Watch Trailer

Bates Motel [S05 : E07] with Sinhala Subtitles | සෑම්ගේ මරණය [සිංහල උපසිරසි සමඟ]

ඔන්න ඉතින් සති දෙකකට පස්සේ තමයි බේටස් මොටෙල් කතාමාලාව අරගෙන එන්නේ.මට කරගන්න බැරි වුණු සති දෙකේ කතාමාලාව කරන්න බාරගත්ත කාවින්ද බුද්ධික සහෝට ස්තුතිවන්ත වෙනවා.හරි එහෙනම් කතාව පැත්තට හැරෙමු, මතක ඇතිනේ කට්ටිය මැරියන්ගේ පැමිණීම.හැබැයි ඔන්න ඉතින් කොහොමෙන්හරි මැරියන් සෑම්ගේ ඇත්ත දැනගෙන එයාව දාලා යනවා.ඒවගේම…

High Strung (2016)

ඔන්න ඉතින් සති දෙකකට පස්සේ තමයි බේටස් මොටෙල් කතාමාලාව අරගෙන එන්නේ.මට කරගන්න බැරි වුණු සති දෙකේ කතාමාලාව කරන්න බාරගත්ත කාවින්ද බුද්ධික සහෝට ස්තුතිවන්ත වෙනවා.හරි එහෙනම් කතාව පැත්තට හැරෙමු,

මතක ඇතිනේ කට්ටිය මැරියන්ගේ පැමිණීම.හැබැයි ඔන්න ඉතින් කොහොමෙන්හරි මැරියන් සෑම්ගේ ඇත්ත දැනගෙන එයාව දාලා යනවා.ඒවගේම මැඩලිනුත් සෑම්ව ගෙදරින් දොට්ට දානවා.එයා අන්තිමේදී එන්නේ මොටෙල් එකට.ඊටපස්සේ නොර්මා ඒත්තු ගන්වනවා සෑම් හරියට නොර්මන්ගේ තාත්තා වගේ එයාව මරලා දාන්න කියලා.ඒ කිව්වා වගේම එයා මරලා දානවා.ඔන්න ඉතින් අද කතාවේදී මරපු මිනිය හංගන්න යනවා.හැබැයි ඉතින් මෙයාලා වෙන තැනක හංගන්නේ මොකද වෙනදා මිනි දාන තැන පොලිසියට අහුවෙනවා.

ඉතින් මෙයාලා කැලෑවක් අස්සේ තියෙන ළිදකට දානවා.තව ඩිලන් ආයෙත් එනවා.එයා හරිම කණගාටු වෙනවා සිද්ද වෙලා තියෙන දේවල් වලට.ඒවගේම ඩිලන් ඇත්තත් දැනගන්නවා.

ඊලග කොටසින් හම්බවෙනකන් හැමෝටම ජය!!

High Strung (2016) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

මෙම ලබා දී ඇති උපසිරසි  HDTV  පිටපත් සඳහා  අදාළ වේ.

134 downloadsDownload Bates-Motel-S05E07.zip25 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/03/Ravindu-Rukshan.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රවිදු රුක්ෂාන්“සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔවුන්ගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Previous BT1

All BT1

Next BT1

Subtitles by

රවිඳු රුක්ෂාන්

Subtitles

134 downloadsDownload Subtitles25 KB

4 comments

  1. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  2. බොබී

    සහෝ ඔයා මේකට සබ් දානවා කියලා මම දැක්කේ මාසෙකට විතර කලින්. මට ඩේටා තිබුනේ නෑ කමෙන්ට් එකක් දාන්න. මම මේ සීසන් එකට සබ් දාන්න බලනකොටයි දැක්කේ ඔයා සීසන් එක කරන බව. සබ් සුපිරියට තිබුනා. සීක්‍රට් සර්කල් කතා මාලාවටත් සබ් දුන්නට ස්තූතියි. දිගටම මේ වගේ කතා වලට සබ් දෙන්න හැකිවේවා කියලා පතනවා..

  3. අබා

    බොහොම ස්තුතියි උපසිරසියට සහෝ...ඉතිරි කොටස් තුනත් ඉකමනට ඕන....!!!!ජයෙන් ජය....!!!

  4. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P