Watch Trailer

Bates Motel [S04 : E06] with Sinhala Subtitles | සුරක්ෂිතාගාරය [සිංහල උපසිරසි සමඟ]

කොහොමද යාළුවනේ? අද කොටසින් ඔයාලට නෝමන්ගේ ළමා කාලේ සිදුවීම් ටිකක් දැකගන්න පුළුවන්. ඩොක්ටර් එඩ්වඩ්ස් නෝමන්ට පැහැදිලි කරනවා, මොන වගේ අසනීපයක්ද එයාට තියෙන්නේ කියලා. ඒ වගේම ඒකට හේතු වුනේ මොනවද කියලත් එයා හොයන්න උත්සාහ කරනවා. චික් නෝමාගේ අතීත සිදුවීම් එළි කරනවයි කියලා එයාව බය කරනවා. හරියටම කියනවා නම් බ්ල…

Bates Motel S4-1

කොහොමද යාළුවනේ? අද කොටසින් ඔයාලට නෝමන්ගේ ළමා කාලේ සිදුවීම් ටිකක් දැකගන්න පුළුවන්. ඩොක්ටර් එඩ්වඩ්ස් නෝමන්ට පැහැදිලි කරනවා, මොන වගේ අසනීපයක්ද එයාට තියෙන්නේ කියලා. ඒ වගේම ඒකට හේතු වුනේ මොනවද කියලත් එයා හොයන්න උත්සාහ කරනවා. චික් නෝමාගේ අතීත සිදුවීම් එළි කරනවයි කියලා එයාව බය කරනවා. හරියටම කියනවා නම් බ්ලැක්මේල් කරනවා. ඒවා එළි නොකරන්න නම් කාලෙබ් ඉන්න තැන හොයලා දෙන්න කියලා එයා නෝමාට කියනවා. ඉතින් නෝමා උත්සාහ කරනවා ඩිලන්ගෙන් කාලෙබ් ඉන්න තැන දැනගන්න. ඒ වගේම ඩිලන් නෝමන්ගේ කාමරේ තිබිලා, එමාගේ අම්මා ළඟ තිබුන හාවා හොයාගන්නවා. ඔයාලා හිතන්නේ මොනවා වෙයි කියලද? නෝමා තමන්ගේ පවුල වෙනුවෙන්, කාලෙබ් අල්ලලා දෙයිද? ඩිලන් නෝමන් කරපු මිනීමැරුම ගැන හොයා ගනියිද? අද කොටස බලලා මේවාට උත්තර හොයාගන්න.

එහෙනම් ආයෙත් හත්වෙනි කොටස සමඟ හමුවෙමු. ජය වේවා!

Bates Motel (2013– ) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

Bates.Motel.S04E06.HDTV.x264-KILLERS

මෙම ලබා දී ඇති උපසිරැසි ඉහත පිටපත සඳහා අදාළ වේ.

364 downloadsDownload Bates.Motel_.S04E06.Baiscopelk.com_.rar34 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/07/BOBY.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “බොබී” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

  <<Previous Episode                      All Episodes                        Next Episode >>

Subtitles by

බොබී

Subtitles

364 downloadsDownload Subtitles34 KB

9 comments

  1. harsha

    ස්තූතියි බොබි ඉක්මනින් සබ් දෙනවානේද එහෙනම් සබ ගන්නවා. ජයවේවා

    1. sajith

      ස්තූතියි!!.. උපසිරැසියට අදාල සින්මා පිටපත ලබාගැනීමට 300mbmvs ලෙස google හි search කරන්න 300mbmvs site එකට අතුල් වී search කිරීමෙන්අදාල සින්මා පිටපත බාගත හැක

  2. රයන් ද සිල්වා

    සබ් එකට තුති සහෝ ඊලග කොටසෙන් ඉක්මනටම හමු වෙමු
    ෴෴ජය වේවා෴෴

  3. කවීන් ලහිරු

    ස්තූතියි බොබී
    එපි 7 ත් ඉක්ම්නට දෙමු
    #ජය වේවා

  4. Anonymous

    elaz bro

  5. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  6. අබා

    ස්තුතියි බොබියො.....!!! ඔහොම යන...ජයෙන් ජය....!!

  7. රොයිලි

    බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  8. suranuwan

    thanks...