ලුවී රජුගේ සහෝයුරෙක් ඉන්නවා දැනට පිටුවහල් කරලා දාපු. ඔර්ලින්වල ආදිපාදවරයෙක් හැටියට කටයුතු කරනවා. එයාගේ නම තමයි ගැස්ටන්. මහ රෑ යක්කු ගස් නගින වෙලාවක ලුවී මස්කිටියර්ලා ටික යවනවා මේ ගැස්ටන්ව එක්ක එන්න කියලා. වෙනදා චරිත විග්‍රහ කළා වගේම තමයි මේ ගැස්ටන් කියන්නේ අමු කපටියෙක්. මොකද කියනවනම් මිනිහා තමන්ගේ…

ලුවී රජුගේ සහෝයුරෙක් ඉන්නවා දැනට පිටුවහල් කරලා දාපු. ඔර්ලින්වල ආදිපාදවරයෙක් හැටියට කටයුතු කරනවා. එයාගේ නම තමයි ගැස්ටන්. මහ රෑ යක්කු ගස් නගින වෙලාවක ලුවී මස්කිටියර්ලා ටික යවනවා මේ ගැස්ටන්ව එක්ක එන්න කියලා. වෙනදා චරිත විග්‍රහ කළා වගේම තමයි මේ ගැස්ටන් කියන්නේ අමු කපටියෙක්. මොකද කියනවනම් මිනිහා තමන්ගේ සහෝයුරා වන ලුවී රජුට කැරලි ගහන්න කට්ටිය නගාසිටුවනවා. මේ ගැන නම් කවුරුවත් දන්නේ නෑ. හැබැයි ඒවට සම්බන්ධ ලියුම් වගයක් එයාගේ පර්ස් එකේ තියෙනවා. මෙයාව එක්ක එන අතරතුරේ කොහොම හරි ඒකත් නැති වෙනවා. මේකා පැරිසියට ආවත් හරි අවුල් ජංජාලයකට තමයි හැමෝම මුල පුරන්න පටන් ගන්නේ. ඒ විතරක් නෙවෙයි ලුවී රජුට ස්වේත මහාමාරිය හැදිලා. ඒකයි මේ පොඩ්ඩක් අමුතු හැසිරීමක් තියෙන්නේ. වැඩිදුර විස්තර බලාගන්න අද කතාවත් බලලම ඉන්නකෝ එහෙනම්.
මං ගිහින් එන්නම්. හැමෝටම ජයෙන් ජය.!
Due to copyright issues, we do not provide any torrent link.
The.Musketeers.S03E03.WEB-DL.x264-FUM
මෙම ලබා දී ඇති උපසිරැසි ඉහත පිටපත සඳහා අදාළ වේ.
766 downloadsDownload The.Musketeers.S03E03.Baiscopelk.com_.rar26 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/02/චාමර-සම්පත්.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චාමර සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
චාමර සම්පත්
Subtitles
11 comments
sajith
Sajeevi
Thanks
praneeth madu
tnx saho
කවීන් ලහිරු
සබ් එකට තුති චාමර සහෝ
෴෴ජය වේවා෴෴රයන් ද සිල්වා
මේ කොටසට සබ් දානකල් හිටියේ සහෝ
තෑන්ක්ස්...මිතුල් ලක්ශිත
ස්තූතියි සහෝ
Kulanjana Maduranga
niayamai…thanks CHAMARA saho..sub ekata..digatama sub demu.jaya wewa……
harsha
බොහෝම් ස්තූතියි චාමර. ඔන්න එහෙනම් සබ් එක ගන්නවා. ජයවේවා
රොයිලි
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Mahesh
Sub ekata thanx aaaaaaaaaaaaaaa
tbs darshana
thanx very much
Advertisement

ස්තූතියි!!.. උපසිරැසියට අදාල සින්මා පිටපත ලබාගැනීමට 300mbmvs ලෙස google හි search කරන්න 300mbmvs site එකට අතුල් වී search කිරීමෙන්අදාල සින්මා පිටපත බාගත හැක