ඔන්න එහෙනම් 3වෙනි කොටසත් අරගෙන ආවා. අන්තිම කොටසේදී මතක ඇතිනේ කැලෙබ් හැම විස්තරයක්ම දැනගෙන නොර්මන්ව මරන්න එනවා. කොහොමහරි නොර්මන්(නොර්මා)එයාව හිර කරලා දානවා. ඉතින් අද කතාවේදී කැලෙබ්ගෙන් නොර්මා එක එක ප්‍රශ්න අහනවා. ඒවගේම චික් කැලෙබ්ගෙන් නොර්මා ගැන විස්තර අහනවා. නොර්මා පොඩි කාලේ මොන වගේ ජීවිතයක්ද ගත කර…

ඔන්න එහෙනම් 3වෙනි කොටසත් අරගෙන ආවා. අන්තිම කොටසේදී මතක ඇතිනේ කැලෙබ් හැම විස්තරයක්ම දැනගෙන නොර්මන්ව මරන්න එනවා. කොහොමහරි නොර්මන්(නොර්මා)එයාව හිර කරලා දානවා. ඉතින් අද කතාවේදී කැලෙබ්ගෙන් නොර්මා එක එක ප්‍රශ්න අහනවා. ඒවගේම චික් කැලෙබ්ගෙන් නොර්මා ගැන විස්තර අහනවා. නොර්මා පොඩි කාලේ මොන වගේ ජීවිතයක්ද ගත කරේ? අන්න ඒ වගේ ප්‍රශ්ණ. චික් කොහොමහරි කපටිකමෙන් නොර්මන්ලගේ ගෙදර නවතිනවා. ඒවගේම එයා නවකථාවක් ලියන්න පටන් ගන්නවා ඔහුන් ගැන.
ඊලග කොටසින් හම්බවෙනකන් හැමෝටම ජය!!
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි HDTV පිටපත් සඳහා අදාළ වේ.
189 downloadsDownload Bates.Motel_.S05E03.720p.HDTV_.x264-AVS.rar22 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/03/Ravindu-Rukshan.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රවිදු රුක්ෂාන්“සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔවුන්ගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles by
රවිඳු රුක්ෂාන්
Subtitles
7 comments
Kulanjana Maduranga
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Hope
Thanks machan... Ubata jaya weva.
Dan hama dama deyyane kiyala TV series ekak balanawa ubala nisa.Prabuddha Kulatunga
happata...elane..mehema ikkanta digena digena yamu :D :D thank u very much bro :D
harsha
බොහෝම ස්තූතියි. අපි වෙනුවෙන් දක්වන සැලකිල්ලට. සබ ගන්නවා. ජයවේවා
අබා
බොහොම ස්තුතියි පුතා....ඉක්මනිම්ම උපසිරැසිය දුන්නට....!!!!
අපි වෙනුවෙන් කරන කැපකිරීම අගය කොට සලකනවා.....ජයෙන් ජය....!!!!!isurulk
☺
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series



niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……