කොහොමද මම මේ කතාව කියන්න පටන් ගන්නේ… ඇත්තටම හිතාගන්න අමාරුයි, උපසිරැස 130 ක් වගේ කරලා එපාම කල වැඩේ තමයි ලිපි ලිවිල්ල හැබැයි, උනායින් උනේ නැහැ මෙහෙම දෙයක් නම්. මොකද කොහෙන් ලියන්නද, කොහොම පටන් ගන්නද, මොනවා ලියන්නද කියලා දන්නේ උඩ ඉන්න දෙයියෝ විතරයි. මොකද මේ කතාව හැමෝම බලන්න ඕනේ එකක්, හැමෝම බලන්න පොලබව…

කොහොමද මම මේ කතාව කියන්න පටන් ගන්නේ… ඇත්තටම හිතාගන්න අමාරුයි, උපසිරැස 130 ක් වගේ කරලා එපාම කල වැඩේ තමයි ලිපි ලිවිල්ල හැබැයි, උනායින් උනේ නැහැ මෙහෙම දෙයක් නම්. මොකද කොහෙන් ලියන්නද, කොහොම පටන් ගන්නද, මොනවා ලියන්නද කියලා දන්නේ උඩ ඉන්න දෙයියෝ විතරයි. මොකද මේ කතාව හැමෝම බලන්න ඕනේ එකක්, හැමෝම බලන්න පොලබවන්න ඕන එකක්, එත් ඒ ඔක්කොටම කලින් මම ලිපිය ගලපා ගන්න ඔන.
හරි මෙහෙම පටන් ගන්නම් හිතන්න ඔබ මත්ද්‍රව්‍ය ජාවාරම් කාරයෙක් කියලා හිතන්න, එක්කෝ මොකක් හරි අවලම් වැඩක් කල තරුණ කොලුවෙක් කියලා හිතන්න, ඔය එකක්වත් බැරි නම් ඔය අපේ BA කියලා හිතන්න… මොන අපරාධකාරයත් හිතන්නේ තමුන් නිර්දෝෂී කියලා නෙව, වෙලාවකට තමුන් අතින් වුන වරද හිතා මතා කල එකක් නොවෙන්න පුළුවන් එත් නිතිය ඉදිරියේ ඒක වරදක් බව දන්නවා නම් එකෙන් ගැලවෙන්න ඕනේ නම් ඔබ අද ඇවිත් තියෙන්නේ හරිම තැනට, ඔහු වංචාකාරයෙක් (?), සට කපටි වෙට්ට පිත්තල නීතිඥයෙක් (?), යුක්තියේ නාමයෙන් ඔහු අපරාධකාරයෙක් (?) මෙහෙම පටලැවිල්ලක් ලිහාගන්න බොහොම අමාරුයි නමුත් දෙවියන්ගේ නාමයෙන් අපිට කරන්න තියෙන්නේ ලෝකේ ඉන්න හොඳම, අති දක්ෂම, සුක්ෂමම මත්ද්‍රව්‍ය නිෂ්පාදකයා හා බෙදා හරින්නා වන වෝල්ටර් වයිට් විශ්වාස කිරීම තමයි. ඔහුට සෝල් ගුඩ්මන් හොඳ නම් අපිට කොහොම නරක් වෙන්න ද?
මට විශ්වාසයි මේ ලිපිය මහා විකාරයක්, ඔව් ඇත්තටම… ඒ මේ තමයි මෙතෙක් ලෝකය පුරාම අතිශය ජනප්‍රියත්වයට පත් වුන Breaking Bad තුලින් බිදී ආ අතුරු කතාව වීම, ඇත්තටම මුල් කොටසෙන් පෙනුන හැටියට නම් මේක සෝල් ගුඩ්මන්, වගේම අපි Breaking Bad තුල දැක්ක බොහොම දෙනෙක් එතනට එක්කාසු වුන හැටි පෙන්වන සිතියමක් වගෙයි. ඉතින් මෙවරත් මහානගි අදහස Vince Gilligan හා Peter Gould දෙදෙනාගෙන්. Breaking Bad තුලින් අපි දැක්ක (බයිස්කෝප් ඔබ සමහරුන් නම් ඉක්මනින් ඇරෝ කොල්ලා එකක් සෝල් හමුවෙන්න යාවි…) Bob Odenkirk, Jonathan Banks වගේම තවත් බොහොම දන්නා හදුනන පිරිසක් මෙවරත් ආයෙත් තිරයට එනවා වෝල්ටර් නපුරෙක් වෙන්න පෙර ඔවුනොවුන්ගේ ජීවිතය කියා පාන්නට.
