එදා එයාලා සතුටින් හිටපු අන්තිම දවස.. කබීර් වේලාසනම පොලිස් ස්ටේෂමෙන් පිටත් උනා. රියා, ශ්‍රෙයා එක්ක ටිකක් කල් ගෙවන්න ඕන. ගෙට ඇතුල්වෙද්දීම කුස්සියෙන් සද්දයක්. රියා මොනාදෝ හදන ගමන්. සද්ද නොකරම ගිහින් පිටිපස්සෙන් බදාගත්තේ.. පොඩ්ඩක් හුරතල් උනාට පස්සේ, කෝ කෙලී? කාමරේ නිදි. ශ්‍රෙයාට හොඳටම නින්ද ගිහින්. කබී…

එදා එයාලා සතුටින් හිටපු අන්තිම දවස..
කබීර් වේලාසනම පොලිස් ස්ටේෂමෙන් පිටත් උනා.
රියා, ශ්‍රෙයා එක්ක ටිකක් කල් ගෙවන්න ඕන.
ගෙට ඇතුල්වෙද්දීම කුස්සියෙන් සද්දයක්.
රියා මොනාදෝ හදන ගමන්.
සද්ද නොකරම ගිහින් පිටිපස්සෙන් බදාගත්තේ..
පොඩ්ඩක් හුරතල් උනාට පස්සේ,
කෝ කෙලී? කාමරේ නිදි.
ශ්‍රෙයාට හොඳටම නින්ද ගිහින්.
කබීර් එයාගේ බඩු ටික කාමරෙන් ආපහු කුස්සියට ගියා
සද්දෙට වෙන්නැති පුංචි ශ්‍රෙයා ඇහැරුනේ
තාත්තගේ පස්සෙන් යන්න ඇඳෙන් බැස්සත්
ශ්‍රෙයාගේ ඇසුත් හිතත් නතර උනේ
තාත්තා තියල ගියපු ***** දිහාවට.
එයා හිනා වේගන ඒක දිහාට අඩි තියන්න ගත්තා…
ඔන්න ඉතින් හුස්ම හිර කරන හුස්ම පෙලේ තුන්වැන්න අරන් තමයි මේ ආවේ. පහුගිය කොටස බැලුවා නම් ඉතින් ඩැනිගේ පලවෙනි ගොදුර දඩයම් කරන හැටි දකින්න ඇතිනේ. පෞද්ගලිකව ඒ දර්ශන ටික මට නම් අනේ අපොයි කියලා හිතුනා. එච්චරටම හිරිකිතයක් වගේ දැනුනේ. ඒ කම්පනයත් එක්ක මේ කොටස බලන්න කට්ටිය නොයිවසිල්ලෙන් ඉන්න ඇති. ඒ කෝක වේවා ඩැනිට කවුරුත් තාම දොස් කියන්නේ නැතුව ඇති කියලා හිතනවා. මොනදේ කරත් ඒ දේ කරන හේතුව කතාව එක්ක එක්කහු වෙලා ඉන්න හැමෝම දන්නවා ඇතිනේ. ඔය අතර කතාවේ අනිත් කොන, පසුතැවිලි වෙන තාත්තා : කබීර් කොහොමද මේකට සම්බන්ධ වෙන්නේ කියලා අද පොඩි ඉඟියක් ලැබේවි. එහෙනම් මේ කොටසත් බලන්න කියල ඉල්ලලා සිටිනවා. සුපුරුදු තිගැස්ම එහෙම්මම දැනෙයි. තව කොටස් 5යි තියෙන්නේ. ඒ ටිකත් අරන් ඉක්මනට එනකම් හුස්ම අල්ලන්ම ඉන්න.

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි WEB-DL පිටපත සඳහා අදාළ වේ.
6,615 downloadsDownload Breathe-S01E03-720p-WEB-DL-x264-AAC-E-Subs-Hindi-357MB-CraZzyBoY.zip18 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මයුර සුරාජ්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2014-01-28
SUB MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
PHOENIX
Subtitles
25 comments
සනිඳු ලක්ඛිත
Rasindu Perera
නියමයි....සබ් එකට තැන්ක්ස්....
OshankaNW
උපසිරැසියට බොහොම ස්තුතියි ......
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
ඊලග කොටසෙන් නැවත හමුවෙමු...
ජයrandunu
thanks bro
Udara Damith Dissanayaka
බොහොම ස්තුතියි
Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
Nirosh C
ස්තුතියි මයුර සහෝ.ජයවේවා!
D.Chamara
bohoma sthuthi sahooo
darshana100
godak thanks saho jaya wewa
geeganagamage
බොහොම ස්තුතියි
Buddhika chathuranga
Download karanna behe. 403 error enawa
Rasheen Mansil
∞∞∞∞ සිංහල උපසිරැසි ගැන්වීමට ස්තුතියි ∞∞∞∞
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Viraj
sub ekata thanks saho.. jaya wewa!!
shan1996
page not found kiyala enawane.. ai?
Saranga J. Liyanagama
උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,
Eranda Malith 2.0
Thanks mcn
nishannw
ස්තූතියි ...ජය වේවා
Milind@
Thanks saho
M.W. Dilhani
thank you so much
BTC
thanks bro...
Anonymous
Thanks Machooo....!!! Jayaweva....!!!
sahangayantha
thanks a lot saho sub ekata
Anonymous
Thnx for sub ...❤️
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series



බොහොම ස්තුතියි සහෝ උපසිරසට..බුදුසරණයි..!