සමාවෙන්න ඕනේ ප්‍රමාදය සම්බන්ධයෙන්. 2 වැනිදා විභාගයක් තිබ්බා එකෙන් උපසිරසට අත තියන්න ලැබුනේ ඊයේ රාත්‍රියේ. හොඳයි එහෙනම් පසුගිය සතිය, අපි හැමෝම බලාපොරොත්තු වුන මංගල උත්සවය පැවැත්වුනා ඒ වගේම එකේ දී ස්ලින් තමුන් අබ්‍රකාන් එකක් කල සැලසුමත්, කීලා තමුන්ගේ සහෝදරියව ඝාතනය කල හැටිත් එකිනෙකාට හෙළි කළා. දෙන්නා…

සමාවෙන්න ඕනේ ප්‍රමාදය සම්බන්ධයෙන්. 2 වැනිදා විභාගයක් තිබ්බා එකෙන් උපසිරසට අත තියන්න ලැබුනේ ඊයේ රාත්‍රියේ.
හොඳයි එහෙනම් පසුගිය සතිය, අපි හැමෝම බලාපොරොත්තු වුන මංගල උත්සවය පැවැත්වුනා ඒ වගේම එකේ දී ස්ලින් තමුන් අබ්‍රකාන් එකක් කල සැලසුමත්, කීලා තමුන්ගේ සහෝදරියව ඝාතනය කල හැටිත් එකිනෙකාට හෙළි කළා. දෙන්නා නම් පතාගෙන ආව දෙන්නෙක් වගේ. ඒ වගේම මේ අතරේ අබ්‍රිකාන් කීලාව ඝාතනය කරන්න හැදුවා, ස්ලින් එක නතර කළා විතරක් නෙමෙයි තමුන්ගේ මාමා එකක් තිබ්බ සම්බන්ධය අත්හැර දැම්මා. මේ අතරේ අබ්‍රිකාන්ගේ බලය සම්බන්ධව පොඩි ප්‍රශ්නයක් ඇති වුනා එයා ඒක විසදා ගත්තා වගේම හැරෝට්වලට විරුද්ධව යුද්ධය ප්‍රකාශ කළා. මේක බ්‍රෙකා දැකීමෙන් තමයි කතාව අවසාන වුනේ.
අද එතැන් සිට….
අද එල්විනා හා බෙවුල්ෆ් සම්බන්ධ සිදුවීමක් වෙනවා. ඒ වගේම කොහොමවත් හිතුවේ නැති දෙයක් අද දැනගන්න ලැබෙනවා. ඒ වගේම අද වොරිග්වරුන් හැරෝට් ආසන්නයට ඇවිත් තියන හැටි බලාගන්න හැකි. ඒ එකක්ම ඔවුන්ගේ ශාතෘවරයා අද කතාවට අවතීර්ණ වෙනවා. ඔහුවත් බලාගන්න හැකි වගේම ඔහුගේ සැලසුම ගැන යම් අවබෝධයක් ලබාගන්නත් පුළුවන්.
මේ ඔක්කොම අද කොටසින් බලාගන්න කෝ එහෙනම්, ලබන සතියේ කොටසින් හමුවෙන තුරු ඔබ සැමට ජය වේවා ! ඉක්මනින් 11.22.63 තෙවැනි කොටස දෙන්නම්කෝ !
252 MB (720p x265 WEB-DL) කොපිය මෙතනින් බාගන්න 6BF6ECBAE494D7911DCB634A4F39E5D14A311391 371 MB (1080p x265 WEB-DL) කොපිය මෙතනින් බාගන්න AE5DD627DA2975FC634C6649E04399F57F39FBF4 418 MB (720p x264 HD) කොපිය මෙතනින් බාගන්න 4282C0816B713A86157169102C8E4F9208F4FD5C ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
1,357 downloadsDownload Beowulf-Return-to-the-Shieldlands-2016-E09.zip65 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/07/Sameera-Karunaratne-e1405871062113.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සමීර කරුණාරත්න” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
සමීර කරුණාරත්න
Subtitles
9 comments
Chathu Leo
Sajeevi
Thanks
devinda
awlk nathooooooooo....ty dr...
ayesh
awulak naha machan.. thnx a lot..
Ravin
Thanks for the sub
Kulanjana Maduranga
niayamai…thanks SAMEERA saho..sub ekata..digatama sub demu.jaya wewa……
රොයිලි
බොහොම ස්තූතියි සමීර සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
මධුකප්‍රිය පෙරේරා
බොහොම ස්තුතියි සහෝ..අද තමා මේක බලන්න වෙලාවක් ලැබුනේ.
ඊලග එපිය ඉක්මනට දෙමු.Madhawa
ගොඩක් ස්තුතියි සහෝ
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series

Thanks ☺