16 කොටස කෙසේ හෝ හරන්ග් වරුන් ලෝකයා ඉදිරියට ගිය පලමු අවස්ථාවේදිම සාර්ථක වී නැවත පැමිණෙනවා. සියොන් වූ රජතුමා බව පිලිගැනීම මව් රැජිනගේ සතුටට කාරණයක් වෙනවා. එවිට ජින් හන්ග් ගේ ජීවිතයට තිබෙන ආරක්ෂාව වැඩි වීමයි එයට හේතුව. දැන් ඇගේ සිතුවිල්ල වන්නේ ඒ දෙය ස්ථීර කිරීමටයි. ඒ වෙනුවෙන් ඇය කරන්නේ නැවතත් ආරෝගේ ජී…

16 කොටස
කෙසේ හෝ හරන්ග් වරුන් ලෝකයා ඉදිරියට ගිය පලමු අවස්ථාවේදිම සාර්ථක වී නැවත පැමිණෙනවා. සියොන් වූ රජතුමා බව පිලිගැනීම මව් රැජිනගේ සතුටට කාරණයක් වෙනවා. එවිට ජින් හන්ග් ගේ ජීවිතයට තිබෙන ආරක්ෂාව වැඩි වීමයි එයට හේතුව. දැන් ඇගේ සිතුවිල්ල වන්නේ ඒ දෙය ස්ථීර කිරීමටයි. ඒ වෙනුවෙන් ඇය කරන්නේ නැවතත් ආරෝගේ ජීවිතය ඇපයට ගැනිමයි. මේ අතර චියොනින් ගම්මානයේ වසංගතයක් පැතිරී යනවා. එයට අවශ්‍ය කරන ඖෂධ සියල්ලම තමන්ගේ ගබඩා වල පුරවා ගත් යොන්ග් ශිල් අමාත්‍යතුමා බලා සිටින්නේ රෝගය පැතිරී යාම වැඩි වූ විට එයින් මුදල් උපයා ගන්නයි….
Due to copyright issues, we do not provide any torrent links.
Hwarang.E16.170207.720p-WITH-iPOP-BarosG-LIMO
Hwarang.E16.170207.720p-NEXT-PURE-Lopa-Town
Hwarang.E16.170207.720p-SS-RAiN-CineBus-ENT
Hwarang.E16.170207.HDTV.x264.360p-NEXT-Ernie
Hwarang.E16.XviD-WITH-iPOP-BarosG-LIMO
මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත් සඳහා වලංගු වේ.
481 downloadsDownload Hwarang-E16.zip27 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/08/kanishkaP.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කනිෂ්කා ගිහානි පෙරේරා” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
කනිෂ්කා පෙරේරා
Subtitles
15 comments
Chami.S
udara daminda
akka gdak thanx........... anith ewath ikmanata denna... gdak sthuti akkata
ambooooooooooooooooooookalum
thanks
charith eranga
thanks
shehan
thanks akke.
silent$
Thnxxxxxxxxxxxxxxxxxxxxxxx
Suu
thank u
seamon
Thanks akke ithuru tikath ikmanatama demu
snakz
Akke mekata sub denna puluwannm- Rebel: Thief Who Stole the People
Kulanjana Maduranga
niayamai…thanks sis..sub ekata..digatama sub demu.jaya wewa……
Nishan Randika
බොහොම ස්තුතියි upload කරනකන් බලන් හිටියේ
ඉෂාන් මදුෂ
බොහොම ස්තූතියි
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
lakindu sadumina
w2 world, strong women do bong song, lair and his lover, the k2 drama valath sub dennako puluvannam. eva enakan balan inne. thanks.
Tharidu Sagara
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series




Thanks..
Good Luck..