පසුගිය සතියේදී නම් ගොඩක් දේවල් සිද්ධ වුනා. කතාවේ ගලායෑම සම්පූර්ණයෙන්ම වෙනස් වෙන විදියට තමයි කතාව අවසන් වුනේ. කතාවේ එක් තැනක උපතක් වෙන අතරේ තවත් වැදගත් කෙනෙකුගේ විපතක් වුනා කියන්නේ කතාව අනිවාර්යෙන්ම වෙනතකට හැරෙනවා තමයි. ඒ වගේම ජනපතිගේ විපතෙන් පසුව නැවත පත්වෙන ජනපති තුමා සහ ඔහුගේ ක්‍රියාවන් රටේ සංවර්…
පසුගිය සතියේදී නම් ගොඩක් දේවල් සිද්ධ වුනා. කතාවේ ගලායෑම සම්පූර්ණයෙන්ම වෙනස් වෙන විදියට තමයි කතාව අවසන් වුනේ. කතාවේ එක් තැනක උපතක් වෙන අතරේ තවත් වැදගත් කෙනෙකුගේ විපතක් වුනා කියන්නේ කතාව අනිවාර්යෙන්ම වෙනතකට හැරෙනවා තමයි. ඒ වගේම ජනපතිගේ විපතෙන් පසුව නැවත පත්වෙන ජනපති තුමා සහ ඔහුගේ ක්‍රියාවන් රටේ සංවර්ධනයට මොන විදියට බලපාවිද? ඒ වගේම චැන්ඩ්ලර් ඇතුලු නැවේ පිරිස මේ පුවතට මොන විදියට ප්‍රතිචාර දක්වාවි ද? මොවුන් සිදු කරගෙන යන මෙහෙයුමට මෙයින් මොන විදියේ බලපෑමක් එල්ල වේවි ද? මේ වගේ ප්‍රශ්න බොහෝමයක් ජනපතිගේ මරණය මූලික කොටගෙන පැන නගින්න පුළුවන්කම තියෙනවා.
පසුගිය කතාවේදී ටකහායා අල්ලා ගැනීමෙන් පසුව එයාගෙන් ප්‍රශ්ණ කිරීම් සිදු කරන්න යෙදුනා. ප්‍රශ්ණ වූයේ, “පෙන්ග් එක්ක එකතු වෙලාද වැඩ කරන්නේ?” , “කොහොමද නේතන් ජේම්ස් කණ්ඩායම වියට්නාමයේ ඉන්න බව දැනගත්තේ?” , ප්‍රධාන ප්‍රශ්ණ දෙකත් ඇතුලුවයි. මේ ප්‍රශ්ණ දෙකටම පිලිතුරු ලැබුනා. පෙන්ග් කලින් කියපු ආකාරයෙන්ම ටකහායා සහ පෙන්ග් දෙදෙනා සතුරන් වග දැනගන්නට ලැබුණා. ඒ වගේම ටකහායා නැවේ සිටින අයගේ ස්ථානය පිලිබඳ දැනුවත් වුනේ, ශැන්සායි වලදී සාශා‘ගේ මග පෙන්වීම අනුව කැප්ටන්ට මුණගැසුනු වූ-මින්ග් විසින්. කැප්ටන්‘ගේ ඔරලෝසුව ගත්තු කෙනා තමයි වූ-මින්ග් කියලා කියන්නේ. ගොඩක් අයට මෙයාව මතක ඇති කියලා කියනවා. කැප්ටන්ගේ වචනයෙන්ම කිව්වොත් වූ-මින්ග්ට අනතුරු ඇඟවීමක් සිද්ධ කලා. “My ship will drop half a dozen tomahawks on this dump you call your kingdom.” අද කතාවේදී මෙයාලා වූ-මින්ග් හොයාගෙන යනවා. ඒ වගේම ටකහායා විසින් මේ විදියට වූ-මින්ග් විසින් ලබාදුන්නු ඔත්තුව වෙනුවෙන් ලබා දුන්නු දේ මොකක්ද යන්නත් පැහැදිලි කලා. මේ තොරතුරු වෙනුවෙන් වූ-මින්ග් විසින් යාත්‍රා කරවන කලුපාට රවුම් සලකුණු කරපු නැව් මංකොල්ල කන්නේ නෑ කියන පොරොන්දුව පිට තමයි මෙයාලා නේවි එක ඉන්න තැන පිලිබඳ තොරතුරු ලබාගෙන තිබුනේ. මේ නිසා මේ නැව් වල ප්‍රවාහනය වුනේ මොනවද? ඒවා කොහේටද ප්‍රවාහනය වෙන්නේ, යන තොරතුරු ලබාගැනීම අරමුණු කරගෙනයි නැවත වූ-මින්ග් පසුපස්සේ යන්නේ.
ඉතිං අද කතාවේ ලිපියේ වැඩි දෙයක් ලියන්න කල වේලාවක් ලැබෙන්නේ නෑ. අද කතාවේදීත් වෛරසය සම්බන්ධයෙන් වගේම යුධමය අතින් වැදගත් සොයාගැනීමක් කරනවා කියලා කියන්න පුළුවන්. ඒ වගේම කවුරුත් වගේ මගෙන් මැසෙජ් කර කර අහනවා තව කොච්චර දිගට මේ කතාව ඒවිද නැද්ද යන වග. ඉතින් ඔන්න පිස්සුවෙන් වගේ මේ කතාව බලන හැමෝටම සුබ ආරංචියක් ලබා දෙන ගමන්ම තමයි මම අදට සමු ගන්නේ.

We’ll meet you again!
ආයු -බෝ -වේවා !!!
