Watch Trailer

Breathe [S01 : E02] Sinhala Subtitles | මේ පළමු ගොදුරද? [සිංහල උපසිරැසි සමග]

අනීතා එයාගේ ෆෝන් එකේ වීඩියෝ කැම් එක ඔන් කරා. ඊට පස්සේ මේසේ උඩින් තියලා, ඒක ඉස්සරහ ඉඳගත්තා. මූණේ දුක්බර පාටක් තිබ්බේ. “අම්මේ, තාත්තේ…” අනීතා කැමරාව දිහා බලන් දොඩෝනවා. “මං මේ කරගන්න යන දේට කවුරුත් පලි නැහැ. මේකට වගකියන්න ඕන මමමයි” එහෙමම අනීතා ඔලුව උස්සලා බැලුවා. ඔහු ඇය දිහා බලන් ඉන්නවා, ඇස් දෙකත් ලොක…

අනීතා එයාගේ ෆෝන් එකේ වීඩියෝ කැම් එක ඔන් කරා.
ඊට පස්සේ මේසේ උඩින් තියලා, ඒක ඉස්සරහ ඉඳගත්තා.
මූණේ දුක්බර පාටක් තිබ්බේ.
“අම්මේ, තාත්තේ…”
අනීතා කැමරාව දිහා බලන් දොඩෝනවා.
“මං මේ කරගන්න යන දේට කවුරුත් පලි නැහැ.
මේකට වගකියන්න ඕන මමමයි”
එහෙමම අනීතා ඔලුව උස්සලා බැලුවා.
ඔහු ඇය දිහා බලන් ඉන්නවා, ඇස් දෙකත් ලොකු කරන්.
අනීතා මුලින්ම එයාගේ කකුල් දෙක බැඳගත්තා.
පස්සේ මූණ වටේට ඉටි කොළයක් ඔතාගත්තා,
හුස්මක් ගන්න පොඩි ඉඩක්වත් නැති විදිහට.
ඊට පස්සේ අත් දෙක හිරවෙන විදිහට මන්දක් දාගත්තා.
ඔහු තාමත් ඇස් ලොකු කරන් බලන් ඉන්නවා.
ඇයගෙත් උද්යෝගයේ උපරිමයටම ඇවිල්ලා.
තප්පර 10ක් ගෙවෙන්න ඇති… බැහැ…
අනීතා එකපාරටම ගැහෙන්න ගත්තා,
කෙඳිරිගාන්න ගත්තා…
එහෙමම ඇය වැටුණා,
ඇයට පුදුම වෙන්නවත් වෙලාවක් ලැබුණා නම්…!

2018 වසරාරම්භය බොලිවුඩ් ප්‍රේක්ෂකයන් කම්පනය කළ නිර්මාණය,
R. මාධවන්, අමිත් සාධ්ගේ රංගන දායකත්වයෙන්
IMDb දර්ශකයේ 8.9ක ලකුණක් හිමි
ඔබ වෙත පිදෙන නවතම Psychology thriller සීරිස් එක,
Breathe…
හුස්ම අල්ලන් බලන්න.

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 මෙම ලබා දී ඇති උපසිරසි WEB-DL පිටපත සඳහා අදාළ වේ.

7,130 downloadsDownload Breathe-S01E02-720p-WEB-DL-x264-AAC-E-Subs-Hindi-357MB-CraZzyBoY.zip17 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මයුර සුරාජ්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

           

Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2014-01-28
SUB MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

Subtitles by

PHOENIX

Subtitles

7,130 downloadsDownload Subtitles17 KB

33 comments

  1. Nirosh C

    ස්තුතියි මයුර සහෝ.ජයවේවා!

  2. randunu

    max work bor thanks

  3. geeganagamage

    මේකනම් මම බලපු සුපිරිම ට්වි සීරියස් එකක් කියන්න වචන නැහැ උපරිමයි . කාලෙකට පස්සේ බලපු ගොඩාක් හොද නිර්මාණයක්. බොහොම ස්තුතියි

  4. Rasindu Perera

    නියමයි....සබ් එකට තැන්ක්ස්....

  5. darshana100

    palamuwenama oyath atuluwa biscop hi siyalu denatama niduk nirogi satuta samaya sawbagaya piri nawa wasarak wewa liyala patanawa

  6. OshankaNW

    Thankyou saho......

  7. සනිඳු ලක්ඛිත

    බොහොම ස්තුතියි සහෝ උපසිරසට.. කියන්න වචන නෑ මේකටනම්..ඒ තරම් පට්ට..ඉන්දියාව මෙච්චර හොද නිර්මාණ කරන්න පුලුවන් රටක් වෙලත් මොන මගුලට මෙගා මගුල් කර කර ඉන්නවද දන්නේ නෑ..!

  8. Prabodha Madhusankha Hettiarachchi

    Thank bro sub ekata...

  9. Bandaramudiyansi

    Thank malli

  10. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  11. Bandaramudiyansi

    දන්නෙ නැ අනිත් ඔක්කම ගත්ත එව පැත්තකින් තියල මෙක පොඩ්ඩක් බලන්න ගත්තෙ... රෙටින් වලටයි... ලිපියටයි.. උපසිරැසි කරු හින්දමයි.... මෙක මරු නෙ.. ඉතුරු ටිකත් ඉක්මනින් දුන්න නම් මල්ලි.
    God bla you

  12. kusal lakindu

    ස්තූතියි.

  13. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
    ඊලග කොටසෙන් නැවත හමුවෙමු...
    ජය

  14. D.Chamara

    ohoma kiuwahama nobala kohoma aniwa balannawa bohoma sthuthi sahooo

  15. Suranjan

    Thanks machan.......jayawewa......!

  16. Thilina Chamara

    Thanks bro...

  17. Thisal

    thanks

  18. Rasheen Mansil

    ∞∞∞∞ සිංහල උපසිරැසි ගැන්වීමට ස්තුතියි ∞∞∞∞

  19. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  20. Viraj

    sub ekata thanks saho.. jaya wewa!!

  21. jkdtheekshana

    last episodes 2 subtitels nahane..
    thanks

  22. Saranga J. Liyanagama

    උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,

  23. kodagoda

    tnx bro

  24. Eranda Malith 2.0

    Thank you mcn

  25. nishannw

    ස්තූතියි සහෝ

  26. nisala_d

    Thank you bro...!!!

  27. Milind@

    Thanks saho

  28. M.W. Dilhani

    thank you so much

  29. BTC

    thanks bro...

  30. සචින්ත කල්හාර බෙනට්

    ELA

  31. Anonymous

    Thanks Machooo....!!!! Patta...!!!!

  32. sahangayantha

    thanks a lot saho sub ekata

  33. Anonymous

    Thnx for sub ...❤️