ඔන්න එහෙනම් පොරොන්දුවුන විදිහටම ඔයාලට අවසාන කොටසත් අරගෙන ආවා. මේ දවස් ටිකේ විදපු කට්ටනම් ඕනම නෑ. ටෙලිෆෝන් වැඩ නෑ තාම. ටීවී බලන්න බෑ තාම. ඉන්ටර්නෙට් වැඩ නෑ තාම. අනේ ටෙලිකොම් එකේ මහත්තයෙක් ඉන්නවානම් ප්ලීස් කමෙන්ට් කරන්න ඈ එතුමාම සම්බන්ද කරගන්න පුලුවන් විදිහක් එක්කම දාලා. ඉතින් පහුගිය දවස් කීපයේම පරක්…

better call saul 2

ඔන්න එහෙනම් පොරොන්දුවුන විදිහටම ඔයාලට අවසාන කොටසත් අරගෙන ආවා. මේ දවස් ටිකේ විදපු කට්ටනම් ඕනම නෑ. ටෙලිෆෝන් වැඩ නෑ තාම. ටීවී බලන්න බෑ තාම. ඉන්ටර්නෙට් වැඩ නෑ තාම. අනේ ටෙලිකොම් එකේ මහත්තයෙක් ඉන්නවානම් ප්ලීස් කමෙන්ට් කරන්න ඈ එතුමාම සම්බන්ද කරගන්න පුලුවන් විදිහක් එක්කම දාලා. ඉතින් පහුගිය දවස් කීපයේම පරක්කු වෙලා සබ් දුන්නේ සබ් බාගන්නේ වෙන තැනකින්, කරන්නේ වෙන තැනකින්, සබ් එවන්නේ වෙන තැනකින් නිසා. මොකද ඒ අයගේ වැඩ වලට බාධා කරලා මගේ මේවා කරන්නත් බෑනේ. නමුත් ඔන්න ඊයේ The Returned US එක කලින්ම දුන්නා. ඒකටත් බුදු කට්ටක් කෑවේ. වීඩියෝ එකයි සබ් එකයි ෆෝන් එකෙන් බාලා, ඊටපස්සේ ලැප් එකට අරගෙන ඒවා ටයිප් කරලා, ආය ලිපියයි සබ් එකයි දෙකම ෆෝන් එකට කොපි කරලා ඊටපස්සේ තමා මේල් කරේ. ඔන්න පස්සේ මතක් වෙනවා යකෝ වයිෆයි හොස්ට්පොට් තියෙනවනේ කියලා. 😀 ඒම වෙනවා ඉතිං.

කෝම නමුත් ගියපාර කොටසනම් මට දීගන්නම විදිහක් තිබුනේ නෑ, ඒ නිසා ඒ කොටස ලබාදුන් ෂෙරින් සහෝදරියටත් ස්තූතිවෙනවා. කලින් මේ සීරියස් එක බලලා නෑ කිව්වට බලමු කෙනෙක් වගේනේ යකූ සබ කරලා තිබ්බේ. ආය කිසි බයක් නැතිව සබක් දෙන්න පුලුවන් බලලා නැතිවුනත්. විස්තර ඇති එහෙනම්. පසුගිය කොටස ගැන පොඩ්ඩක් බලමු.

