Watch Trailer

Bates Motel [S04 : E04] with Sinhala Subtitles | වින්ටර් සැණකෙළිය [සිංහල උපසිරසි සමඟ]

ඉතින් අද මම අරන් එන්නේ, බේට්ස් මොටෙල් සිව්වන කතා මාලාවේ සිව්වන කොටසයි. ඔයාලට මතක ඇති නෝමන්ට අළුත් යාළුවෙක් මුණ ගැහුනා, ජුලියන් කියලා. නෝමන් අද ජුලියන්ගේ උදව්වෙන් රෝහලෙන් පැනගන්නයි හදන්නේ. ඒ වගේම එමා, එයාගේ තාත්තත් එක්ක නගරෙන් යන්න හදන්නේ. එයා ඩිලන්ටත් එයාලා එක්ක සියැටල්වලට යන්න ආරාධනා කරනවා. ෂෙරිෆ්…

Bates Motel S4-1

ඉතින් අද මම අරන් එන්නේ, බේට්ස් මොටෙල් සිව්වන කතා මාලාවේ සිව්වන කොටසයි. ඔයාලට මතක ඇති නෝමන්ට අළුත් යාළුවෙක් මුණ ගැහුනා, ජුලියන් කියලා. නෝමන් අද ජුලියන්ගේ උදව්වෙන් රෝහලෙන් පැනගන්නයි හදන්නේ. ඒ වගේම එමා, එයාගේ තාත්තත් එක්ක නගරෙන් යන්න හදන්නේ. එයා ඩිලන්ටත් එයාලා එක්ක සියැටල්වලට යන්න ආරාධනා කරනවා. ෂෙරිෆ් රොමේරෝගේ හිටපු පෙම්වතිය, එයාගෙන් උදව්වක් ඉල්ලනවා. ඒ බොබ් පැරිස් ළඟ තිබුණ බැංකු සේප්පුවක යතුරක් එයාට දෙන්න කියලා. ඉතින් ඔයාලා හිතන්නේ මොකක්ද? නෝමන්ට රෝහලෙන් පැනලා ගෙදර යන්න පුළුවන් වෙයිද? ඩිලන් තමන්ගේ පවුල දාලා එමාලා එක්ක යයිද? රොමේරෝ ඒ යතුර හොයා ගනියිද? අද කොටසින් ඔයාලාට ඒවට උත්තර හොයාගන්න පුළුවන් වෙයි.

දවස් ගාණක් මේ උපසිරැසිය හදන්න මහන්සි වුන නිසා, පුළුවන් නම් පහළින් කමෙන්ට් එකක් දාලා යන්න. මගේ උපසිරැසි ගැන ඔයාලා හිතන්නේ මොනවද කියන එක, මේ නවකයාට ගොඩක් වැදගත්. එහෙනම්, ජය වේවා!

Bates Motel (2013– ) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

Bates.Motel.S04E04.720p.HDTV.x264-AVS

මෙම ලබා දී ඇති උපසිරැසි ඉහත පිටපත සඳහා අදාළ වේ.

412 downloadsDownload Bates.Motel_.S04E04.Baiscopelk.com_.rar35 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/07/BOBY.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “බොබී” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

  <<Previous Episode                      All Episodes                        Next Episode >>

Subtitles by

බොබී

Subtitles

412 downloadsDownload Subtitles35 KB

12 comments

  1. praneeth madu

    ස්තුතියි සහෝ

    1. sajith

      ස්තූතියි!!.. උපසිරැසියට අදාල සින්මා පිටපත ලබාගැනීමට 300mbmvs ලෙස google හි search කරන්න 300mbmvs site එකට අතුල් වී search කිරීමෙන්අදාල සින්මා පිටපත බාගත හැක

  2. kushani sanjula

    Thnx කොල්ලා ...............

  3. harsha

    ස්තූතියි බොබී. කතාවට ඉන්න පිරිස අඩු වගේ නේද ඒ වුනත් බලන ටික දෙනා වෙනුවෙන් දිගටම වැඩේ කර ගෙන යන්න කියලා තමයි ඉල්ලනේ. ජයවේවා

  4. chin

    Thanx machan

  5. රයන් ද සිල්වා

    නියමයි සහෝ ඊලග කොටසෙන් හමු වෙමු
    ෴෴ජය වේවා෴෴

  6. කවීන් ලහිරු

    ස්තූතියි සහෝ 5 වෙනි කොටසෙන් හමු වෙමු

  7. Hope

    Uba nam deyyek nevei dewalayak bn.... Patta story eka.
    Thanks machan sub valata.

  8. isuru

    බොහොම ස්තූතියි සහෝ මේ කතාව බාර අරන් උපසිරැසි ලබාදෙන එකට..බලන අය අඩුවුනත් මේක වෙනස් විදියක හොද කතාමාලාවක්..එහෙනම් දිගටම මේ වැඩේ කරගෙන යමු..ජයවේවා!!!

  9. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  10. අබා

    උපසිරැසිය ගැන අය කතා කරන්න දෙයක් නැ.....සුපිරි...දිගටම කරගෙන යමු...ජයවේවා....!

  11. රොයිලි

    බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P