ඔන්න එහෙමනම් HBO ඔස්සේ විකාශය වෙන DC ලගේ තවත් අතිසාර්ථක කතාමාලාවක් වෙච්චි ටයිටන්ස් කතාමාලාවේ තුන්වැනි සමයේ පළමු කොටස අරගෙන ආවා. පෙර කතාමාලාවේ ප්‍රධානම දුෂ්ටයා බවට පත් වෙන්නෙ ඩෙත්ස්ට්‍රෝක් කියලා මතක ඇතිනෙ. ඉතින් මුන්දාගෙ වැඩ හින්දා ටයිටන්ලා වෙන් වීමක් උනා මතකනෙ. ජේසන් ඒ කියන්නෙ බැටාගෙ දෙවැනි රොබින්…

ඔන්න එහෙමනම් HBO ඔස්සේ විකාශය වෙන DC ලගේ තවත් අතිසාර්ථක කතාමාලාවක් වෙච්චි ටයිටන්ස් කතාමාලාවේ තුන්වැනි සමයේ පළමු කොටස අරගෙන ආවා.
පෙර කතාමාලාවේ ප්‍රධානම දුෂ්ටයා බවට පත් වෙන්නෙ ඩෙත්ස්ට්‍රෝක් කියලා මතක ඇතිනෙ. ඉතින් මුන්දාගෙ වැඩ හින්දා ටයිටන්ලා වෙන් වීමක් උනා මතකනෙ. ජේසන් ඒ කියන්නෙ බැටාගෙ දෙවැනි රොබින් එහෙම ටයිටන්ලාගෙන් අයින් වෙලා ආයෙම ගෝතම්වලට ගියා. ඒ වගේම ඩික් ග්‍රේසන් සදහටම රොබින් වෙලා ඉන්න එකට සමු දෙන්නෙ නයිට්වින්ග් බවට පත් වෙමින්. කතාමාලාවේ අවසානයෙ ඇතිවෙච්ච සටනකින් පස්සෙ ඩොනා එහෙමත් මියගියා මතක ඇතිනෙ..
ඒ වගේම සුපර්බෝයි එහෙම කැඩ්මස්වලින් මිදිලා ටයිටන්ලා එක්ක එකතු වෙනවා. ආ උන්දා එක්ක ක්‍රිප්ටෝ එහෙමත් උන්නා මතකනෙ. කොහොමින් හෝ ටයිටන්ලාගෙ බෙදී වෙන්ව යාමක් තමයි පෙර කතාමාලාවෙන් දකින්න ලැබෙන්නෙ කිව්වොත් නිවැරදියි. හොදයි ඉතින් මං පෙර කතාමාලාවල් ගැන වැඩි යමක් සදහන් කරන්නෙ නැතුව මේ පාර වෙන්නෙ මොකක්ද කියලා කෙටියෙන් කියලා දාන්නම්.
ගෝතම්වලට ගිය ජේසන් ඉන්නෙ ආයෙම බැට්මෑන් එක්කලා. ඉතින් කොහොමත් මුරණ්ඩු චරිතයක් වෙන ජේසන්ට ලොකු දෙයක් වෙනවා මේකෙන්. ඩික් ඒ කියන්නෙ නයිට්වින්ග් ඇතුළු සෙට් එක සැන්ෆ්‍රන්සිස්කෝවලට වෙලා නගරෙ අපරාධ නවත්තන ගමන් පොලිසියට උදව් කරන්නෙ හැමෝගෙම ප්‍රශංසාවට ලක් වෙන ගමන්. හැබැයි ඔන්න ජේසන් නිසාම ඩික් ආයෙම ගෝතම් එනවා. ඒ වගේම මේ කොටසින් අපිට බාබරා ගෝර්ඩ්න්ව එහෙමත් දැක බලා ගන්න පුළුවන්.. කට්ටිය දන්නවනෙ ඉතින් බාබරා කියන්නෙ කවුද කියලා..
හරි එහෙනම් වැඩි යමක් නොකියා ඉන්නම් කුතුහලය නැති වෙන නිසාම. එහෙමනම් නරඹලාම ගුණ දොස් කියන්නකෝ කතාවේ. දෙවැනි කොටස ඉක්මනින්ම ලැබේවි. යළි උපසිරසියකින් හමුවෙන තෙක් ඔබට ජයෙන් ජය!

Due to copyright issues, we no longer provide any torrent links.
ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.
5,562 downloadsDownload Titans-S03E01.zip21 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මධුකප්‍රිය පෙරේරා” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2015-04-19
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
මධුකප්‍රිය පෙරේරා
Subtitles
21 comments
charith
Anuja Lakshitha
sub ekata thanks
JonDoe297
මේක ඉක්මනටම දීලා. සබ් එකට ස්තූතියි
Tharindu Dananjaya
Stargirl එකටති සබ් එක දෙනවද
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
ඊලග කොටසෙන් නැවත හමු වෙමුIshan Madusha
බොහොම ස්තූතියි සබ් එකට
යුරාන් ධනුක (දනුවා)
අඩෝ නෝ... ඉක්මනටම දීලා ...
තෑන්ක්ස්ම් මධු සහෝSupun Kaushalya
තෑන්ක්ස් සබ් එකට සහෝ
Dhanuka
Thank you bro
Ayesh
උපසිරසියට ගොඩාක් ස්තුතියි❤️
Supun
Thanks bro
Kavishka
Legends Of Tomorrow Season 06 වලට sub දෙන්න පුළුවන්ද? අයියේ
ravidu ishan
සබ්එකට Tnx Mchn,, ජය!! ✌️✌️
Shanaka Madushanka
thanks sub ekata godak
prasanga
thanks...
lakshan
thanks
.............................Anonymous
thank you
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Tharidu Sagara
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!MAALNATH
Thanks......good luck........
Anjan Nipun
season 4 subtile nadda?
Advertisement
![Titans (2018-) [S03 : E01] Sinhala Subtitles | රොබින්ට වින්නැහියක්!! [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2021/08/Titans-S03-1.1.jpg)


සබ් එකට ස්තුතියි...