එක්ස් ෆයිල් හයවන කොටස -“ සෙවනැල්ල .” කතාවේ නම : Shadow ලබා ගත් රේටින් සංඛාව : 7.4/10 අධ්‍යක්ෂණය : මයිකල් කට්ලේමන් කතාව : ග්ලේන් මෝර්ගන් සහ ජේම්ස් වොන්ග් ප්‍රධාන නළු නිලියන් : ඩෙනා ස්කලී – GILLIAN ANDERSON ෆොක්ස් මෝල්ඩර් -DAVID DUCHOVNY රොබර්ට් ඩොර්ලන්ඩ් – Barry Primus ලොරින් කයිට් – Lisa Waltz එලන්…
එක්ස් ෆයිල් හයවන කොටස -“ සෙවනැල්ල .”
කතාවේ නම : Shadow
ලබා ගත් රේටින් සංඛාව : 7.4/10
අධ්‍යක්ෂණය : මයිකල් කට්ලේමන්
කතාව : ග්ලේන් මෝර්ගන් සහ ජේම්ස් වොන්ග්
ප්‍රධාන නළු නිලියන් :
ඩෙනා ස්කලී – GILLIAN ANDERSON ෆොක්ස් මෝල්ඩර් -DAVID DUCHOVNY
රොබර්ට් ඩොර්ලන්ඩ් – Barry Primus ලොරින් කයිට් – Lisa Waltz
එලන් බ්ලේඩ්සෝන් – Lorena Gale සන්දර්ස් – Veena Sood
මෙවර කතාව:
මෑතකදී සොයා ගන්නා ලද පිරිමි මෘතදේහයක් ගැන රජයේ රහස් නියෝජිත ආයතනයක නිලධාරින් විසින් මෝල්ඩර් සහ ස්කලිව ප්‍රශ්න කිරීමකට ලක් කරයි.ශරීරය අභ්‍යන්තරයෙන් උගුර දණ්ඩ කැඩිම නිසා මරණය සිදු වී ඇති බව සොයා ගනී.මෙම සිද්ධිය විසඳීමට රජයේ රහස් නියෝජිත ආයතනයේ නිලධාරින් එතරම්ම සහයෝගයක් නොදක්වන නිසා මෙවැනි සිද්ධියක් එක්ස් ෆයිල් හා සම්බන්ධ නොමැති බවට මෝල්ඩර් විසින් බොරුවට පවසයි.
රජයේ නියෝජිතයින්ගේ උදව් නැතුවම මෝල්ඩර් සහ ස්කලී ප්‍රාදේශීය පොලිස් නිලධාරීන්ගේ සහය ඇතිව විමර්ශන කටයුතු ආරම්භ කරයි.එහිදී මිනීමැරුම සිදු වූ බැංකුව අසල ඇති ආරක්‍ෂිත කැමරා වල මෙම සිද්ධිය සටහන්ව ඇති බවට මොවුන් විසින් සොයා ගනී.එහිදී මෙම මිනීමැරුම සිදුවන අවස්ථාවේ ලොරින් කයිට් නමැති HTG තාක්ෂණික ආයතනයේ සේවය කරන කාන්තාව සිටින බවට සොයා ගනී,ලොරින්ගේ ලිපිනය බැංකුව මගින් සොයා ගෙන මෝල්ඩර් සහ ස්කලී දෙදෙනා ඇයව හමුවේ.ඇයගේ සේවායතනයෙන් ලැබුන චෙක්පත තැන්පත් කිරීමට ගිය අවස්ථාවේ ඇයට පුද්ගලයින් දෙදෙනෙක් පහර දීමට පැමිණි බවත් ඇය එයින් ගැලවී බේරුනා බවත් ඇය පවසයි.
මෝල්ඩර් සහ ස්කලී ලොරින්ගේ නිවසෙන් ආපසු පිටවීමට කාර් එකට ගොඩවුන අවස්ථාවේ ස්වයංක්‍රීයවම පිටිපස්සට ධාවනය කිරීමේ ගියරය වැටි ඉතාම වේගයෙන් ගොස් වෙනත් කාරයක හැපෙයි.නියෝජිතයින් දෙදෙනාට සුළු තුවාල ඇති වී බේරෙයි.ඔවුන් විශ්වාස කරන්නේ ලොරින්ට කාගෙන් හෝ උදව් ලැබෙන බවයි.ලොරින් ගැන ඔත්තු බලන අවස්තාවක ගන්නා ලද ජයාරූපයක එහි අමුතු ආකාරයේ ජායාවක් සටහන් වී ඇති බව මෝල්ඩර් දකියි.එය ලොරින්ගේ ආයතන ප්‍රධානි මියගිය හොවර්ඩ් ග්‍රෙව්ස්ගේ බවත් සොයා ගනී.
