Watch Trailer

Beowulf: Return to the Shieldlands (2016) [E10] | පැති මාරුව…. [සිංහල උපසිරැසි සමඟ]

පසුගිය සතියේ ප්‍රමාදයට හිලව් වෙන්නත් එකක් ඔන්න මේ සතියේ උණු උණුවෙම උපසිරැස අරගෙන එන්නයි සුදානම. පසුගිය සතියේ බෙවුල්ෆ් කලින් සටන් කල මඩ රකුසා එකක් නැවත සටනකට පැටලෙනවා, එකෙන් එයා දැනගන්නවා එල්විනා වෙස්මාරු කරන්නෙක් බව. නමුත් ඇය බේවුල්ෆ්ගේ ජීවිතය බේරා ගන්නවා, නමුත් බේවුල්ෆ් ආයේ හැරෝට් වෙත එන්න එපා කිය…

පසුගිය සතියේ ප්‍රමාදයට හිලව් වෙන්නත් එකක් ඔන්න මේ සතියේ උණු උණුවෙම උපසිරැස අරගෙන එන්නයි සුදානම.

පසුගිය සතියේ බෙවුල්ෆ් කලින් සටන් කල මඩ රකුසා එකක් නැවත සටනකට පැටලෙනවා, එකෙන් එයා දැනගන්නවා එල්විනා වෙස්මාරු කරන්නෙක් බව. නමුත් ඇය බේවුල්ෆ්ගේ ජීවිතය බේරා ගන්නවා, නමුත් බේවුල්ෆ් ආයේ හැරෝට් වෙත එන්න එපා කියලා අණ කිරීමක් කරනවා එල්විනා හට. ඒ වගේම වොරිග් ශාතෘවරයා තමුන්ගේ භූමිකාවත් එදා එලි දැක්වුවා. ඒ වගේම කතාව අවසාන වුනේ බ්‍රෙකා බ්‍රිගන්වලින් දැනගත් ආරංචිය බේවුල්ෆ්ගේ කනේ තියලා…

අද එතැන් සිට….

අද බේවුල්ෆ් තමුන් දැනගත් පුවත ගෙනියනවා රීඩා වෙත, ඇය එකග වෙන්නේ නැහැ බෙවුල්ෆ් එකක් තියන් ඒ නිසා ඇය යනවා බ්‍රිගන් වෙත. ඒ වගේම බ්‍රිගන් වෛද්‍යවරයා යනවා වුල්ෆිග් ලොක්කා හමු වෙන්න. මේ අතරේ හැරෝට් වැසියන් යුධ පුහුණුව ලබනවා ඒ එක්කම ආයේ මඩ රකුසු විපතක් එහෙමත් සිද්ධ වෙනවා. නොහිතු කෙනෙක් පැති මාරු කරනවා අද කතාවේ දී.

මේ ඔක්කොම අද කොටසින් බලාගන්න කෝ එහෙනම්, ලබන සතියේ කොටසින් හමුවෙන තුරු ඔබ සැමට ජය වේවා ! ඉක්මනින් 11.22.63 සිව්වැනි කොටස දෙන්නම්කෝ !

Beowulf: Return to the Shieldlands (2016) on IMDb

 

 

  227 MB (720p x265 HD) කොපිය මෙතනින් බාගන්න 147AAC52108D8F7C0FFE42492CAD34C4516BE7D6   370 MB (720p x264 HD) කොපිය මෙතනින් බාගන්න 507A1DBFF4E00C094F3FA698814AA4FDCBF8252E ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

1,457 downloadsDownload Beowulf-Return-to-the-Shieldlands-2016-E10.zip31 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/07/Sameera-Karunaratne-e1405871062113.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සමීර කරුණාරත්න” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<<Previous Episode                      All Episodes                        Next Episode >>

Subtitles by

සමීර කරුණාරත්න

Subtitles

1,457 downloadsDownload Subtitles31 KB

7 comments

  1. Sajeevi

    Thanks

  2. Kulanjana Maduranga

    niayamai…thanks SAMEERA saho..sub ekata..digatama sub demu.jaya wewa……

  3. Kasun Upeksha

    sub ekata tnxxx saho :-)

  4. Ravin

    Thanks for the sub

  5. Kush

    Niyamai niyamai oya wagema shadowhunter ithuru tike dennako

  6. podi wije

    thanks sub ekate.

  7. රොයිලි

    බොහොම ස්තූතියි සමීර මලේ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P