Watch Trailer

Bates Motel [S04 E02] with Sinhala Subtitles | සුභ රාත්‍රියක්, අම්මේ! [සිංහල උපසිරසි සමඟ]

කොහොමද යාළුවනේ? අද ඔයාලා බේට්ස් මොටෙල් සිව්වන කතා මාලාවේ දෙවනි කොටස එක්ක එකතු වෙන්නේ. ගිය වතාවේ නෝමන් අතින් මිනීමැරුමක් වුනේ මතක ඇතිනේ? ඒත් නෝමන් ඒක දකින්නේ තමන්ගේ අම්මා කරපු දෙයක් විදිහට. ඉතින් නෝමන් අම්මාව සැක කරන්න පටන් ගන්නවා. ඒ වගේම මිනිය කොහෙද තියෙන්නේ කියලත් හොයනවා.! ෂෙරිෆ් රොමේරෝ නෝමාගේ ඉල්…

Bates Motel S4-1

කොහොමද යාළුවනේ? අද ඔයාලා බේට්ස් මොටෙල් සිව්වන කතා මාලාවේ දෙවනි කොටස එක්ක එකතු වෙන්නේ. ගිය වතාවේ නෝමන් අතින් මිනීමැරුමක් වුනේ මතක ඇතිනේ? ඒත් නෝමන් ඒක දකින්නේ තමන්ගේ අම්මා කරපු දෙයක් විදිහට. ඉතින් නෝමන් අම්මාව සැක කරන්න පටන් ගන්නවා. ඒ වගේම මිනිය කොහෙද තියෙන්නේ කියලත් හොයනවා.!

ෂෙරිෆ් රොමේරෝ නෝමාගේ ඉල්ලීම සලකලා බලනවා. එයා පයින්වීව් රෝහලට නෝමන්ව ඇතුලු කර ගන්නවා, බොබ් පැරිස්ගෙන් ලැබුණ සල්ලිවල උදව්වෙන්. ඒ වගේම එමාගේ සැත්කමත් සාර්ථකව සිද්ධ වෙනවා. නෝමන් ටිකෙන් ටික භයානක බවට පත්වෙන හැටි
ඔයාලට මේ සීසන් එක පුරාම දකින්න පුළුවන්..

පළවෙනි වතාව නිසා උපසිරැසිවල අඩුපාඩු තියෙන්න පුළුවන්. ඒවා ගැන කාරුණිකව සලකලා, අඩුපාඩු මොනවද කියලා දන්වලා කමෙන්ට් එකක් දාන්න පුළුවන් නම් ලොකු දෙයක්. එහෙනම් දෙවනි කොටසත් එක්ක ආයේ මුණ ගැහෙමු.. එහෙනම් අවසාන කොටස බලන්න කියලා කට්ටියටම ආරාධනා කරනවා. එහෙනම් තවත් උපසිරැසියකින් හමුවෙමු. ජයවේවා!

Bates Motel (2013– ) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

Bates.Motel.S04E01.HDTV.x264-FLEET

මෙම ලබා දී ඇති උපසිරැසි ඉහත පිටපත සඳහා අදාළ වේ.

463 downloadsDownload Bates.Motel_.S04E02-Goodnight-Mother.zip45 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/07/BOBY.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “බොබී” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

  <<Previous Episode                   All Episodes                        Next Episode >>

Subtitles by

බොබී

Subtitles

463 downloadsDownload Subtitles45 KB

9 comments

  1. sajith

    ස්තූතියි!!.. උපසිරැසියට අදාල සින්මා පිටපත ලබාගැනීමට 300mbmvs ලෙස google හි search කරන්න 300mbmvs site එකට අතුල් වී search කිරීමෙන්අදාල සින්මා පිටපත බාගත හැක

  2. රයන් ද සිල්වා

    සබ් එකට තුති යාලුවා දිගටම සබ් දෙමු
    ෴෴ජය වේවා෴෴

  3. කවීන් ලහිරු

    තෑන්ක්ස් සහෝ ඊලග කොටසත් ඉක්මනටම ඕනා

  4. Hope

    Thanks machan.. eka husmata okkoma episode tika denna.
    Budu saranai!

    Admins - oyalage site eka patta slow dan nam. epa wenawa site ekata ennath.
    Sub ekak download wenna button eka press karala vinadi 5k vithara balagena inna one.

    Site eka godak welavata offiline yanawa. Ikmanata bandwith eka vadi karanna.
    Jaya weva.

  5. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  6. අබා

    පලවෙනි කොටස බැලුවා...පළමු උපසිරැසිය උනාට කිසි අව්ලක් නෑ....සුපිරියටම තිබ්බා....අනිත් ටිකක් ඉක්මනටම දෙන්න.....Outlander එකටත් ඉක්මනට සබ් දෙන්න.....ජයවේවා.....!!!!!

  7. harsha

    ස්තූතියි බොබී සබ් එකට ජයවේවා

  8. රොයිලි

    බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  9. suranuwan

    thank you...

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.