ඉතින් අපි Breaking Bad පටන් ගත්ත එකේ බලන්න එහි උප්පති කතාවත්, දැනටම IMDB අගය 9.6 ක් හා Rotten Tomatoes 100 % මනාපය එක්කම බයිස්කෝප් අපේ සහතිකය එකක් ඔබ ව එත අද ඉදලා දිග හැරෙන මේ කල්ල කපටි, වෙතට පිත්තල, නීතිඥයා හා නඩු හදාගෙන නඩු කියන්න… කළු සල්ලි සුදු කරන්න, අපරාධකාරයා නිදහස් කරගන්න, කොහොමෙන් කොහොමෙන් හරි සල්ලි හොයන්න අද අපි කළු සුදුවෙන් ම ආරම්භය ගම්මු… එහෙනම් ඊලග කොටසෙන් හමුවෙමු අපි…!!!
EB4E5EC7C8455BA70A5C0311A1E31D0771F7F55F 5B0555C7CD073E9C919259AE21B2A9AB51A62DE8 ගූගල් සෙවුමෙන් ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න. නොදන්නා අය වෙත උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
21,242 downloadsDownload Better-Call-Saul-S01-E011.zip103 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/11/kina.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චලිදු දේශන් (කිනා)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
All Episodes Next Episode>>
Subtitles by
චලිදු දේශාන්
Subtitles
52 comments
ඉසු ඩිපි (Isu DP)
Kulanjana Maduranga
niyamai...thawath aluth tv series 1k.subata thanks CHALINDU saho.digatama sub demu.jaya wewa..........
isuru
patta ! thawath tv series ekak! thankz saho!
SIRAJ (සිරාජ් ප්‍රියන්ත)
නියමයි නියමයි,කිනා අයියේ.
සුපිරි කතාවක් වගේ.
බට් බ්‍රේකිං බෑඩ් නොබලන නිසා,
මෙක බැලුවා කියලා නොතේරේ තියේවී කියලා නොසිතමි.
ඇත්තක් නම් කියන්න ඕනේ කිනා අයියේ,.
ලිපිය මගින් නම් මෙලෝ සංසාරයක් නොතේරුනි. :-D
සිංහල සබ් එකට ගොඩාක් ස්තූතියි.
දිගටම සබ් දෙන්න අවැසි ශක්තිය හා කාලය ලැබේවා!
ජයෙන් ජයම වේවා!!!!!!සුපුන් බුද්ධික
එල සහො...
එහෙනම් ඉල්ලපු දෙත් ලැබුනා ඈ...
Baiscope එකට Blacklist එක අමතක වෙලා වගේ..
ඒක ගැනත් පොඩ්ඩක් බලන්න සහො..
දිගටම සබ් දෙමු..
ජය වේවා !!!Yasmika SH
කතාව නියමයි...
නමුත්, BA නමින් ඔබ අදහස් කළ දේ මට වැටහුනේ නැත.. :?: :?:Anonymous
Batman බන්
isuru
Me paranam supiri ekakata atha gahala thiyenne.meka danatamath hodama series walin 2weni thana aran.ela ela niyamai.sub ekata thanks!
wicky
Patta man beluwath ekka sub denne nethi vei kiyala
sajeevi
thanks
හර්ෂ ලහිරු
සබ් එකට බොහොම ස්තුතියි සහො :P ජය
ආසිරි ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)
අඩේ, ඔහොම කියන්න එපා බං, බලන්න හිතෙයි...
අනික මේ ලිපියනම් ලිව්වේ සමීරයම තමා..
ඕකා තමයි මේ සයිට් එකේ සිංහල නොදන්න අනිත් සේරම දන්න එකම එකා..
තවමත් අකුරු හදාගත්තේ නැහැ නේ..
ඉතින් ලිපියේ මක්කා නොතේරුණත් කතාව නම් අනිවා බලනවා..
එල වැඩක් කිනෝ...
ජය වේවා!!CyberJayn
Fatta machan
Anushka
එල එල සහෝ...
thisal
අඩො පට්ට පට පට ඇ බ්‍රෙඅකින්ග් බඩ් බලලා ඉවරයි මෙක දෙන එක නම් සුප්පහ් තැන්ක්ස් සබට දිගට්ම දෙමු හොදෙ
ප්‍රණීත් චින්තක රණසිංහ ♨PCR〽
කිනා සහෝ...
මේක බලන්න බ්‍රේිකින් බෑඩ් බලලා තියෙන එක හොඳයි ද?
නැතිනම් බ්‍රේකින් බෑඩ් බලන්නම ඕනේ ද?
බ්‍රේ්කින් බෑඩ් එකට මේක කෙලින්ම සම්බන්ධ ද?කෙටියෙන්ම ඇහුවොත්
============
ඇරෝ නොබලා ෆ්ලෑෆ් බලනවා වගේ වැඩක් ද?
ෆ්ලෑශ් නොබලා ඇරෝ බලනවා වගේ වැඩක් ද?අනේ කියාංපකෝ කොල්ලෝ.
මොකද කිව්වොත් මේක බලන්න හිතුනා... :)
#ChalinduDeshan (කිනා)
බ්‍රේකින් බෑඩ් එකේ ඉන්න චරිතයක් මේක.
