කතා මාලාවන්ට වඩා ගොඩාක් උසස් කතාමලාවක් කියලයි මන් නම් හිතන්නනේ...දිගටම උපසිරසි දෙන්න කියලා බොබි සහෝදර යාගෙන් ඉල්ලා සිටිනවා...ජායවේවා....!
Outlander කතා මාලාවෙත් පුලවන් නම් උපසිරසි දෙන්න කියලා ඉල්ලනවා...!
ජයවේවා..
!Thushara
pattama kathawak thamai thank sub 1kat
Kulanjana Maduranga
G’ luck for the 1st attempt Bro.Great work & Lot of thanks.Me wge idiriyatath sub denna shakthiya labewa...Baiscope 1th ekka digu gamanak yamu....jaya wewa...........
boby
මේ සීසන් එකේ අනිත් කොටස් ටිකේ සබ් දිගටම පළ කරනවා මම. ප්‍රතිචාරවලට ස්තූතියි.
Muditha Praboth
බොහෝම ස්තූතියි.........
වැම්පයර් ඩයරීස් එකට උපසිරස දාන්නකෝ .ලොකු උදව්වක්
Muditha Praboth
බොහෝම ස්තූතියි.........
වැම්පයර් ඩයරීස් එකට උපසිරස දාන්නකෝ .ලොකු උදව්වක්Udara Damith B\K
බොහෝම ස්තූතියි
Hope
Admins – oyalage site eka patta slow dan nam. epa wenawa site ekata ennath.
Sub ekak download wenna button eka press karala vinadi 5k vithara balagena inna one.Site eka godak welavata offiline yanawa. Ikmanata bandwith eka vadi karanna.
Jaya weva.Hope
Admins – oyalage site eka patta slow dan nam. epa wenawa site ekata ennath.
Sub ekak download wenna button eka press karala vinadi 5k vithara balagena inna one.Site eka godak welavata offline yanawa. Ikmanata bandwidth eka vadi karanna.
Jaya weva.රොයිලි
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Vidusha Sandaruwan
බොබී සහෝදරයා කිව්වා වගේ, විදෙස් රූපවාහිනී කතා මාලා බලන ලංකාවේ ප්‍රේක්ෂකයෝ වැඩි දෙනෙක් මේ කතා මාලාව එක්ක එකතු නොවුනත්, Bates Motel කියන්නේ ඒ හැමදෙනාම බැලිය යුතු, ඉතාමත් ආකර්ශනීය කතා මාලාවක් කියල මම හිතනවා. සියලු දෙනාට මේ කතා මාලාව නරඹන්න ආරාධනා කරනවා. පෙර කතා මාලා වලට සිංහල උපසිරැසි ලබා දීපු හැමදෙනාටම වගේම Bates Motel හතර වන කතා මාලාවට සිංහල උපසිරැසි ලබා දීපු බොබී සහෝදරයාටත් බොහොම ස්තුතියි කියන ගමන්ම සුබ අනාගතයක් පතනවා!
Surendra Lakpriya Edirisingha
බොහෝම ස්තූතියි………
nadun
ela
dinukadnash999
Elaaa
suranuwan
thanks...
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
tnx mcn..keep going