Due to copyright issues, we do not provide any torrent link.
මෙම උපසිරැසි සියලුම HDTV(x264 / x265) පිටපත් සඳහා වලංගු වේ.
11,627 downloadsDownload The.Last_.Ship_.S03E08.baiscopelk.zip79 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ප්‍රණිත් රණසිංහ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
ප්‍රණිත් රණසිංහ
Subtitles
67 comments
R.D
sajith
ස්තූතියි!!.. උපසිරැසියට අදාල සින්මා පිටපත ලබාගැනීමට 300mbmvs ලෙස google හි search කරන්න 300mbmvs site එකට අතුල් වී search කිරීමෙන්අදාල සින්මා පිටපත බාගත හැක
Bhanuka
Thank You machn....:-)
Nayan Dhanushka
Thank machan sub eka dalanakal hitiye...all the best.grate work..
නිලුපුල් මධුකප්‍රිය පෙරේරා
බොහොම ස්තුතියි සහෝ උපසිරසියට
Dana
Nice work .....
Bandula
මේ කරන සේවයට බොහොම ස්තුතියි සහෝ. baiscopelk නැත්නම් ඉතින් අපි උපසිරසි එක්ක Film, TV Series බලලත් ඉවරයි නේ. බොහොම ස්තුතියි බයිස්කෝපි එකේ හැමෝටම.
laky
thank you......ww!!
Rasitha Pradeep Somasiri
බොහොම ස්තූතියි සහෝ උපසිරැසියට.....................
Shadow
Tnx Tnx ... I was waiting :D :P
Sandaruwan
ගොඩක් ස්තුතියි සහෝ උපසිරැසියට ජයවේවා.
Gihan
Thank you bro..
darshana
thanks...
Sisila Prasad
සබ් එකට බොහොම ස්තුතියි.
දැන් නම් කතාව නැගලම යන පාටයි :D
season 4ත් එනවනේ.
දිගටම වැඩේ කරගෙන යමු.
ජයවේවා.Udara Damith B\K
බොහොම ස්තුතියි
Sajeevi
Thanks
Hemal
Aniwa Seeason 4 one machooo :D
Wenada wagema adath ube informations walin sapiri sub eka nam fatta
we always with u guys :)Nawoda Lakshith
Thanks A lot
Sâchîth Lákshâñ
සබ් එකට තුති සහෝ
ජය වේවාnoizce
Ammehhh thnkz bro
yumal
thankZZZZZZ bri!!!!!!!!!!
Pradeep M Gamlath
THANK YOU BRO...!!
කවීන් ලහිරු
සබ් එකට තුති සහෝ ඊලග උප්සිරැසි නිර්මානයෙන් හමු වෙමු
෴෴ජය වේවා෴෴රයන් ද සිල්වා
ස්තූතියි ප්‍රනීත් සහෝ ඊලග කොටසෙන් හමු වෙමු
D Chamara
niyamai sahoo niyamai degatama karagena yamooo
Bobby
Thank you very much
Isuru Sky
thnkz saho...
gayan buddhika
Season 3 iwaraida?
yasas
thaks bro
Kulanjana Maduranga
niayamai…thanks PRANEETH saho..sub ekata..digatama sub demu.jaya wewa……
sanath indika
thx broi
rrandika
Thanks
piyu
thanks bro..
dharshana...
Thanks..
harsha
කාරාට ස්තාන මාරුවක් ලැබෙයි වගේ. පෙන්ග් නම් අනිවා ඉල්ලන් කනවා. ඒත් ටකහාය තමයි ප්‍රශ්නය. ඌ ඇත්තටම උදවු කරයිද? නැත්නම් වෙනම ගේමක් ගහයිද කියලා හිතා ගන්න අමාරුයි. සබට ස්තූතියි සහෝ ජයවේවා
නිෂූ
ජයවේවා ! මේක තමයි මේ දවස්වල එකම බලාපොරොත්තුව !
Lakshan Thennakoon
sab ekata thanks onna bagaththa, digatama demu hodeee
chamila
thanx lot bro..
Thusitha Hettiarahchi
සබ් එකට ස්තූතියි!!!
Keshan Wasala
ජානාධිපති මැරුණද ? මැරුවද ? මට නම් හිතෙන්නෙම කවුරු හරි ජනාධිපති මරලා මිනිහා සිය දිවි හානි කරගත්තා විදියට පෙන්නුවා කියලා :/ බොහොම ස්තුතියි ප්‍රණීත් සහෝ ... දැන් නම් වැඩ වැඩි නිසා ගොඩක් පහු වෙලා තමා කතාව බලන්න වෙන්නේ ඒකයි කමෙන්ට් කරන්න ගොඩක් කල් යන්නේ .. ජය වේවා :)
Thusitha
බොහොම ස්තුතියි!!!!!!!!!!!!!!!!
රොයිලි
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Isuru Dilshan
aiyoooo.... 9 mee week eke en na luuu
KaSun Samarasundara
tnk u bro...
Wasula
The last ship s03e09 kawadda enne bro
piyu
The last ship s03e09 awne..
TV Pissa
The last ship s03e09 ikmanata diyan macho...
wasula
ko ane suba nahane thama avith
Isuru Dilshan Udawattha
we are waiting for episode 9 sub..
lahiru
s03 e09..........
Rukshan
e9 kooo
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Last Ship [S03 : E08] with Sinhala Subtitles |පෙන්ග්’ගේ සැලසුම්… [සිංහල උපසිරසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/06/The-Last-Ship-SE3P1.jpg)

ගොඩක් ස්තුතියි මේ කරන සේවයට............