මුහුණ ආවරණය කරගත්තු මිනිහෙක් ඇවිත් ඇය ළග තිබුණු දියමන්ති සේරම වගේ මංකොල්ලකාලා පලා යනවා. එයා එක්කම එයාගේ සේවිකාවත් හිටියත් මේ දෙන්නට කර කියා ගන්න දෙයක් නැති නිසා ලුව් ළගට ඇවිත් නාහෙන් අඩන්න ගත්ත නිසා මස්කිටියර් කට්ටිය දම්මලා මේ දියමන්ති හොයන්නයි නියෝග ලැබෙන්නේ. මේ මෙහෙයුම පටන් අරගෙනම යද්දී පෝතෝස් දක…

මුහුණ ආවරණය කරගත්තු මිනිහෙක් ඇවිත් ඇය ළග තිබුණු දියමන්ති සේරම වගේ මංකොල්ලකාලා පලා යනවා. එයා එක්කම එයාගේ සේවිකාවත් හිටියත් මේ දෙන්නට කර කියා ගන්න දෙයක් නැති නිසා ලුව් ළගට ඇවිත් නාහෙන් අඩන්න ගත්ත නිසා මස්කිටියර් කට්ටිය දම්මලා මේ දියමන්ති හොයන්නයි නියෝග ලැබෙන්නේ. මේ මෙහෙයුම පටන් අරගෙනම යද්දී පෝතෝස් දකිනවා හොදට දැකලා පුරුදු මිනිහෙක්. හෙනම හොර බැල්මක් තියෙන්නේ. කලින් මේ කට්ටිය අතරේ හුටපට ගොඩක් වෙලත් තියෙනවා. මේ මිනිහා මේ මංකොල්ලයට සම්බන්ධ ඇතිද? ඒ විතරක් ඈ ඇරමිස් එක්ක පොඩි කාලේ එකට හැදුනු වැඩුණු ලස්සන කෙල්ලක් අද හමුවෙනවා. මේ සිද්දි ඔක්කොම වෙන අතරේ අර දියමන්ති හොරකම කරපු හාදයා මේ දියමන්ති ගොඩක් තැන්වළට වගේ විකුණලා. ඉතින් මේ දියමන්ති ආයේ ලබාගන්නේ කොහොමද කියලා වගේම තවත් නොයෙකුත් සිද්දි ගණනාවක් පුරා විනාඩි 55ක් තුළ බලාගන්න පුළුවන්. එහෙනම් ඉතින් මීළග කොටසින් හමුවෙමු.
මං ගිහින් එන්නම්. හැමෝටම ජයෙන් ජය.!
Due to copyright issues, we do not provide any torrent link.
The.Musketeers.S03E04.WEB-DL.x264-FUM
මෙම ලබා දී ඇති උපසිරැසි ඉහත පිටපත සඳහා අදාළ වේ.
786 downloadsDownload The.Musketeers.S03E04.Baiscopelk.com_.rar29 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/02/චාමර-සම්පත්.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චාමර සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
චාමර සම්පත්
Subtitles
7 comments
Sajeevi
රයන් ද සිල්වා
සබ් එකට තුති චාමර සහෝ
ඊලග කොටසෙන් හමු වෙමු
෴෴ජය වේවා෴෴කවීන් ලහිරු
ස්තූතියි සහෝ එපි 5 ත් ඉක්ම්නටම දෙමු
sajith
ස්තූතියි!!.. උපසිරැසියට අදාල සින්මා පිටපත ලබාගැනීමට 300mbmvs ලෙස google හි search කරන්න 300mbmvs site එකට අතුල් වී search කිරීමෙන්අදාල සින්මා පිටපත බාගත හැක
Kulanjana Maduranga
niayamai…thanks CHAMARA saho..sub ekata..digatama sub demu.jaya wewa……
රොයිලි
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Mahesh
Sub ekata thanx aaaaaaaaaa
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series

Thanks