ගියවර කොටස අවසානයේදී, එමා ඕඩ්‍රිගේ රහස දැනගන්නවා. කොහොමහරි නෝවා ගාව තිබුන හඩ පටිය එමාට ලැබිලා තියෙනවා. අන්තිමේදී ඕඩ්‍රී කියන්න හදද්දී ඊට කලින් එමා මේ ගැන හඩපටියෙන් දැනගන්නවා. ඒවගේම සැණකෙලියේ වෙච්ච දේවල් එහෙමත් මතක ඇති කියලා හිතෙනවා. එහෙනම් මෙවර කොටසින් වෙන්නේ මොනාද කියලා බලමු, දැන් එමා ඕඩ්‍රී ගැනනම…

ගියවර කොටස අවසානයේදී, එමා ඕඩ්‍රිගේ රහස දැනගන්නවා. කොහොමහරි නෝවා ගාව තිබුන හඩ පටිය එමාට ලැබිලා තියෙනවා. අන්තිමේදී ඕඩ්‍රී කියන්න හදද්දී ඊට කලින් එමා මේ ගැන හඩපටියෙන් දැනගන්නවා. ඒවගේම සැණකෙලියේ වෙච්ච දේවල් එහෙමත් මතක ඇති කියලා හිතෙනවා. එහෙනම් මෙවර කොටසින් වෙන්නේ මොනාද කියලා බලමු, දැන් එමා ඕඩ්‍රී ගැනනම් ගොඩක් තරහෙන් ඉන්නේ. වෙච්ච දේත් එක්ක දැන් එමා ඕඩ්‍රී එක්ක කතාකරන්නෙවත් නෑ. ඒවගේම මෙවර කොටසින් එමායි කිරනුයි මේ සිද්ධවෙන දේවල් ගැන තවදුරටත් හොයන්න ගන්නවා. ඒවගේම තව විශේෂ දේවල් ගොඩක් මෙවර කොටසින් බලාගන්න පුළුවන්. තව කිව්වොත් මෙවරත් මිනීමරුවා තවත් බිල්ලක් ගන්නවා.ඉතින් මේ දේවල් බලාගන්න මේ කොටසත් බලන්නකෝ. එහෙනම් තවත් උපසිරැසියකින් හමුවෙමු!
හැමෝටම ජයවේවා!!
Due to copyright issues, we do not provide any torrent link.
Scream.The.TV.Series.S02E09.HDTV.x264-FLEET
මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා අදාළ වේ.
402 downloadsDownload Scream.S02E09.Baiscopelk.com_.rar23 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/06/IsuruD.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ඉසුරු දිල්ශාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
ඉසුරු දිල්ශාන්
Subtitles
10 comments
yumal
sajith
ස්තූතියි!!.. උපසිරැසියට අදාල සින්මා පිටපත ලබාගැනීමට 300mbmvs ලෙස google හි search කරන්න 300mbmvs site එකට අතුල් වී search කිරීමෙන්අදාල සින්මා පිටපත බාගත හැක
Isuru
Thanks for sub degatama sub demu jaya wewa
කවීන් ලහිරු
සබ් එකට තුති සහෝ ඊලග උප්සිරැසි නිර්මානයෙන් හමු වෙමු
෴෴ජය වේවා෴෴රයන් ද සිල්වා
නියමයි ඉසුරු සහෝ ඊලග කොටසෙන් හමු වෙමු
Kulanjana Maduranga
niayamai…thanks ISURU saho..sub ekata..digatama sub demu.jaya wewa……
Asela Weerasinghe
patta !!!
Gayan Darshana
thanks kollo.. me dawas wala asawen balanne meka witharai..
රොයිලි
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Dushan Tharuka
niyamai...Thanks...Jaya wewa !!!
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
thankZZZZZZZZ Bro!!!!!!!!