Watch Trailer

Legion [S01 : E05] with Sinhala Subtitles | සුදු කාමරය [සිංහල උපසිරැසි සමඟ]

හරි කාලෙකට පස්සේ උපසිරසියක් අරන් ආවා ඔයාලට. මම හිතනවා පරක්කු නැතුව ඇති කියලා උපසිරසිය නිකුත් උන ගමන් තමා මේ අරන් ආවේ කට්ටියට. රැයක් ඇහැරලා ඉදලා මෙක කරන්නේ දිවා කාලයේ ඇති රාජකාරි කාර්්‍යබහුලත්වය නිසා. නිදි මතේ නිසා අකුරු වල අඩුපාඩු එහෙම තියෙවි ගනන් ගන්න එපා වැඩිය හොදේ. පොඩ්ඩක් භාෂා විවහාරය අවුල් වෙන…

Legion P1

හරි කාලෙකට පස්සේ උපසිරසියක් අරන් ආවා ඔයාලට. මම හිතනවා පරක්කු නැතුව ඇති කියලා උපසිරසිය නිකුත් උන ගමන් තමා මේ අරන් ආවේ කට්ටියට. රැයක් ඇහැරලා ඉදලා මෙක කරන්නේ දිවා කාලයේ ඇති රාජකාරි කාර්්‍යබහුලත්වය නිසා. නිදි මතේ නිසා අකුරු වල අඩුපාඩු එහෙම තියෙවි ගනන් ගන්න එපා වැඩිය හොදේ. පොඩ්ඩක් භාෂා විවහාරය අවුල් වෙන්න පුළුවන් මොකද මෙක උපසිරසි කරුවන් කිහිප දෙනෙක් දායක වෙලා කරන වැඩක් නිසා. එකෙන් මට භාර උනේ පස්වෙනි කොටස. කතාව ගැන නම් කියන්න දෙයක් නැ මොකද පට්ටම කතාවක් මෙක x men කියන්නේ පට්ටම කතාවක්නේ. චුට්ටක් විතර අංගොඩ යන්න වෙන ගතියක් තියෙනවා.

අද කොටස ගැනත් ඉතින් වැඩිය කියන්න බැ ස්පොයිල් වෙන නිසා අද කතාවෙදි අපිට ඇත්තටම ඩෙවිඩ්ට මොකද වෙලා තියෙන්නේ කියලා අදහසක් ඔයාලට ගන්න පුළුවන්. ඊලග කොටස ඔයාලට තවත් සහොදර උපසිරසි කරුවෙක්ගෙන් ඔයාලට හම්බ වෙවි.එහෙනම් තවත් උපසිරසියකින් හමු වෙමු.

Legion (2017– ) on IMDb

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

 

ලබා දී ඇති උපසිරැසි HDTV පිටපත් සඳහා අදාළ වේ.

1,215 downloadsDownload Legion-01x05.zip19 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/09/සුධිර-මාලන්.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සුධිර මාලන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Previous BT1All BT1Next BT1

Subtitles

1,215 downloadsDownload Subtitles19 KB

30 comments

  1. tharindu gunarathna

    thanks

  2. Rasindu V. Perera

    නියමයි...සබ් එකට තැන්ක්ස්...එනකන් හිටියේ....

  3. charith eranga

    ela saho sub denakan balan hitiye.thanks

  4. nuwan

    මහන්සියට ස්තුතියි බ්‍රෝ ....

  5. Ravindu Rukshan

    thx

  6. dilshan prabath

    ela ela ude bagaththe.. sub enakan balan hitiyee... thank you..

  7. එල්.සී. දමැල්

    තැන්ක්ස්…

  8. Sanjaya Chathuranga

    Thanks machoooo

  9. අසිත

    අඩේ ඔව් බන් පට්ට තමා
    එල කතාවක්
    මේ series එකේ සංස්කරණය/ රූප/ වර්ණ සංයෝජන/ සංගීතය පවා ගොඩක් වෙනස්...
    අමුතුම ගතියක් ඇතේ...
    ජය වේවා!!!!

  10. yumal

    thankZZZZZZZZZZZZZZ bro!!!!!!!!!!!!!!

  11. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  12. Kasun Widusha

    Tnx bro

  13. මධුකප්‍රිය පෙරේරා

    සබට බොහොමත්ම ස්තුතියි සහෝ...

  14. Kasun

    බොහොම ස්තූතියි සහෝ......

  15. D.Chamara

    උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ

  16. KAVINDA GAMAGE

    බොහෝම ස්තුතියි සහෝ

  17. Kulanjana Maduranga

    niayamai…thanks SUDEERA saho..sub ekata..digatama sub demu.jaya wewa……

  18. ඉෂාන් මදුෂ

    ස්තුතියි සහෝ

  19. Chalana Rukshan

    thnx bro...

  20. Gayan

    Thanks

  21. praneeth madu

    බොහොම ස්තූතියි සහෝ

  22. LSM HUSKAA

    thnks brovaa.

  23. Viraj

    sub ekata thanks saho..

  24. pula

    Tv sireas dowload krna pulwn site ekk kiunko....and sub ekt thnkz saho

  25. podda

    tnx bro!!!!!!

  26. සචින් කෙවින්

    Elzzz broo. Rhanx a lot :)

  27. sandun_zuti

    thnks bro

  28. chinthaka.max4

    thankx machan

  29. Shaggy

    Thank you very much

  30. Supun Preemal

    උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ …!

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.