චක් සහ ජිමී එලියේ තියෙන පාර්ක් එකට ගිහින් ආතල් එකේ ඩබල ඉන්නවනේ. ඒකෙන්ම ඔප්පු වෙනවා චක්ට එලිමහනේ දැන් ගොඩවෙලාවක් කාලය ගතකරන්න පුලුවන් කියලා කලින් හිටියට වඩා. හැබැයි දෙන්නම ටික වෙලාවක් එලියේ ඉදන් ආපහු ඇතුලටනම් යනවා. ඔය අතරතුර මයික් ස්ටේසීටයි කෙයිලීටයි බල්ලෙක්ව ගෙනත් දෙනවා. එතකොට මයික්ට පොඩි ජොබ් එකකට එන්න කියලා කෝල් එකක් එනවා. ජිමී උසාවියට ගිහින් සැන්ඩ්පයිපර් ක්‍රොසින්ග් එකට විරුද්ධව තර්ක කරනවා. කොහොමහරි හිතාගන්න බැරිවිදිහට මෑන්ස් ඒ තර්කයෙන් ජයග්‍රහණය කරනවා. ආපහු චක්ගේ ගෙදරට ආවට පස්සේ ජිමීට පේනවා චක් පෙට්ටිවල පුරවගෙන මොනවදෝ ලියකියවිලි වගයක් තියාන ඉන්නවා. ඔය අතර එතන වෙන කතාවකින් චක් ජිමීට කියනවා මේ කේස් එක එයාලා දෙන්නට තනියම කරගන්න බැරිනිසා HHM එකට කේස් එක බාරදෙමු, එයාලත් එක්ක මේක හවුලේ කරමු කියලා. සහෝදරත්වය අහක දාන්න බැරිනිසා චක්ගේ ඉල්ලීමට ජිමී කැමතිවුනත් රෑ වෙද්දී ජිමීගේ ෆෝන් එකෙන් චක් කෝල් එකක් ගන්නවා. ඊලඟ දවසේ මයික් කතා කරගත්තු විදිහට ජොබ් එකට යනවා. එතනට තව මනුස්සයෝ දෙන්නෙක් ආවත්, එතන වෙන සිඳුවීමකින් ජොබ් එකට යන්නේ මයික් විතරයි. ඔය අතරතුර චක් සහ ජිමී HHM එකට යනවා. චක්ව කට්ටියව පිළිගන්නවා පිළිගැනිල්ලක් ආය ලොවෙත් නෑනේ. ඉතින් ඔයතනදී තියෙන රැස්වීමේදී හෝවර්ඩ් අකමැතිවෙනවා ජිමීව එයාලගේ හවුල්කාරයා කරගන්න. ඒවගේම ජිමීට උපදේශක ගාස්තුවක් දීලා මේකෙන් අයින් කරවන්න හදනවා. ජිමී අකමැති වෙලා චක්වත් අඩගහගෙන යනවා. ඒත් එතන වෙන්නේ මොකක්ද කියලා තේරෙන්නේ නෑනේ. ඒවගේම ඕක අහගන්න ගිහිල්ලා කිම් හෝර්වඩ්ගනේ බැනුම් ඇහුවත් කිම්ට පොර විස්තරේ කියනවා. කිම් ඒ පාර ජිමීට තේරුම් කරගන්න ගිහින් කේස් එක HHM එකට දෙන්න කියලා, එතනදීත් කිම් බැනුම් අහනවා. මයික් යන ජොබ් එක තමයි මත්කුඩු පෙති වගයක් කෙනෙක්ට දීලා එයාගෙන් සල්ලි ගන්නකම් ඒ පෙති දෙන කෙනාගේ ආරක්ෂකයා විදිහට ඉන්න එක. හම්මේ සල්ලිත් අරගෙන එන්නේ නාචෝනේ. ඇඩෙනවා.

ඉතින් අද අවසන් කොටස. මෙච්චර සති දහයක් පුරාවටම මාත් එක්ක, #බයිස්කෝප් සයිට් එකත් එක්ක හිටපු හැම කෙනාටම ස්තූතියි. එහෙනම් අන්තිම කොටසටවත් කමෙන්ට් නොකරපු ඈයෝ ටික කමෙන්ටුවක් එහෙම දාගෙන යමු ඈ.. දෙවෙනි සීසන් එකක් එයි කියලනම් හිතෙනවා අද කොටසේ අවසානයේ හැටියට. බලමු. ආවොත් දෙන්නං ඈ.

ඒනම් තවත් උපසිරැසියකින් හමුවෙමු. ජයමවේවා!!

 

Better Call Saul (2015– ) on IMDb

 

 

140 MB කොපිය මෙතනින් බාගන්න

E292A0DD904A2B946DC93410881E405A31442894

254 MB කොපිය මෙතනින් බාගන්න

772FC232364638FE0B4F2A8C538EBD4815A1EA65 ගූගල් සෙවුමෙන් ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න. නොදන්නා අය වෙත උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

3,404 downloadsDownload Better-Call-Saul-S01E10.baiscopelk.zip69 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/11/kina.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චලිදු දේශන් (කිනා)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

   <<Previous Episode                    All Episodes                        Next Episode >>

Subtitles by

චලිදු දේශාන්

Subtitles

3,404 downloadsDownload Subtitles69 KB

60 comments

  1. බිනර කවිශ්ක

    උපසිරසියට බොහෝම ස්තූතියි…
    Bates Motel Season 03 පටන් අරගෙන
    ඒකටත් සබ් දෙන්නකෝ…..
    දැනට එපිසෝඩ් 5 විතර ගිහිල්ලා
    ඉක්මනට දෙන්නකෝ..........

