Watch Trailer

The Secret Circle [S01 : E14] with Sinhala Subtitles | මරණින් මතුත් බලයන් සොයා. [සිංහල උපසිරසි සමඟ]

ඔන්න ඉතින් The Secret Circle කතාමාලාවේ 14වෙනි කොටසත් අරන් ආවා…ගිය සතියේ කොටස ඉතින් මතක ඇතිනේ කලින් කොටසෙදි ළමයි හොයාගන්නවනේ මුද්‍රාව පාවිච්චි කරන හැටි. ඉතින් අද වැලන්ටයින් දවස. දැන් ඉතින් ඩයනටත් බූට් එක වැදිලනේ ඉන්නේ,මෙලීසටත් කොල්ලෙක් නැහැනේ,ඉතින් ඩයනයි මෙලීසයි ෆේයි තුන්දෙනා එකතු වෙලා තනිකඩ වැලන්ටය…

High Strung (2016)

ඔන්න ඉතින් The Secret Circle කතාමාලාවේ 14වෙනි  කොටසත් අරන් ආවා…ගිය සතියේ කොටස ඉතින් මතක  ඇතිනේ කලින් කොටසෙදි ළමයි හොයාගන්නවනේ මුද්‍රාව පාවිච්චි කරන හැටි.

ඉතින් අද වැලන්ටයින් දවස. දැන් ඉතින් ඩයනටත් බූට් එක වැදිලනේ ඉන්නේ,මෙලීසටත් කොල්ලෙක් නැහැනේ,ඉතින් ඩයනයි මෙලීසයි ෆේයි තුන්දෙනා එකතු වෙලා තනිකඩ වැලන්ටයින් පාටියක් දානවා, ඉතින් කට්ටියට මතක ඇතිනේ  “යක්ෂයාගේ ආත්මය” ගැන ඔව් ඔව් ඒ කුඩු තමයි, මෙලීසයි ඩයනයි දෙන්නා අන්ලිමිටඩ්ම කුඩු ගහනවා. ඊට පස්සේ මේ දෙන්නා අමුම අමු පිස්සුවක් කෙලින්නේ. මෙලීසා සීමාව පන්නලා ඒවා පාවිච්චි කරනවා. ඉතින් මෙලීසට අමාරැ වෙනවා. ෆේයිගේ යාළුවා ලී හාදයා මොකටදච මේ අරඅදින්නේ කියලත් අද හොයාගන්න පුළුවන් වෙයි.

ඒ අතර මුද්‍රාව පස්සෙන් කට්ටියක් එනවා. කොටින්ම කිවුවොත් එයාලා මැරැණ අය. ඒ මුද්‍රාව කැසීගේ පරම්පරාවට අයිති එකක් වුනාට ඒකේ මායා කාරයන් දහස් ගනනකගේ බලයන් හිරකරලා තියනවා ඉතින් කැසී මුද්‍රාව සක්‍රිය කලාට පස්සේ ඒ බලයන් අයිති මායා කාරයින්ගේ ආත්මයන් ඒකට ඇදිලා එනවා. එයාලට ඔනි එක දෙයයි ඒ එයාලගේ බලයන් ආපහු ගන්න විතරයි.ඒක ගත්තොත් මුද්‍රාව විනාස වෙනවා.

එහෙනම් ඊලග කොටසින් හම්බවෙනකන් හැමෝටම ජය!!

.

 

High Strung (2016) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

මෙම ලබා දී ඇති උපසිරසි  HDTV  පිටපත් සඳහා  අදාළ වේ.

264 downloadsDownload The-Secret-Circle.S01E14.baiscopelk.zip27 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/02/aa.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දිල්ෂාන් සචින්ත(සචී)” සහ “රවිදු රුක්ෂාන්“සොයුරන්ට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔවුන්ගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Previous BT1

All BT1

Next BT1

Subtitles

264 downloadsDownload Subtitles27 KB

13 comments

  1. Chalana Rukshan

    thnx bro...

  2. Nirodha uthpala

    Obata jaya bro

  3. උදාර දිල්ශාන්

    සින්හල උපසිරැසියට ස්තූතියි සහෝ
    ඊලග කොටසෙන් හමු වෙමු
    #ජය වේවා

  4. කවීන් ලහිරු

    සබ් එකට තුති සහෝ
    15 වෙනි කොටහත් හැකි ඉක්මනට දෙමු සහෝ

  5. Sachintha

    Thanks bro...

  6. රයන් ද සිල්වා

    මැක්සා සහෝ මේක දෙනකල් තමයි බලන් හිටියේ
    තෑන්ක්ස් සබ්ට සහෝ
    එපි15 ත් ඉක්මනට දෙන්න

  7. මිතුල් ලක්ශිත

    පට්ටම ස්තූතියි සින්හල උපසිරැසියට දිල්ශාන් සහෝ
    ඊලග එපියත් හැකි ඉක්මනට දෙන්න ඉවසන්න බෑ.....

  8. ඩිලාන් හසිත

    නියමයි කොල්ලෝ තෑන්ක්ස් සබට

  9. Sumudu Nuwan

    ela ....ela

  10. praneeth madu

    බොහොම ස්තුතියි සහෝ සබට

  11. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  12. dulitha hashan

    thanx sub ekata.. jaya weeweaa

  13. chinthaka.max4

    thanks machan