කොහොම හරි ආයෙත් ශින් සුන් හේ නා බොං සොන් ගේ ඇගට රිංගනවා. එයාගේ තාත්තගේ ජීවිතේ බේරගන්න. එකෙන් නා බොං සොන්ටත් හොදක් වෙනවා. ඒත් චෙෆ්ට නම් ආයෙත් පුදුම කරදරේ. දැන් චෙෆ් වෙනදටත් වඩා නා බොං සොන් ගැන හොයලා බලනවා.. ඒ හුරතලේට චෙෆ් කැමැත්තෙන්ද මන්දා.. එකපාරට ඔෆිසර් චෝයි ගේ නම් ලොකු වෙනසක් පේන්න ගන්නවා. ඒ මොකක…
කොහොම හරි ආයෙත් ශින් සුන් හේ නා බොං සොන් ගේ ඇගට රිංගනවා. එයාගේ තාත්තගේ ජීවිතේ බේරගන්න. එකෙන් නා බොං සොන්ටත් හොදක් වෙනවා. ඒත් චෙෆ්ට නම් ආයෙත් පුදුම කරදරේ. දැන් චෙෆ් වෙනදටත් වඩා නා බොං සොන් ගැන හොයලා බලනවා.. ඒ හුරතලේට චෙෆ් කැමැත්තෙන්ද මන්දා.. එකපාරට ඔෆිසර් චෝයි ගේ නම් ලොකු වෙනසක් පේන්න ගන්නවා. ඒ මොකක් වෙන්න ඇද්ද.. අන්තිමට චෙෆ් එක්ක එළියට යන්න පොටක් පෑදෙනවා.. ශින් සුන් හේ ගේ අයිඩියා එක චෙෆ්ව කොහොම හරි වැඩේට පොලඹවා ගන්න. මේ කොටස බලලම ඉන්නකෝ.
6.08 GB (Completed) සම්පූර්ණ ගොණුව මෙතනින් බාගන්න
C53E9EECDE7CBA6B116CE882DA9F23D5FFBADE2E Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
1,387 downloadsDownload Oh.My_.Ghost_.E06.baiscopelk.zip36 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/02/චලිත-ජයමාල්.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චලිත ජයමාල්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
චලිත ජයමාල්
Subtitles
12 comments
Thamali herath
Chalitha Jayamal
බයිස්කෝප් කණ්ඩායමේ අවධානය පිණිසයි.. :)
Kulanjana Maduranga
niayamai…suba gattha.ithiri tikath ikmanata demu.thanks CHALITHA saho..sub ekata..digatama sub demu.jaya wewa……
Chalitha Jayamal
ස්තූතියි. දිගටම බලන්න.
kavinda
බොහොම ස්තුතියි සහො අනේ මේ වගේම දිගටම සබ් දෙන්න සම්පුර්ණ කතාවම.
Chalitha Jayamal
අනිවාර්යෙන්. ස්තූතියි.
නලින් පෙරේරා
ස්තූතියි චලිත සිංහල උපසිරැසියට. ජය වේවා෴
Chalitha Jayamal
ස්තූතියි..
රොයිලි
බොහොම ස්තූතියි චලිත සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
තරිඳු ලක්ෂ්මන්
ස්තුතියි උපසිරැසියට චලිත සහෝ දිගටම සබ් දෙමු....!!!
Chalitha Jayamal
ස්තූතියි..
Tharidu Sagara
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![Oh My Ghostess (2015 – ) [E06] with Sinhala Subtitles| මගේ හොල්මන් කෙල්ල. [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/11/Oh-My-Ghost-2015-1.jpg)

අපිට subtitle ඉල්ලන්න ක්‍රමයක් site එකෙ හදන්න.