ඔන්න හිතවතුනි එහෙනම් නවවැනි කොටහත් අරගෙනම ආවා.. මේකෙන් මේ කතාමාලාවේ මගේ වැඩ කොටහ අවසන්.. එහෙමනම් වැඩි බයිලා නැතුව කස්ටියට වෙන දේ කෙටියෙන් කියන්නම්කො.. ඩැනී මැඩම් ගාඕව අල්ලගත්තට පස්සේ අද සූදානම තමන්ගේ තාත්තට මොකද වුනේ කියලා ගාඕගෙන් දැනගන්න. කොහොමහරි ගාඕව බේරගන්න ඩෝජෝ එකට ප්‍රහාර පවා එල්ල වෙනවා.ඔක්කො…

ඔන්න හිතවතුනි එහෙනම් නවවැනි කොටහත් අරගෙනම ආවා.. මේකෙන් මේ කතාමාලාවේ මගේ වැඩ කොටහ අවසන්.. එහෙමනම් වැඩි බයිලා නැතුව කස්ටියට වෙන දේ කෙටියෙන් කියන්නම්කො..
ඩැනී මැඩම් ගාඕව අල්ලගත්තට පස්සේ අද සූදානම තමන්ගේ තාත්තට මොකද වුනේ කියලා ගාඕගෙන් දැනගන්න. කොහොමහරි ගාඕව බේරගන්න ඩෝජෝ එකට ප්‍රහාර පවා එල්ල වෙනවා.ඔක්කොටම වඩා සීන් එක කියන්නේ අර හැරල්ඩ් ලොක්කා මැරිලා නෑ නොවෑ. මිනිහට මැරෙන්න බැරි කතාවක් තමා තියෙන්නේ..
හොදයි එසේනම් මේ ටික ඇති. වැඩියේ කියලා කස්ටියගේ කුතුහලේ නැති කරන්ට ඕනේ නෑනේ.. ඊලග කොටහ ඔයාලට ගේන්නේ ප්‍රනීත් සහෝ..
Due to copyright issues, we do not provide any torrent links.
Marvels.Iron.Fist.S01E09.WEB.X264-DEFLATE-HI
මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.
3,753 downloadsDownload Marvels-Iron-Fist-1x09.zip44 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/04/WP_20150309_004-e1429297736497.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මධුකප්‍රිය පෙරේරා” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
මධුකප්‍රිය පෙරේරා
Subtitles
69 comments
Kavinda Banuka Athukorala
dinuka
elazzzz bro
Nerun Kalpajith Fernando
thankuuuu
Isuru
Ela ela.thanks
hashan
Thanks mcn.meka enakan thama balan hitiye
Sisila Prasad
නියමයි සහෝ.
උපසිරසියට බොහොමත්ම ස්තුතියි.
ජයවේවා!!!KAVINDA GAMAGE
උපසිරසියට බොහොමත්ම ස්තුතියි.
D.Chamara
බොහොම ස්තුතියි සහෝ.......නියමයි.....
Kasun Widusha
Thanks mcn
Kaviya
Tq bro✌✌✌
De Zee
uba nam deiyek bn,
ithuru tikath puluwan ikmnata dipnNirodha uthpala
Thx for sub bro eakenma ko bn supergirl??
Prabuddha Kulatunga
patta bro..anik tikat ikmanatama dennako :D
MR. රැන්ඩ්
සබ් ටික එනකම් පිස්සෙක් වගෙ පිස්සෙක් වගේ බලාන ඉන්නේ.....
රෝසි ආච්චි
පුතී.... ටිකක් ඉක්මන් කොලොත් නරකද.....
මං මැරෙන්න කලින් ඔය උපසිරොස ටික දිපන් කොල්ලො ආහ්...
පින් සිද්ද වෙච්චාවයි...Zeal
Thanks
Kantha_DLA
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා..
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
-----ස්තූතියි-----charith eranga
thanks
chameera
jaya wewa......
Kasun
බොහොම ස්තූතියි සහෝ......
Udara Damith B/K
උපසිරසට තැන්ක්ස්
ප්‍රිසන් බ්‍රේක් එකත් ඉක්මනට දෙන්ඩrock
thank machan. ituru tikath ekmanata dendoo.
Tharidu Sagara
ස්තුතියි සහෝ උපසිරසියට
ලබන්වූනා නව අවුරුද්ද කිරියෙන් පැණියෙන් යසඉසුරෙන් ඉතිරි ගොස් කරන වැඩ සාර්ථක වන බලාපොරොත්තු ඉටුවන සාමය සතුටු පිරි සුභ නව වසරක වේවා ඔබ සැමටම..!!එල්.සී. දමැල්
තෑන්ක්ස් මධූ!
chalana
thnx bro...
Lakshan
Thanks Bro.
Tharaka Lahiru
ගොඩක් ස්තූතියි
Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
NbDNp
සුපිරි මචෝ..... තෑන්ක්ස් ආ.....
Nipun Pavithra
Elama Saho..... Godak adarei Ubalata.......... Supiri gemak denne.... Thanx aaaaa
Viraj
sub ekata thanks saho..
Malith Rubasinghe
උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ…
tharindu
Ela ela bokka
Isuru
ane wasthuwe epi 13 ma sub diyallako ikmantama ... noka nobee mewwa balanne. ubalata pin bro, puthee oba samata jayin jayima veewa
Nipuna
Ithuru tkath diyanko bro ikmanata.
Sasindu weerakoon
Sub akata thanx...ithuruwath dennnako ikkkmanata...
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
AWNCK
Thanks bro... Nice work...
tharindu
10 ko ban
Zeal
{\an5\fs40\fad(500,500)\blur5\bord10\3c&H0000DC&\c&HFFFFFF&\1a&HFF&}Z{\3c&H0029DC&}E{\3c&H0029DC&}A{\3c&H0038DC&}L{\3c&H0043DC&}-{\3c&H004DDC&}♥{\3c&H0058DC&}Z{\3c&H0062DC&}E{\3c&H006CDC&}A{\3c&H00A5DB&}L{\3c&H00A9DA&}.{\3c&H00AEDA&}.
*-* ෴ උපසිරැසි ගැන්වීමට බොහොම ස්තූතියි. ෴ *-*Prabuddha Kulatunga
ko bn ithuru tika ?
hashan
Dawas 2kata sarayakwath epiyaka sub diyalla mcn.naththam mewa balala iwara karanna hambenne na
shashika jayawardena
Hodatama parakkui bn 10 weni epi ye sub eka..... ikmanata denna putheee
Sakun Sankalpa
Pattama thx bro. 10ta th Sub eka dapanko ikmnata........
Ishan
Meka 13 denek athara bedila yanawa qwa neda?ai ithin mechchAara parakku?
Asanka Gayan RZ
a ai bn epi 10 tama natteeee
නෝ නේම්
කෝ බන් 10
darshana
ayyooooooooo 10 ooooneeeee
Sakun Sankalpa
Aida nawe thawa nawe bn 10 -_-
Wimansa
Thnks a lot mchn...
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series


Adenwa baln htyeee dawas ganaka idan