  2. sumudu

    ස්තුතියි සහෝ....

  3. Kulanjana Maduranga

    niayamai…thanks CHLINDU saho..sub ekata..digatama sub demu.jaya wewa......

  4. යස්මික

    මේ තරම් කට්ටක් කාලා අපි කමෙන්ට් එකක් දාලා යන්නෙ නැත්තම වැඩක් නෑ..
    මේක නම් තාම බලන්න සෙට් වුණේ නෑ..
    ඒ වුණාට බාන ලිස්ට් එකට දාගන්නවා (ඩේටා සෙට් වුණොත් දැන්ම, අනිවා බානවා :D)
    ගොඩක් කට්ටිය බාන්නෙ නැතිවුණාට, මේක හොඳ කතාවක්..
    නැත්තම් මෙච්චර රේටිංග්ස් ගොඩක් තියෙන්න විදිහක් නෑ නෙව.
    දැන්මම සබ් ටික බාලා තියාගන්නවා.
    බෝම පිං කාපු කට්ටට කිනෝ...

  5. Keshan Wasala

    පළවැනි කොටහා බැලුවට පස්සේ බලන්න උනේ නෑ බන් තාම :D එත් අනිවා ඔක්කොම ටික දැන් බලලා දානවා ඔන්න එහෙනං ගොඩක් ස්තුතියි කිනෝ මෙච්චර කට්ටක් කාල අපිට සබ් එක ගේනවට මේකේ දෙවැනි එක ලබන අවුරුද්දේ නේද එන්නේ එල එල එකත් ගේන්න ආවාම ජය වේවා !!

  6. Udesh

    Niyamai... I Hope to see again in 2nd Season

  7. Thanu

    Thanku saho sub 1ta, meke 1st episode 1 wath baluwe na thaama, awurudu dawas tike balanda one. Thanx again

  8. Dimuthu

    Thank you.

  9. thisal

    tnxxx

  10. නිරෝෂ්

    එකින් එකට නම් කමෙන්ට් කරන්න බැරි වුනා.මුළු සීරිස් එකටම ස්තුතියි මචං.දෙවෙනි සීසන් එකත් ඔයාගෙන්ම බලාපොරොත්තු වෙනවා.ජයෙන් ජය!

  11. sajeevi

    thanks

  12. R.D

    Thawa series 2,3k ei mekenuth....Oyage sub wala pihiten onna me season ekath balala iwarai........
    Mechchara kalayak sub genawata bohoma sthuthi.season 2 ekath patan gaththama ekatath sub demu hode..........

  13. ප්‍රදීප් මධුසංඛ

    අනිවාර්යයෙන්ම කියන්න ඕනි මේ කතාව
    මම බලපු කතා මාලාවල උඩින්ම තියන එකක් කියලා.
    කතාවේ අවසානය වෙනකන්ම උපසිරසි දීපු එක
    ගොඩාක් අගය කරනවා සහෝ.
    නියමයි...කිනා
    උපසිරසියට බොහෝම ස්තූතියි සහෝ...
    වැඩේ දිගටම කරගෙන යමු.
    ඊළඟ උපසිරසියෙන් හමු වෙමු.
    ජයෙන් ජයම වේවා...!
    :D

  14. සුපුන් බුද්ධික

    එහෙනම් එකත් ඉවරයි ඈ...
    කට්ට කාගෙන මේ කරන වැඩේට බොහෝම ස්තුතියි සහෝ..
    ඔයාගේ පිහිටෙන් එකත් බලලා ඉවරයි..

    ජය වේවා !!!

  15. Yashoda Hemal

    බොහොම පිං

  16. chamara

    ela ela machan, kapa kirima agaya karanawa,,,,thanks lot

  17. නලින්

    ස්තුතියි කිනා ! 

    ජය වේවා!

  18. Shalitha Thiranjaya

    thanks macho, patta kathawa

  19. Rasidu

    මරු මරු,sub එකට thank you...............ඒ කියන්නේ මේකත් ඉවරයි නේ.

