Watch Trailer

The Batman [S01 : E11] with Sinhala Subtitles | ඩාක් නයිට්. [සිංහල උපසිරසි සමඟ]

කොහොමද ඉතින් යාළුවනේ? ඔන්න එකොළොස්වෙනි කොටසත් අරගෙන ආවා. මේ දවස් වල නම් හීනෙනුත් සබ් කරනවා. 😀 ඒ තරම් ඉන්ටරෙස්ටින් මේකට සබ් කරන එක. ඉතින් භාහිර කතා නැතුව අපි එමුකො කතාවට. බෲස් වේන්, කෝටිපති තරුණයාව ඉන්ටවීව් කරන්න එනවා ටීවී කණ්ඩායමක්. මේක එසේ මෙසේ ඉන්ටවීව් එකක් නෙවෙයි, උදේ ඉඳන් රෑ නින්දට යනකන් කරන කි…

The-Batman-TV-1

කොහොමද ඉතින් යාළුවනේ? ඔන්න එකොළොස්වෙනි කොටසත් අරගෙන ආවා. මේ දවස් වල නම් හීනෙනුත් සබ් කරනවා. 😀 ඒ තරම් ඉන්ටරෙස්ටින් මේකට සබ් කරන එක. ඉතින් භාහිර කතා නැතුව අපි එමුකො කතාවට.

බෲස් වේන්, කෝටිපති තරුණයාව ඉන්ටවීව් කරන්න එනවා ටීවී කණ්ඩායමක්. මේක එසේ මෙසේ ඉන්ටවීව් එකක් නෙවෙයි, උදේ ඉඳන් රෑ නින්දට යනකන් කරන කියන දේවල් පටිගත කරන වැඩසටහනක්. ඉතින් චරිත දෙකක් රඟපාන අපේ බෲස් වේන්ට, එහෙම නැත්නම් බැට්මෑන් ට, මේක ඉතින් අවුලක් තමා. මොකද එයා ගත කරන්නෙ රහසිගත ජීවිතයක් නෙ.

මේ ජරමරේ අස්සේ එනවා බැට්මෑන් ගෙ ජම්මාන්තර වෛරක්කාර පෙන්ගුයින්, එහෙම නැත්නම් ඔස්වල්ඩ් කොබොල්පොට්. ඒ යකා එන්නේ බෲස් වේන් ගෙන් සල්ලි මංකොල්ලකන්න. අලි මදිවට කොටි වගේ, අරහෙන් ටීවී කාරයො, මෙහෙන් පෙන්ගුයින්. මේ දෙගොල්ලම එක්ක බැට්මෑන් කොහොමද ගණු දෙණු කරන්නෙ? අන්න ඒක තමා අද බලන්න යන්නේ. කට්ටිය එහෙනම් කතාව බලන්න. මම ගිහින් එන්නම්. ජයෙන් ජය!

The Batman on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

The Batman DVDrip Xvid Complete Series 2004-2008

මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා වලංගු වේ.

531 downloadsDownload S1-E11-Bird-of-Prey.zip12 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/06/Prabhash-Nadeeshan-e1465069815595.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ප්‍රභාෂ් නදීශාන් ජයවීර” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

      <<Previous Episode                    All Episodes                     Next Episode>>

Subtitles

531 downloadsDownload Subtitles12 KB

9 comments

  1. Ishan Madusha

    ස්තුතියි උපසිරැසියට සහෝ

  2. Sajith Anthony

    උපසිරැසියට බොහෝම ස්තුතියි
    ජයෙන් ජයම වේවා...!!

  3. lahiru lakmal

    සබට තුති.
    මේ සීසන් එකේ අන්තිම කොටසත් ඉක්මනටම දෙමු.

  4. T!Nk3R

    Thanksss bro...............!!!!!!!!

  5. kavinda

    සුපිරි බොහෝම ස්තුතියි මහන්සිවෙලා සබ් දුන්නට.
    DC කථාවක් නම් ඉතින් සුපිරිම තමා.

  6. Darshana

    sub ekata thanks bro..

  7. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  8. Dhananjaya

    Godak pin machan subata..
    Uba nm patta..
    Dwasta ekk danwa neh...
    Elama ah..
    Jayma..
    Digtma demu...

  9. රොයිලි

    බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P