චරිතය නපුරු චරිතයක් උනාට චරිතය ප්‍රසිද්ධ වුන නිසා තමයි වෙනම සීරියස් එකක් මේ චරිතය වටා ගෙතෙන්නේ.
මමගේ මතයට අනුවනම් බ්‍රේකින් බෑඩ් බලලා තියෙන්න ඕන නෑ.ප්‍රණීත් චින්තක රණසිංහ ♨PCR〽
හරි එහෙනං.
බ්‍රේකින් බෑඩ් වලින්ම පටන් ගන්නම්.
කෝටකත් හොඳයි නෙව :)
මචං මැක්ස්
පහරක් වගේ... බාමි ඈ... කීනා ගනට දියන් ඈ :D
ප්‍රදීප් ඉරේෂ්
අනේ කොල්ලෝ මේ සබ් එකට ස්තූතියි..ඒත් අළුත් ඒවා නොදී අර රිපර් ස්ට්‍රීට් අළුත් එක එතකොට ත්‍රී මස්කිටියර්ස් අළුත් සීසන් එකට සබ් දෙන්නකෝ
jana
machan me sub eke timing awl neda bn. eka hadanna bari da bn?
#ChalinduDeshan (කිනා)
මොන කොපියද මචං අරගෙන තියෙන්නේ?
jananga
web-dl 720p machan.
fernando
ela ela macho niyama tv show 1k
tawa grimm kiyana ekatath sub dunna nam niyamayi jayen jaya wewa!!!!!තිසර නියෝ
නියමයි
:P
උපසිරැසියට තුති…… :)
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. :)Yenu
Thank you...digatama thawa thawath sub denna...
ප්‍රදීප් මධුසංඛ
නියමයි සහෝ...
උපසිරසියට බොහෝම ස්තූතියි...
වැඩේ දිගටම කරගෙන යමු.
ඊළඟ උපසිරසියෙන් හමු වෙමු.
ජයෙන් ජයම වේවා!!!
:Dශාන් විමුක්ති [විමා]
කුමන්ත්‍රණයක්
ලිපිය සමීරගේ
ඕක උබේ නෙමේKeshan Wasala
එල එල කිනා අනිවා මේක බලනවා :D පින් සිද්ද වෙච්චාවේ ..
රොයිලි
බොහොම ස්තූතියි චලිඳු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
“චූටී මල්ලි”
නියමයි
සබට තුති
ඔබට ජය........prasanna
mewa nobala jiiwath wela mokatada :-)
Duspy
ඔන්න මාත් නමෝ විත්තියෙන් මේ tv series එකත් බලන්න පටන් ගත්තා.නියමයි කිනා ඔයාලගේ මේ සේවය කොමෙන්ටුවකින් හරි අපි අගය කරන්න ඕන.
janaka
thanx very much macahn.patta
Sandu
sub ekata thanx saho biscope ekatath thanx apita dena ela film & tv serious set ekata
Sanath Perera
බොහොම ස්තූතියි සහෝ උපසිරසට...
ජයෙන් ජය....Inusha Ambagahawaththa
bohoma isthuthiy me kathawa dunnata..kiyanna wachana ne bro...thanks
Dilan nayana
Meka sub karana aka season eken atha erala wage, but den ඔන්න meka ආපහු popular වේගෙන Anne, අක නිසා eturu season tikat sub kara නම් hodai neda...
Chamath
දැන් කාලෙත් එක්ක ආයෙමත් මේක Trend වෙලා තියෙන්නේ. ආයේ ඉතුරු ටිකත් දෙනවා නම් සිරාවටම හොදයි.
Lahiru W
thanks baiscope team. season 2 ekath ikmanin denna.
Ishan Madusha
බොහොම ස්තූතියි සබ් එකට
Dushmantha Ranasinghe
සබ් එකට ස්තුතියි
sasiru
Machan, highly appreciate your good work, please keep it up, good luck,may the triple gem bless you.
Anonymous
Thnx for sub..
Anonymous
thanks for sub
Vishwa sasanka
Thank you
Anonymous
blueray update ekk denna barida
Akila Dilhara
Thanks Brother...
isuru
meke hashtag copy karanne kohomada
Nirmal Vimukthi
හරි සහෝ ඒ ගැටලුව නිරාකරණය කළා.
Kasun
Thank u brother ikmanatama heduwata.. much appreciated ❤️❤️
Kasun
Thank u brother ikmanatama heduwata.. much appreciated..
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series

එල ඈ..
පට්ටනෙ චලිදු අයියේ.
අපි දන්නවනෙ Baiscope එක හොද කතාවක් මග හරින්නෑ කියලා. එක නිසා පළවෙනි එපියා බාගෙන බලාන උන්නෙ.
දිගට ලැබෙන එකත් දැන් සැකයක් නෑ. 2ත් ඉක්මනින්ම දෙමු.
ජය වේවා. !