Watch Trailer

Ocean Girl [S01: E07] with Sinhala Subtitles| සමුදුරු දියණිය… [සිංහල උපසිරැසි සමඟ]

1994-1997 අතර තමයි මේ කතා මාලාව විකාශය උනේ. හැබැයි පරණ උනත් IMDb හි 7.4 ක රේටින් ලබාගෙන තියෙනවා. අද කොටස වෙනදා වගේම රසවත් කොටසක්. මුහුදට රසායන ද්‍රව්‍ය දමපු සමාගමක් ඕර්කා වලින් එලවා දමන්න බ්‍රෙට්, ජේසන් ඇතුළු පිරිස දරන උත්සාහය අද කොටසට පාදක වෙනවා. දැනට මම සමුගන්නවා. ඉක්මනටම හමුවෙන බලාපොරොත්තුවෙන්.…

1994-1997 අතර තමයි මේ කතා මාලාව විකාශය උනේ. හැබැයි පරණ උනත් IMDb හි 7.4 ක රේටින් ලබාගෙන තියෙනවා.

අද කොටස වෙනදා වගේම රසවත් කොටසක්. මුහුදට රසායන ද්‍රව්‍ය දමපු සමාගමක් ඕර්කා වලින් එලවා දමන්න බ්‍රෙට්, ජේසන් ඇතුළු පිරිස දරන උත්සාහය අද කොටසට පාදක වෙනවා.

දැනට මම සමුගන්නවා. ඉක්මනටම හමුවෙන බලාපොරොත්තුවෙන්. හැමෝටම ජයවේවා.

#Hail_Hydra

Ocean Girl on IMDb

ටොරන්ට් තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

175 MB (13.16GB) කොපිය මෙතනින් බාගන්න

8cbf5b4309005b18a49ded66f7ef0113a8e69001 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

795 downloadsDownload Ocean-Girl-S01-E07.zip16 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/02/Thisara-Neo.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “තිසර නියෝ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                       All Episodes                     Next Episode >>

Subtitles

795 downloadsDownload Subtitles16 KB

11 comments

  1. Gathsara Umesh

    අනේඅනේ පරක්කුයි ඈ......කමක් නෑ.අයිය දිගටම දෙමු...

  2. Kulanjana Maduranga

    niayamai…thanks THISARA saho..sub ekata..digatama sub demu.jaya wewa……

  3. Nishadi Wickrama

    tnx

  4. නලින් පෙරේරා

    ස්තූතියි වේවා තිසර සිංහල උපසිරැසියට. ජය වේවා෴

  5. රොයිලි

    බොහොම ස්තූතියි තිසර සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  6. Udara Damith B\K

    ......................
    .
    .
    .
    .
    thanks.
    .
    .
    .
    ..........................

  7. Tharindu Athukorala

    නියමයි.ජය

  8. sanjaya90sri

    ela

  9. yeshu

    ස්තූතියි යාලුවා... දිගටම යමු

  10. uvi

    thanks

  11. Rumesh Asanka

    thank you

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.