කොහොමද ඉතින්? ඔන්න එහෙනම් වෙනද වගේම අදත් රොස්වෙල් පළමු කතා මාලාවේ 10 වෙනි කොටසේ සිංහල උපසිරැසියත් අරන් ආවා. ඔයාලට මතකනේ කලින් කොටසෙදි මැක්ස් ලිස් දෙන්නා ගියා ස්වදේශිකයින්ගේ භූමියකට රිවර් ඩෝග් කියල කෙනෙක්ව හොයාගෙන. ඉතින් මැක්ස් ලිස් දෙන්නට රිවර් ඩෝග් පෙන්නුව ගුහාවේ තිබුණ රූප සටහන් වගයක්. ඒ රූප සටහන්…

කොහොමද ඉතින්? ඔන්න එහෙනම් වෙනද වගේම අදත් රොස්වෙල් පළමු කතා මාලාවේ 10 වෙනි කොටසේ සිංහල උපසිරැසියත් අරන් ආවා. ඔයාලට මතකනේ කලින් කොටසෙදි මැක්ස් ලිස් දෙන්නා ගියා ස්වදේශිකයින්ගේ භූමියකට රිවර් ඩෝග් කියල කෙනෙක්ව හොයාගෙන. ඉතින් මැක්ස් ලිස් දෙන්නට රිවර් ඩෝග් පෙන්නුව ගුහාවේ තිබුණ රූප සටහන් වගයක්. ඒ රූප සටහන් මැක්ස් කාටත් හොරෙන් ඇදලා තියාගෙන ඉදලා. ඒක මාට්ටු වෙන්නේ මැක්ස් මයිකල් එක්ක ලිස්ගේ ක්‍රෑෂ් ඩවුන් අවන්හලට ගිය වෙලාවේදි. ඉතින් මේක මයිකල් දකිනවා. ඔයාලා දන්නවනේ මයිකල් ගැන. මේ වගේ දෙයක් දැක්කම මයිකල්ට පිස්සු හැදෙනවා කියලා.
කොහොම හරි මැක්ස් මයිකල් ගැන දන්න නිසා මයිකල්ට යන්න එපා කියනවා. මයිකල් මැක්ස්ට පොරොන්දු වෙනවා. ඒත් ඉතින් දන්නවනේ මයිකල් නාහෙට අහන කෙනෙක් කියලා. මයිකල් මේ රිවර් ඩෝග්ව හොයාගෙන යනවා. ගිහින් කවදාවත් නොවුන සිද්ධි ගොඩක් වෙනවා. ඒ දේවල් මේ කොටසින් බලන්න පුළුවන්. ආ ඒ වගේම මැක්ස් මයිකල් ඉසබෙල් කොහොමද ආවේ කියලත් මේ කොටසින් බලන්න පුළුවන්. එහෙනම් ඊළග කොටසින් හමුවෙමු. ජය වේවා…!!!!!!
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි HDTV පිටපත් සඳහා වලංගු වේ.
513 downloadsDownload Roswell-1x10.zip23 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ලහිරු චානක” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම
සිදුවිය යුතුය.
Subtitles by
ලහිරු චානක
Subtitles
6 comments
Kasun Eranda
Amalka Himeshan
බොහෝම ස්තූතියි සහෝ උපසිරැසියට ඉතුරු කොටස් ටිකත් ඉකමනට දෙමු
රයන් ද සිල්වා
සබ් එකට තුති සහෝ
෴෴ජය වේවා෴෴කවීන් ලහිරු
නියමයි මචෝ තෑන්ක්ස්.....
රොයිලි
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
geeth
tnx saho season 2 ekath ekmanin denna.
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series

නියමයි. ලස්සනට කරල තියනවා. මම තවත් ඉදිරියට යන්න සුබ පතනවා