සිංහල උපසිරැසිය අරන් ආවා. ඔයාලා දන්නවනේ මැක්ස්, මයිකල්, ඉසබෙල් තුන්දෙනා හදාගන්න ගත්ත කට්ටිය කියලා. ඉතින් දවසක් මැක්ස් එයා හදාගන්න ගත්ත අම්මත් එක්ක ගෙදර ඉන්න වෙලාවේ හදිසියේම කුස්සියේ ගින්නක් ඇති වෙනවා. ඊට පස්සේ මැක්ස් ඒ වෙලාවේ හිටිය නිසා එයාගේ බලයක් යොදාගෙන ගින්න ඉක්මනින් නිවලා දානවා. ඒක මැක්ස් අම්ම…

සිංහල උපසිරැසිය අරන් ආවා. ඔයාලා දන්නවනේ මැක්ස්, මයිකල්, ඉසබෙල් තුන්දෙනා හදාගන්න ගත්ත කට්ටිය කියලා. ඉතින් දවසක් මැක්ස් එයා හදාගන්න ගත්ත අම්මත් එක්ක ගෙදර ඉන්න වෙලාවේ හදිසියේම කුස්සියේ ගින්නක් ඇති වෙනවා. ඊට පස්සේ මැක්ස් ඒ වෙලාවේ හිටිය නිසා එයාගේ බලයක් යොදාගෙන ගින්න ඉක්මනින් නිවලා දානවා. ඒක මැක්ස් අම්මා දැක්කා. ඒත් ඒක නොපෙනන්න මැක්ස් වතුර ඉහිනවා.
ඊට පස්සේ ගිණි නිවන බටයෝ වගේම රොස්වෙල් වල ෂෙරිෆ් වැලන්ටිත් ඇවිත් මේක පරීක්ෂා කරනවා. ඒත් ෂෙරිෆ්ට ඉව වැටෙනවා මේ ගින්න නිව්වේ මැක්ස්ගේ මොකක් හරි රහස් බලයක් නිසා කියලා. ඉතින් පස්සේ අම්මටත් මේ ගැන ඉව වැටුන නිසා එයාටත් දැන ගන්න ඕන වෙනවා මොකක්ද මේ රහස කියලා. ඉතින් මේ කොටසින් ඔය දේවල් වෙන්නේ කොහොමද කියලා බලන්න පුළුවන්. එහෙනම් ඊළග කොටසින් හමුවෙමු.
ජය වේවා…!!!!
10 වෙනි කතාංගය සම්බන්ධව මතුව තිබූ ගැටළුව නිරාකරණය කර ඇති බැවින් දැන් ඔබට එම කතාංගයට අදාළ උපසිරසිය බාගත කරගත හැක.
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි HDTV පිටපත් සඳහා වලංගු වේ.
409 downloadsDownload Roswell-1x11.Baiscopelk.com_.rar24 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ලහිරු චානක” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම
සිදුවිය යුතුය.
Subtitles by
ලහිරු චානක
Subtitles
7 comments
yeshu
Haritha Dayanga
torrent eke magnet link eka denna puluwanda katahari
indika
baiscopelanka1st site 1 ta log wenna bene, why machan
කවීන් ලහිරු
සබ් එකට තුති සහෝ
ඊලග කොටසෙන් හමු වෙමු
෴෴ජය වේවා෴෴රයන් ද සිල්වා
තෑන්ක්ස් සහෝ
රොයිලි
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
gayan
11 pasuswa tika baganna bahane ai mata line ekka denawada sub walla
Advertisement

tnx