ලොරින්ගේ නිවසේදී නැවතත් මිනිසුන් දෙදෙනෙක් පැමිණ ලොරින්ට පහර දෙයි.එහිදී අද්භූත බලවේගයක් මගින් ඔවුන් දෙදෙනාව මරා දමයි.මේ අවස්ථාවේම පැමිණෙන නියෝජිතයින් විසින් ලොරින්ව ප්‍රශ්න කිරීමට රැගෙන යයි.එහිදී ඇය විසින් පුදුමාකාර ඇත්ත පාපොච්චාරණය කරයි. HTG ආයතනයේ නිපදවන අනවසර කොටස් විකිනීමට විරුද්ධ වන නිසා හොවර්ඩ් සමග සේවය කරන රොබර්ට් ඩොර්ලන්ඩ් විසින් ඔහුව මරා දමා ඇති බවත් ඔහුගේ ආත්මය ලොරින්ව ආරක්ෂා කරන බවත් ඇය විසින් පවසයි.FBI නියෝගිතයි HTG ආයතනය වටලන අවස්ථාවේ ඔවුන්ට කිසිවක් සොයා ගත නොහැකි අවස්ථාවේ හොවර්ඩ් ගේ ආත්මය බිත්තියේ සඟවා ඇති ඩිස්ක් එකක් පෙන්වයි.
එහෙනම් ඊළග කොටසෙන් හමුවෙමු.
ඔබට ජය!!
Due to copyright issues, we do not provide any torrent links.
The X-Files S01 Complete 720p HDTV x265 HEVC-MD
මෙම ලබා දී ඇති උපසිරැසි ඉහත පිටපත සඳහා අදාළ වේ.
2,057 downloadsDownload The-X-files-S01E06.zip26 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/04/DHSSA.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “D.H.S.S. අනුරාධ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
<< Previous Episodes All Episodes Next Episode >>
Subtitles by
DHSS අනුරාධ
Subtitles
23 comments
Sanath Perera
jayantha
thanks a lot i allways with BISCOPE.....
Lahiru Rajspaksha
Super aiya.. ohoma digatma sub damu.. kwrut mechchra kal nokarapu wadk Oya krnne.. season 10tma sub1 dnna aiya...
Ishan
Thanx
සුරේෂ් ජයතිලක
Elama elama
yeshu
tnx
Indika
onna ohoma wedi wage demu
කේ.යූ.ජී. උදාර
thanks macho............
chathuranga
thank u
kavinda
මේක බලන්නම ආසාවෙන් හිටිය එකක්.
නියම කතාවක් මේක එහෙනම් නියමයි … ආපු ගමන්ම බාගත්තා… … පට්ටයි .
කියලා වැඩක්නෑ ආයි මේ කතාවනම් නියමයි…DON SAMEE
Thanx bn Old Is Gold! machn :)
Ravin
ස්තුති පුර්වකව බාගත කරමින්.
Anushka Sanjuna
ela mcn... digatama karagena yanna shakthiya dairya wasanawa lebewa
Keshan Wasala
බොහොම ස්තුතියි අනුරාධ සහෝ .. මෙන්න සබ ගත්තා ජය වේවා !
Kulanjana Maduranga
niayamai…thanks ANURADA saho..sub ekata..digatama sub demu.jaya wewa……
Udara Damith B\K
...................
උපසිරැසියට ස්තූතියි
...........
.
..රොයිලි
බොහොම ස්තූතියි අනුරාධ සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
වරුණ නිරෝෂණ
උපසිරැසියට ස්තූතියි............
P.K
Thank you for the sub..
laksi123456789
Sthuthi bro
Lasantharathnasirirox
දිගටම යමු...baiscope වෙනුවෙන් සුබපැතුම්.
Ishan Madusha
බොහෝම ස්තූතියි...
Hasindu Dilshan
sub එකටත් ලිපියටත් බොහොම ස්තූතියි bro…
තවත් මේ වගේ වැඩ කරන්න ශක්තිය වාසනාව ලැබේවා…
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![The X Files [S01 : E06 – Shadow] with Sinhala Subtitles| “සෙවනැල්ල.” [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/10/The-X-Files-S1P11.jpg)

බොහොම ස්තූතියි සහෝ උපසිරසට…
ඊළඟ එපියත් ඉක්මනට දෙමු හරී...
ජයෙන් ජය...