ඔන්න එහෙනම් මේ අරගෙන ”Titans” කතාමාලාවේ තෙවන කොටසයි. එහෙනම් අපි බලමුකෝ අද කොටසෙදි මොකක්ද සිද්ධ වෙන්නෙ කියලා. ඒවගේම කියන්න ඕන ලිපිය අපැහැදිලියි වෙයි. මොකද මට කලින් කොටස් 2 ක නරඹන්න හැකියාවක් ලැබුණේ නැති නිසා. ඩික් අන්තිමේදී දැනගන්නවා ජේසන් ජීවතුන් අතර කියලා. ඉතින් ඔහුටත් ඒක විශ්වාස කරගන්න බැරි වෙනවා…

ඔන්න එහෙනම් මේ අරගෙන ”Titans” කතාමාලාවේ තෙවන කොටසයි. එහෙනම් අපි බලමුකෝ අද කොටසෙදි මොකක්ද සිද්ධ වෙන්නෙ කියලා. ඒවගේම කියන්න ඕන ලිපිය අපැහැදිලියි වෙයි. මොකද මට කලින් කොටස් 2 ක නරඹන්න හැකියාවක් ලැබුණේ නැති නිසා.
ඩික් අන්තිමේදී දැනගන්නවා ජේසන් ජීවතුන් අතර කියලා. ඉතින් ඔහුටත් ඒක විශ්වාස කරගන්න බැරි වෙනවා. ඉතින් ඉන්න හැමෝම වගේ හිතන්නෙ මෙයාව මරණයෙන් නැගිට්ටවල කියලා. ඉතින් මෙයාලා මේකෙ සුලමුල හොයන වැඩේ තමයි අද වෙන්නෙ. ඒවගේම කියන්න දැන් ජේසන් දැන් ගොඩක් වෙනස් වෙලා ඉන්නෙ. කලින් හිටියටත් වඩා භයානකයි. තමන් ගැන විතරක් හිතන තත්ත්වයට පත්වෙලා. ඉතින් මොහු හෑන්ක්ව මොඩයට අන්දනවා. ඔහුට ඇමතුමක් දීලා අවශ්‍ය තැනට ගෙන්න ගන්නවා ඔහුගෙ කුට සැළැස්ම ක්‍රියාත්මක කරන්න. ඔය අතරේ කෝරි GCPC ඒකට යනවා ජේසන්ගෙ මළ සිරුරට මොකක්ද ඇත්තටම සිද්ධ වුණේ කියලා දැනගන්න. හැබැයි බාබාරා කලින් සිද්ධ වුණු වැඩේ නිසා අකමැත්තකින් තමයි ඉන්නෙ. ඉතින් මේ හෑන්ක් යන්නෙ කාටවත් නොදැනී. මොකද ජේසන් එයාව රවට්ටලා ගෙන්නගන්නෙ කවුරුත්ම දැනගන්නෙ නැති විදියට. ඉතින් පස්සෙ මොහුගෙ ඇඟට බෝම්බයක් සවි කරනවා. ඒකත් නවීන තාක්ෂණය යොදා ගනිමින් නිර්මාණය කරපු බෝම්බයක්. ඒවගේම තමයි මේ බෝම්බය නිර්මාණය කරල් තියෙන්නෙ වේන් සමාගම විසින්. ඉතින් ඔහුට මේ බෝම්බයෙන් ගැලවෙන්න පුළුවන් වෙයිද? නැත්තම් මරණය උරුම වෙයිද? ඒවගේම ජේසන් කොහොමද බේරුණේ? යන දේවල් අද කොටසෙදි බලාගන්න පුළුවන්.
මීළඟ කොටසින් හම්බවෙනකම් හැමෝටම ජය!!!

Due to copyright issues, we no longer provide any torrent links.
ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.
5,122 downloadsDownload Titans-2018-S03-E03.zip24 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රවිදු රුක්ෂාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2016-08-20
SUB-MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
රවිඳු රුක්ෂාන්
Subtitles
14 comments
Anonymous
Supun Kaushalya
තෑන්ක්ස් සබ් එකට සහෝ
Avishka
ස්තුතියි සහො සබ් එකට
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි
charith
සබ් එකට ස්තුතියි....
Ishan Madusha
බොහොම ස්තූතියි සහෝ
Ayesh
උපසිරසියට ගොඩාක් ස්තුතියි❤️
Kavishka
Legends Of Tomorrow Season 06 වලට sub දෙන්න පුළුවන්ද? අයියේ
Abcd
අයියේ Legends of tomorrow season 06 sub දෙන්නකෝ
ravidu ishan
සබ්එකට Tnx Mchn,, ජය!! ✌️✌️
Anonymous
episode 5,6,7 sub deepaaaaaaan
lakshan
thanks ................
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Tharidu Sagara
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![Titans (2018-) [S03 : E03] Sinhala Subtitles | රෙඩ්හුඩ්ගෙ සැළසුම්… [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2021/08/Titans-S03-1.1.jpg)



thank you....