Watch Trailer

The Mentalist [S07 : E10] | අහිමිවීම, පලිගැනීම සහ සමුගැනීම.. [සිංහල උපසිරසි සමඟ]

පරක්කු වෙලා නම් තමයි තවත් එක කතාවක් දුන්නු ගමන් ඔන්න සමගාමී විකාශයට එන්න පුළුවන්. අද කතාව නම් ඔන්න හොඳ වුනත් මහ එපා කරපු එකක් කියලා කියන්න පුළුවන්. (එහෙම කිව්වා කියලා නොබලා ඉන්න එපා හොඳේ ….. 🙂 ) ඒ කියන්නේ මේ කතාවත් මේ සමයෙන් ඉවර කිරීමට කරන මුලපිරීමක්ද කොහේදෝ කියලා හිතෙනවා. කොහොමත් දැනට මේ සමයේ දැනට…

The-Mentalist-4

පරක්කු වෙලා නම් තමයි තවත් එක කතාවක් දුන්නු ගමන් ඔන්න සමගාමී විකාශයට එන්න පුළුවන්. අද කතාව නම් ඔන්න හොඳ වුනත් මහ එපා කරපු එකක් කියලා කියන්න පුළුවන්. (එහෙම කිව්වා කියලා නොබලා ඉන්න එපා හොඳේ ….. 🙂 ) ඒ කියන්නේ මේ කතාවත් මේ සමයෙන් ඉවර කිරීමට කරන මුලපිරීමක්ද කොහේදෝ කියලා හිතෙනවා. කොහොමත් දැනට මේ සමයේ දැනට දීලා තියෙන විස්තර අනුව සමයේ කතා 13ක් විදියටයි සඳහන් වෙන්නේ. අපි බලමු තවත් කතා ඉස්සරහට මේකට පැටලෙයිද කියලා. කොහොම වුනත් නලු නිලියොන්ට වුනත් එකම බත කාලා එපා වෙලානේ ඇත්තේ. ඒක නිසා මේ කතාව ඉවරයක් වෙන්නත් එපෑයැ.

ඔන්න ඉතිං අද කතාවේ මාතෘකාව කියවපු ගමන්ම ඔයාලට මම කියපු එක තේරේවි. නමුත් මම වැඩේ කුණු කරන්නේ නැතිව කතාවේ චුට්ටක් කියලාම ඉන්නම්කෝ. අද කතාවේ මුලින්ම මංකොල්ලකාරයෝ තුන්දෙනෙක් සන්නද්ධ බැංකු මුදල් ප්‍රවාහන රථයක් මංකොල්ල කනවා. ඊට පස්සේ මුන් ටික පැනලා යනවා. මේක විසඳන්න ලැබෙන්නේ FBI වල ඇබට්ගේ කණ්ඩායමට. මේ හොරු හැමෝම එන්නේ වෙස්මූණු දමාගෙන. ඒක නිසා මෙයාලව හොයා ගන්න විදියක් ඇත්තේ නෑ. නමුත් කොහොමහරි මෙයාලා ජේන් විසින් ආරක්ශක කැමරා වලින් හොයා ගත්තු තොරතුරක් මූලික කරගෙන මංකොල්ලකාරයෝ හොයා ගන්නවා. කොහොම වුනත් මෙයාලා පැනගන්න සමත් වෙනවා. අවසානයේදී එයාලා ප්‍රාණ ඇපකරුවෝ දෙන්නෙක් තියාගෙන ගෙයක් ඇතුලට රිංගනවා.

අපි බලමු මංකොල්ලකාරයොන්ගෙන් බේරලා ප්‍රාණ ඇපකරුවන්ගෙන් එලියට ගන්නේ කොහොමද කියලා. ඒ වගේම අද කතාවේ ලිපියෙන් මම මුකුත්ම නොකිව්ව ගානයි වගේ. ඒක නිසා අද කතාව අනිවාර්යෙන්ම බලන්න. මීලඟ කතාවෙන් හමුවෙමු.

ආයු -බෝ -වේවා !!!

 

The Mentalist (2008) on IMDb

 

 

208 MB කොපිය මෙතනින් බාගන්න

6CBCD5A8337E6786333407FFFDC719496784CE8E

347 MB කොපිය මෙතනින් බාගන්න

1C6F0A8B605F02F7EB63B6B82EA55E64006FC3E5 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

2,013 downloadsDownload The.Mentalist.S07E10.baiscopelk.com_.zip58 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ප්‍රණිත් රණසිංහ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                      All Episodes                        Next Episode >>

Subtitles by

ප්‍රණිත් රණසිංහ

Subtitles

2,013 downloadsDownload Subtitles58 KB

17 comments

  1. ISHAN

    Thanx

  2. Dharshana....

    Thanks....

  3. හිට්මැන්

    නියමයි සහෝ.
    :P
    ගොඩක් ස්තුතියි සබ් එකට.
    ජයවේවා. :D :D :D

  4. Kulanjana Maduranga

    niayamai…thanks PRANEETH saho..sub ekata..digatama sub demu.jaya wewa......

  5. R.D

    Thanks saho............

  6. sajeevi

    thanks

  7. Lahiru

    මොන මගුලක්ද වේගව මරල දැම්මනෙ. කතාව ලියන එකා අහු උනොත් නම් මම... :-( :-( :-(

  8. හර්ෂ ලහිරු

    සබ් එකට බොහොම ස්තුතියි සහො :P ජය

  9. ඉසු ඩිපි (Isu DP)

    එල ඈ..
    දැන් නම් කොල්ලාට වැඩ අඩු වෙන්න වගෙ යන්නෙ.
    එහෙම බෑ අලුත් කතාවක් ඔනේ මෙකෙන් පස්සෙ.
    ජය වේවා. !

  10. තිසර නියෝ

    නියමයි
    :P
    උපසිරැසියට තුති…… :)
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. :)

  11. Yenu

    Thank you...digatama thawa thawath sub denna...

  12. soorapappa

    ela ela tnx

  13. prabhath

    thanks

  14. රොයිලි

    බොහොම ස්තූතියි ප්‍රණීත් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  15. “චූටී මල්ලි”

    එල
    සබට තුති
    ඔබට ජය........

  16. Gossip12

    Thanks

  17. Mano

    Godak sthuthi..Jaya wewa!