කොහොමද යාළුවනේ, ඉස්සෙල්ලාම කියන්න ඕනි මට කමෙන්ට් දාන්න කාලය වැය කළ හැමෝටම ස්තූතියි. ඔයාලගේ අදහස් මට ගොඩක් වැදගත්. ඉතින් මෙවර පස්වෙනි කොටස ගෙන එන්නයි සූදානම. ගිය කොටසේ වුන කඩා වැදීමෙන් බේට්ස් නිවසේ ජනේලයක් බිඳිලා. ඉතින් නෝමාට ඕනි වෙනවා ජනෙල් හදන්න කෙනෙක් හොයාගන්න. ඒත් චික් තමයි ඒ ජනේලේ හදන්න එන්නේ.…

කොහොමද යාළුවනේ, ඉස්සෙල්ලාම කියන්න ඕනි මට කමෙන්ට් දාන්න කාලය වැය කළ හැමෝටම ස්තූතියි. ඔයාලගේ අදහස් මට ගොඩක් වැදගත්. ඉතින් මෙවර පස්වෙනි කොටස ගෙන එන්නයි සූදානම.
ගිය කොටසේ වුන කඩා වැදීමෙන් බේට්ස් නිවසේ ජනේලයක් බිඳිලා. ඉතින් නෝමාට ඕනි වෙනවා ජනෙල් හදන්න කෙනෙක් හොයාගන්න. ඒත් චික් තමයි ඒ ජනේලේ හදන්න එන්නේ. ඔයාලා දන්නවනේ චික් මොන වගේ මිනිහෙක්ද කියලා, ඒත් නෝමා දන්නේ නෑ. නෝමන් කිව්ව මිනීමැරුම් ගැන ඩොක්ටර් එඩ්වඩ්ස් හොයලා බැලුවත්, සැක කරන්න තරම් දෙයක් හම්බවෙන්නේ නෑ. එයා නෝමන්ගෙන් දිගටම ප්‍රශ්න කරද්දි, නෝමන්ට ආයෙත් අම්මාගේ චරිතය ඇඟට එනවා. ඉතින් අද කොටසෙන් ඔයාලට බලන්න පුළුවන්, චික් නෝමාගේ ගෙදරට ආවේ මොන අරමුණකින්ද, ඩොක්ටර් එඩ්වඩ්ස් නෝමන්ගේ සැබෑ ස්වරූපය තේරුම් ගනියිද කියලා.
නිකමට වගේ කමෙන්ට් එකකුත් දාගෙන යන්න. ඊළඟ කොටසින් අපි ඉක්මනින්ම හමුවෙමු.
Due to copyright issues, we do not provide any torrent links.
Bates.Motel.S04E05.HDTV.x264-KILLERS
මෙම ලබා දී ඇති උපසිරැසි ඉහත පිටපත සඳහා අදාළ වේ.
403 downloadsDownload Bates.Motel_.S04E05.Baiscopelk.com_.rar42 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/07/BOBY.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “බොබී” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
බොබී
Subtitles
11 comments
praneeth madu
kushani sanjula
Thnx Bro
කවීන් ලහිරු
තෑන්ක්ස් සහෝ මේ කොටසට සබ් දානකල් හිටියේ...
ඊලග කොටසෙන් හමු වෙමුරයන් ද සිල්වා
ස්තූත්යි බ්‍රෝ එපි 6 න් හමු වෙමු
මිතුල් ලක්ශිත
තෑන්ක්ස් කොල්ලෝ එල්ස්
deshan
thank yalu oyata
Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
Hope
Thanks kolla... Apata okkoma ep tika denna ok.
Nilanka
Supiri saho. Oya karana me sewava kiyala nima karanna ba.
Thank you.harsha
බොහෝම් ස්තූතියි බොබි නොනවත්වා මේක කරගෙන යනවට. ඔන්න එහෙනම් සබ් එක ගන්නවා. ජයවේවා
රොයිලි
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
tnx saho..keep going mcn