  20. ඉසු ඩිපි (Isu DP)

    එල ඈ..
    බොහෝම ස්තුතියි උන මහන්සියට.
    විශේෂයෙන් මේ දවස් වල කාපු කට්ටට.
    සීසන් දෙකක් මේ වගේ කතාවක ආවේ නැත්නම් ආයි මොකක එන්නද?
    ඔන්න එහෙනම් සීසන් 2 ලබල අවුරුද්දේ ඔයාම ගේමු.
    සබට තැන්ක්ස්.
    ජය වේවා. !

  21. රොයිලි

    බොහොම ස්තූතියි චලිඳු සහෝ සිංහල උපසිරැසියට. දෙවෙනි අදියරත් ආවහම අරගෙන එන්න කියලා තමා ඉතින් කියන්න තියෙන්නෙ. ජය෴෴ :P :P

    1. Amila

      season 02 iwara wela thiyenne..
      sub demuko saho

  22. isuru

    thanks bro!

  23. pissa

    Great job yaar!

  24. තිසර නියෝ

    :P
    උපසිරැසියට තුති…… :)

    ░░███████
    ░░█▒▒▒▒▒▒█
    ░░░█▒▒▒▒▒▒█
    ░░░░█▒▒▒▒▒█
    ░░░░░█▒▒▒█
    ░░░█████████████
    ░░░█▒▒▒▒▒▒▒▒▒▒▒▒█
    ░██▒▒▒▒▒▒▒▒▒▒▒▒▒█
    ██▒▒▒███████████
    █▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒█
    ██▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒█
    ░█▒▒▒███████████
    ░██▒▒▒▒▒▒▒▒▒▒████
    ░░████████████
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. :)

  25. L. Manjula

    :)

  26. Ravindu

    ela...thank u bro :D :D

  27. Hasanka Sanjana

    Thank you so much bro !!!!!!
    පොඩි යෝජනාවක් කරන්නම්.....
    මේකේ Season 2 එකේ episode HDTV 720p quality එකෙන් දෙන්න පුලුවන්නම් ඒක ගොඩක් දෙනෙක්ට උදව්වක් වෙයි..

  28. chap

    thank you sub walata..season 1 balala iwara wuna

  29. sameera

    me ithuru tika denne nadda ?

  30. Ishan

    Season 2 awillaaa
    sub dennakooo
    Fatta kathawa

  31. Ysa

    season 2 දෙන්නේ නැද්ද මචන්ලා... :-(

  32. Jeewantha

    නියම කථාවක්. සබ් වලට ස්තුතියි.

  33. අසංක

    අවුරුදු දෙකකටත් කිට්‌ටු උනා. 2 සීසන් එක දෙන්නෙ නැද්ද මචන්?.

  34. sam fisher

    ආත්මයට කතාකලා‍ෙත්හොදයි.සිසන් 2 යි 3ත් ඇහිල්ල මන්හිතන්න‍ෙ සබ් ද‍ෙමු සහ‍ො

  35. surendra

    seson 3 th awilla machooo ane apita sub dala deannakoooo please...

  36. podda

    Season 2,3 denne nadda bro???

  37. Hansaka Malindu

    Ane mcn s02 sub tika deepank ...

  38. Pathum Chamara Rupasinghe

    ඊළඟ season එකේ sub දීපල්ලකෝ බං. උඹලට පිං

  39. sandalu thiwanka

    Supiriyatama thiyenawa ........... sub tika maru .... season 2 ekath damu machoo

  40. Vidura

    Thanks bro. season 2,3 walatath sub denna bro

  41. Buddika dinidu

    Season 2;3 sub denne nedda

  42. Dilakshi

    මේකේ season 2, 3 sub දෙන්නකෝ ප්ලීස්..

  43. ashan24doc

    s2 s3 s4 ko

  44. Hansajaamajith

    SUB TIKATA THNX SAHO..............s2 s3 s4 SUB tikath daahanko

  45. yashan.clicks

    සබ් එකට ගොඩාක් ස්තූතියි සහෝ, ගොඩාක් අගය කරනවා ඊලග ටිකත් දෙන්න පුලුවන්නම්

  46. Dammiboy

    මේ සීරිස් එකේ ඉතුරු සීසන් 3ටත් සබ් එක දෙන්න.plz

  47. Kevin__

    ඉතුරු සීසන් ටිකට සබි දෙන්න

  48. Baiscope97

    S2,S3,S4 sub puluwn nm denna......tanx bro

  49. dmaxibba

    s2,s3,s4 sub danna.eka maru.apita sub denna bro

  50. wickrama98

    S2, S3, S4 Denna puluwn nam loku dyk

Load more comments