ටයිටන් දෙවන කොටස එක්ක තමයි මේ හමුවෙන්නේ. පොඩ්ඩක් අතීතයට ගිහින් අද කොටස දිහාට හැරෙමු එහෙනම්. ඔයාල කලින් කොටසෙන් දකින්න ඇතිනේ ජේසන් කරගත්ත දේ. කියන දේ අහන්නේ නැතුව ජෝකර් පස්සේ ගිහින් මැරුම් කන්න සිද්ධ උනා. ඉතින් මේ සිදුවීම් වෙන කාලය වෙනකොට ජිම් ගෝර්ඩන් මියගිහින් එයාගේ දුව බාබරා ගෝර්ඩන් තමයි ගෝතම් වල…

ටයිටන් දෙවන කොටස එක්ක තමයි මේ හමුවෙන්නේ. පොඩ්ඩක් අතීතයට ගිහින් අද කොටස දිහාට හැරෙමු එහෙනම්. ඔයාල කලින් කොටසෙන් දකින්න ඇතිනේ ජේසන් කරගත්ත දේ. කියන දේ අහන්නේ නැතුව ජෝකර් පස්සේ ගිහින් මැරුම් කන්න සිද්ධ උනා. ඉතින් මේ සිදුවීම් වෙන කාලය වෙනකොට ජිම් ගෝර්ඩන් මියගිහින් එයාගේ දුව බාබරා ගෝර්ඩන් තමයි ගෝතම් වල පොලිස් කොමසාරිස්වරිය වෙලා ඉන්නේ. ඒ වගේම බැට්මෑන් සහ ජිම් ගෝර්ඩන් අතර තිබ්බ එකමුතුව සහ විශ්වාසය මුළුමනින්ම බාබරා සහ බැට්මෑන් අතර දකින්න ලැබෙන්නේ නැහැ. මිස්ටර් ෆ්‍රීස්ගේ ප්‍රහාරයක් හමුවේ ජිම් ගෝර්ඩන් මේ වෙනකොට මියගිහින්. ඒ වගේම ඇල්ෆ්‍රඩ් පවා මේ වෙද්දී මියගිහින්. අවසානයේ දැක්කේ බැට්මෑන් විසින් ආකම් සිරගෙදර තුල ජෝකර් මරා දාලා බෘස් වෙයින් ගෝතම් සහ බැට්මෑන් සියල්ලම අත්හැර ගෝතම් වලින් පිටවෙලා යනවා. ඒ එක්කම නගරය පුරා ඝාතන රැල්ලකුත් යනවා අපිට දකින්න ලැබුනා.
දෙවෙනි කොටසේදී දකින්න ලැබෙයි මේ ඝාතන වල පසුපස ඉන්නේ කවුද කියලා. කොමික් පොතපතට අනුව ජෙසන්ගේ මරණය සමග ඔහුට මොකද උනේ කියන දේ අද කොටසින් බලාගන්න ලැබෙනවා. එහෙනම් තෙවෙනි කොටසත් අද දිනම ඔබට ලැබේවි. ඊළඟ සතියේ නියමිත දිනයේ පටන් ඔයාලට ටයිටන් උපසිරස අපෙන් ලැබේවි. ජය! ඒ වගේම වර්තමානයේ රටේ පවතින තත්වය එක්ක ඔබට ඔබ සහ ඔබේ අය ආරක්ෂා කරගන්න වගකීම පැවරිලා තියෙනවා. ඉතින් අවශ්‍යම දේකට ඇරෙන්න අනවශ්‍ය විදිහට නිවසින් බැහැර වීමෙන් වළකින්න කියල කාරුණිකව ඉල්ලා සිටිනවා. හැමෝම මේ නපුරු කාලයෙන් මිදෙන තෙක් තම තමන්ව ආරක්ෂා කරගන්න කියලා ඉල්ලා සිටිමින් අදට නවතින්නම්.
Due to copyright issues, we no longer provide any torrent links.
ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.
5,092 downloadsDownload Titans-S03E02.zip26 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හසන්ත වික්‍රමරත්න” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2012-12-29
SUB MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
හසන්ත වික්‍රමරත්න
Subtitles
18 comments
Anonymous
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි
Pasindu
ස්තුති සබ් එකට
Supun Kaushalya
තෑන්ක්ස් සබ් එකට සහෝ
Ishan Madusha
බොහොම ස්තූතියි සහෝ
Dhanuka
Thanx
Anonymous
Hasanha bro, Thanx.
Ayesh
උපසිරසියට ගොඩාක් ස්තුතියි❤️
charith
සබ් එකට ස්තුතියි...
Ruchira
Thanks for the sub!!!
Kavishka
Legends Of Tomorrow Season 06 වලට sub දෙන්න පුළුවන්ද? අයියේ
Theekshana Lankara
Thanks හසන්ත අයියා sub එකට.
• Fukushima 50 ( 2020 ) ෆුකුෂිමා බලාගාරයේ සින් එක
• Marshall ( 2017 ) Chadwick boseman ගේ Film එකක්
මෙන්න මේ දෙකට උපසිරසි නිකුත් කරන්න පුලුවන්ද හසන්ත අය්යේravidu ishan
සබ්එකට Tnx Mchn,,ජය!! ✌️✌️
Shanaka Madushanka
thanks sub ekata godak
lakshan
thanks ................................
Anonymous
thank you
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Tharidu Sagara
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![Titans (2018-) [S03 : E02] Sinhala Subtitles | රෙඩ් හුඩ් [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2021/08/Titans-S03.jpg)



Thank u brdr..