අද මම ගෙදර නිසාවෙන් පහු නොකර මේක කරලා ඉවර කරන්න හිතුවා. අද ඉංග්‍රීසි උපසිරැසත් ඉක්මණි එකතු කරලා තිබ්බා ඒ උත්තමයා වෙනදා මේකේ කොපිය කොහොම ආවත් උපසිරසක් ලැබෙන්න බොහොම හවස් වෙනවා. හොඳයි එහෙනම් පසුගිය සතිය, ආක්‍රමණිකයන් බ්‍රිගන් ප්‍රහාරයෙන් පසුව එනවා හැරෝට් වෙත, හැරෝට් වැසියන්ට මේ පිලිබදව කිසිම අවබෝදයක්…

අද මම ගෙදර නිසාවෙන් පහු නොකර මේක කරලා ඉවර කරන්න හිතුවා. අද ඉංග්‍රීසි උපසිරැසත් ඉක්මණි එකතු කරලා තිබ්බා ඒ උත්තමයා වෙනදා මේකේ කොපිය කොහොම ආවත් උපසිරසක් ලැබෙන්න බොහොම හවස් වෙනවා.
හොඳයි එහෙනම් පසුගිය සතිය, ආක්‍රමණිකයන් බ්‍රිගන් ප්‍රහාරයෙන් පසුව එනවා හැරෝට් වෙත, හැරෝට් වැසියන්ට මේ පිලිබදව කිසිම අවබෝදයක් නැහැ මොකද බ්‍රිගන් වැසියන් අනතුරු සංඥා දැක්වුවේ නැති නිසාවෙන්. කොහොම නමුත් එක ආක්‍රමණිකයෙක් අහු වෙනවා ඒ වගේම ඔවුන් කීලාව පැහැරගෙන යනවා. ඔවුන් දෙන්නාගේ හුවමාරුව අතරේ නැවතත් ආක්‍රමණිකයන් කීලා අරගෙන යනවා. ඉතින් බේවුල්ෆ් හා වා ඇයව බේරා ගන්නවා සාර්ථක ලෙස. නමුත් ඉතුරු වෙන එක ආක්‍රමණිකයෙක් යනවා බ්‍රිගන් පැත්තෙන් තමුන්ගේ බෝට්ටුව වෙත ඔහුව අල්ලා ගන්නා අබ්‍රිකාන් මොකක් හෝ ගිවිසුමක් ගහනවා ඔහු එකක් ඒක දකින්න ඇති නෙව. ඒ වගේම ලුණු ගැටලුව වෙනුවෙන් පරික්ෂා කරන්න ගිය බේවුල්ෆ් හට අබ්‍රිකාන් තමුන්ගේ කුමන්ත්‍රණය යට ගහන්න සාක්කි සපයනවා, නමුත් විත්තිකරුවා ඝාතනය කරලා තමයි ඔහු භාර දෙන්නේ… ඔන්න් ඔහොමයි කතාව අවසාන වුනේ
අද එතැන් සිට….
අද මෙතක් බලා හිටිය මංගල උත්සවය පැවැත්වෙනවා, හැබැයි ඒක මහා ලොකු සීන් එකක් නෙමෙයි අර අපි හැමෝම ආසා කරන GOT එකේ වගේ. නමුත් මේ අතරේ දී දෙන්නම බලාපොරොත්තු නොවෙන රහස් එකිනෙකාට හෙළි කරනවා. මතක නේද කීලාගේ සහෝදරියගේ මරණය ? ඒ ගැන මගේ තිබ්බ සැකය නම් අද තහවුරු වුනා. ඒ වගේමයි බ්‍රිගන් පැත්තෙන් අබ්‍රිකාන් හට ප්‍රශ්න ඇති වෙනවා… නමුත් ඒ වෙනුවෙන් ඔහුගේ සැලසුම කොහොම වේවි ද? ආ ඒ එක්කම අද බ්‍රෙකාට පරණ පව් පඩිසන් දීමක් සිද්ධ වෙනවා. රහස් හෙළි වෙන හැටි මේ ඔක්කොම බලාගන්නකෝ එහෙනම්.
මේ ඔක්කොම අද කොටසින් බලාගන්න කෝ එහෙනම්, ලබන සතියේ කොටසින් හමුවෙන තුරු ඔබ සැමට ජය වේවා !
248 MB (720p x265 WEB-DL) කොපිය මෙතනින් බාගන්න 7577F1B1E4EA9EEBCE02F743D763D1ADAAD18EBA 377 MB (720p x264 HD) කොපිය මෙතනින් බාගන්න 9A4EC7648F1A84B07A14DAAB9B7E56EBE30C0585 423 MB (720p x264 WEB-DL) කොපිය මෙතනින් බාගන්න 5A3A40E6792EBB3EF10D54D41B99E42C6FAF49C1 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
1,594 downloadsDownload Beowulf-Return-to-the-Shieldlands-2016-E08.zip55 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/07/Sameera-Karunaratne-e1405871062113.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සමීර කරුණාරත්න” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
සමීර කරුණාරත්න
Subtitles
9 comments
shalinda gamage
Kulanjana Maduranga
niayamai…thanks SAMEERA saho..sub ekata..digatama sub demu.jaya wewa……
මධුකප්‍රිය පෙරේරා
අද ඉක්මනටම දීලා නොවෑ.
තවම එපිය බෑවෙත් නැහැ කියමුකෝ ඉතින්.
උපසිරසියට ස්තුතියි.Ravin
Thanks for the sub
නලින් පෙරේරා
ස්තූතියි සමීර සිංහල උපසිරැසියට. ජය වේවා෴
රොයිලි
බොහොම ස්තූතියි සමීර සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Kasun Upeksha
බොහොම ස්තූතියි සමීර සහෝ සිංහල උපසිරැසියට.
Tharaka Lahiru
tnx subata
Sajeevi
Thanks
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series

ade bohoma pin sub 1 dunnata